X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ඊශ්‍රායලය ගාසා සටනට සීරුවෙන්

ඊශ‍්‍රායෙලය හා ගාසා තීරයේ හමාස් සටන්කාමින් අතර නොකඩවා  ඇවිළෙන ගැටුම් වලින් මේ වන විට ජීවිත හානි 90 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි මාධ්‍ය කියයි. මියගියවූවන් අතුරින් වැඩි දෙනා පලස්තීන ජාතිකයින් වන බවද ඔවුන් අතර කුඩා දරුවන්ද සිටින බවද සදහන්ය.ඊශ‍්‍රායලයට තම රටෙි ආරක්ෂාව තර කර ගැනීමෙි අයිතිය ඇති බවද ඊට ඇමෙරිකාව සහය දහය දත්වන බවත් ඇමෙරිකා ජනාධිපති බැරැුක් ඔබාමා තායිලන්තයේදී පැවසීය. ඊශ‍්‍රායෙලය ප‍්‍රහාරක ගුවන් යානා හා මුහුදේ නවතා ඇති සිය නෞකා යොදා ගනිමින් ගාසා සටන්කාමින්ගේ බළකොටු ලෙස සැලකෙන ප‍්‍රදේශ වලට ප‍්‍රහාර එල්ල කරයි.හමාස් සංවිධානයේ ප‍්‍රහාරක ශක්තිය අවතක්සේරු නොකරන ඊශ‍්‍රායෙලය සිය මෙහෙයුම්  පුළුල් කිරීමටත් අවශ්‍ය වුවහොත් ගොඩබිම් ප‍්‍රහාරයක් එල්ල කිරීමට සිය පාබළ සේනාංක සීරුවෙන් තබා ඇත. දුසිම් ගණනින් ඊශ‍්‍රායෙලයට හමාස් රොකට් එල්ල වුවද ඒවායින් මෙතෙක් බරපතල හානි වාර්තා වී නොමැත.හමාස් සංවිධානයට ගාසා තීරයේ පිහිටි ඊශ‍්‍රායෙල ජනාවාස ඉලක්ක කළ හැකි රොකට් පමණක් ඇතැයි සිතාගෙන සිටි ඊශ‍්‍රායෙලය දැන් කලබල වී ඇත්තේ සිය රටේ හදවත බදු වූ ටෙල් අවිව් නුවරට හමාස් රොකට් ප‍්‍රහාර එල්ල වීමත් සමගය. 2008 වසරේ මේ ආකාරයටම දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම් වලට විසදුම්  දී සාමය ඇතිකිරීමට මුුල් වූ ඊජිප්තුව මෙවරද එම වගකීම දැරීමට සූදානමින් සිටී.හමාස් සංවිධානය හා ඊශ‍්‍රායෙලය ගැටුම් නැවැත්වීමට කැමැත්තෙන් සිටින බව පෙනෙතත් දෙපාර්ශවයම පැහැදිලි එකගතාවයකට ගෙන ඒම දුෂ්කර වීම නිසා සටන් විරාමයකට දෙපාර්ශවය එළැඹේයැයි දැන්ම අපේක්ෂා කළ නොහැකි බව ඊජිප්තු ජනපති මොහොමඞ් මුර්සි පවසයි.ඊශ‍්‍රායලය කියනුයේ සටන් විරාමයක් ඇති කිරීමේ මුල් පියවර හමාස් සංවිධානය සතු බවයි.   කො.වී



අදහස් (0)

ඊශ්‍රායලය ගාසා සටනට සීරුවෙන්

නිශාන් Tuesday, 20 November 2012 02:26 PM

ඊශ්‍රායලයට ජය වේවා! (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 21 November 2012 12:31 AM

බ බ බ බණ්ඩාර, ඔයා කියපු එක ආයෙත් කියන්න බලන්න. (නි)

:       0       0

දිල්ෂානි Tuesday, 20 November 2012 10:51 PM

මධූ, ඔයා මහදැනමුත්තගේ පරම්පරාවෙද? (නි)

:       0       0

පද්මා Tuesday, 20 November 2012 09:42 PM

අනේ මන්දා

:       0       0

මුතුකුඩ Tuesday, 20 November 2012 07:32 PM

පහන් දෙපැත්ත කන කෙනෙකු වාගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

ආශා Tuesday, 20 November 2012 07:09 PM

කොයි රටකටවත් යුද්ධය එපා (දී)

:       0       0

සඳන් Tuesday, 20 November 2012 05:40 PM

පහන් හරි (ස)

:       0       0

පහන් Tuesday, 20 November 2012 03:43 PM

නාපා වල එදා හිට්ලර් කල දේ අද ඔබාමාත් ,බෙන්ජමින් නෙතන්යාහුත් කරනවා...(නු)

:       0       0

මුතු Tuesday, 20 November 2012 02:38 PM

නාපාවල ඔබ හරි . ඔහොම ඉදිරියට යමු. (ස)

