කයිරෝ නුවර බලා පියාසර කරමින් තිබියදී පැහැර ගැනුණු ඊජිප්තු ගුවන් යානයේ සිටි විදේශිකයන් සිව් දෙනකු හා කාර්ය මණ්ඩලයේ හත් දෙනකු හැර සියලු මගීන් නිදහස් කළ බව අලුත්ම විදෙස් වාර්තා පවසයි.
ඇලෙක්ස්සැන්ඩ්‍රියාවේ බර්ග් අල් අරාබ් ගුවන් තොටුපළේ සිට ඊජිප්තුවේ කයිරෝ බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැරගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
ඊජිප්තුවේ එම් එස් 181 දරණ මෙම ගුවන් යානය අද පෙරවරු 7.15ට කයිරෝ නුවරට ගොඩබෑමට නියමිතව තිබූ බව කියති.
පැහැරගැනීමට සම්බන්ධවූවකු ගුවන් නියමුවාට පවසා ඇත්තේ තමා පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් බඳ පටියක් පැළඳගෙන සිටින බවයි.
මෙම යානයේ 80ක් පමණ සිටි බවත් අවිගත් පුද්ගලයකු කාන්තාවනට හා දරුවනට යානයෙන් පිටවීමට ඉඩදුන් බවත් ඒපී පුවත් සේවය කියයි. ඊජිප්තු එයාර් ට්විටර් ගිණුමේ සඳහන්ව ඇත්තේ යානය පැහැරගත් පුවත සත්‍යයක් බවයි.
ප්‍රාණ ඇපකරුවන්ද සමග යානය සයිප්‍රසයේ ලානකා ගුවන්තොටුපළට ගොඩබස්වා ඇතැයි එක්ස්ප්‍රස් පුවත් සේවය කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊජිප්තු ගුවන් යානයක් පැහැරගනී
ෂේන් Tuesday, 29 March 2016 01:54 PM
ගුවන්යානයට යන්න ඉස්සර වෙලා මීහරක්ද චෙක් කළේ (බ)
නලින් යහම්පත් Wednesday, 30 March 2016 11:34 AM
කෙසේ හෝ ඔහු තම අදහස ඉටුකර ගත්තා (නි)