වරක් භාවිතයෙන් පසු ඉවතලන කඩදාසි කෝප්පට උරුම වන්නේ කුණු බක්කිය වුව ද කලාකරුවෝ මේ කෝප්පයෙන් අපූරු නිර්මාණ කරති. කෝප්පය නිර්මාණය වී ඇත්තේ කඩදාසි තට්ටු කිහිපයක් එක් කිරීමෙනි. ඉතා සියුම් ලෙස කෝප්පයේ ඇතුලතින් මේ කඩදාසි තට්ටු කපා ඒවා නවා නිර්මාණ බිහිකිරීමට කලා කරුවෝ කටයුතු කරති. දැන් මේ කලාව යුරෝපයේ වඩාත් ජනප්‍රිය වෙමින් තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඉවතලන කෝප්පයට නව ජීවයක්
ඉසුරන්දි Thursday, 01 May 2014 09:48 AM
අපුරු නිර්මාණ (නි)
දිලිප Thursday, 01 May 2014 02:31 PM
මරු. (ස)
මානගේ Thursday, 01 May 2014 06:49 PM
සිතීම සහ ගොඩනැඟීම චිත්ත ශක්තිය වර්ධනය කරයි (නි)
කළණි Friday, 02 May 2014 04:40 AM
හරිම ලස්සනයි. ඉතා කලාත්මකයි. මෙහෙම ඒවා හිතෙන එකත් කොච්චර අගේද? (නදී)
නිලන්ති Friday, 02 May 2014 10:10 AM
ඉතා විශිෂ්ට නිර්මාණ එකතුවක්. කවදත් අපිට නවමු අත්දැකීමක් එක් කරන ලංකාදීපයට ස්තූතියි මෙවැනි දේ පළ කිරීම ගැන. (ස)
නවීන් Friday, 02 May 2014 09:25 AM
මෙම නිර්මාණ වලින් ඉවසීමේ ගුණය ප්‍රගුණ වෙනවා. හරිම අපූරුයි. (ස)