:       0       0

සදුන් Tuesday, 20 November 2012 02:33 PM

අපිට මොකද

:       0       0

නාපාවල කටාර් Tuesday, 20 November 2012 02:14 PM

පහන්, ඔය පොත කියවන්න කලින් යුදෙවුවෝ 1948 ට පෙර කොහෙද හිටියේ මොනවද කළේ කියලා සොයලා බලන්න . (නි)

:       0       0

සිංහලයා Wednesday, 21 November 2012 09:06 AM

එල් ටී ටී ය පරාජය කරන්න ලංකාවට උදවි කලේ හමාස් සංවිධානයද? (ත)

:       0       0

නාපාවල කටාර් Tuesday, 20 November 2012 02:21 PM

අපේ වීරයෙක් වන හිට්ලර්ගේ නාසි හමුදාව යුදෙව්වන් බුරුතු පිටින් මරාදම්මේ එයාලා හිටියානම් ලෝකෙම විනාශ වන බව දැනගෙනයි .හිට්ලර් නායකයාගේ කතාව හරි (ස)

:       0       0

නාපාවල කටාර් Tuesday, 20 November 2012 01:54 PM

සියලු දෙනාම ඊශ්‍රායලයේ ඉතිහාසය දන්නේ නැහැ. 1948 ට පෙර එල්ටීටී වගේ ත්‍රස්තවාදියෝ පලස්තීනයට ගහලා තමයි අල්ලාගන්තේ . අපේ පෙර පිනකට ඊලම ස්ථාපිත කරගන්න බැරුව ගියේ. ඊලම බිහිවුණා නම් බටහිර රටවල අය වෙල්කම් ඊළාම් කියාවි. (දැන් අපේ අය ඊශ්‍රායලයට වෙල්කම් කියනවා වගේ) පහන්ගේ ගණිත සූත්තරේ 1948 ට පස්සේ ආපු එකක්. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 20 November 2012 01:49 PM

මෙතන අදහස් දමලා තියෙන සමහර අය මෑතක ඉපදුන කොල්ලෝ කුරුට්ටෝ. ඒ අයට අතීතය සම්බන්ධ නිවැරදි අවබෝධය අඩුයි. (නි)

:       0       0

අජන්ත Tuesday, 20 November 2012 01:59 PM

කොච්චර හැදුවත් නවත්තන්න හරියන්නේ ම නැහැ

:       0       0

මාධව Tuesday, 20 November 2012 01:59 PM

සටනට සැරසෙව්

:       0       0

ෂිරාස් Tuesday, 20 November 2012 01:40 PM

දිල්ෂානි, මානෙල් ඔබට ජයෙන් ජය වේවා (ස)

:       0       0

රනිල් Tuesday, 20 November 2012 01:39 PM

පහන් ඔයා මගේ ලඟක හිටියනම් කියලා දෙනවා මම (ස)

:       0       0

නිශාන්ත Tuesday, 20 November 2012 01:37 PM

සටන්බ විරාමයක් ගෙන්න බැරිද

:       0       0

මානෙල් Tuesday, 20 November 2012 01:36 PM

මධූ ඔයාට හරියට රිදෙනවා වගේ ..ඇයිද දන්නේ නෑ (ස)

:       0       0

හිරු Wednesday, 21 November 2012 01:17 PM

ඊශ්‍රාලයේ ආරම්භය සිදු වුනේ ක්‍රි.පු දෙවන සියවසේ, ඉන් පසු එය රෝමන්වරුත් ඊට පසු අරාබිවරුනුත්, අරාබීන්ට පසු තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යත් ඊශ්‍රාලය යටත් කර ගත්තා. අවසානයේ 1947දී ඉතිරිව තිබූ යුදෙව් කොලනි නැවත ඊශ්‍රාලය පිහිටුවා ගත්තා. ඒක තමා ඊශ්‍රාලයේ ඉතිහාසය (ස)

:       0       0

හිරු Friday, 23 November 2012 06:40 PM

නාපාවලට ඕන විදිහට ඉතිහාසය වෙනස් කිරීමට නොහැක. ඔබතුමා නොදන්න බොහෝ දේවල් ඉතිහාසයේ වෙලා තියෙනවා. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 21 November 2012 11:54 PM

ඒ අයට ඕනෑ ආකාරයට යුදෙව් කොලනි පිහිටුවන්න දුන්නොත් හොදට හිටී. (නි)

:       0       0

නාපාවල කටාර් Wednesday, 21 November 2012 08:01 PM

හිරුත් පොට පටලවාගෙන. ඊශ්‍රායලය කියලා රටක් ඉතිහාසයේ නැහැ. ඉතිහාසය හොඳට ඉගෙනගන්න. මුස්ලිම්, ක්‍රිස්තියානි , යුදෙව්, ජනාවාස මේ රටවල ජීවත් වුණ බව සැබෑවකි. රජයක් වශයන් තිබුනේ පලස්තීන රජයයි. එසේනම් ලංකාවේ දෙමළ රජවරු පවා රට පාලනය කළා. චෝලි, චෝර, පාන්ඩේ,වැනි අය. එහෙමයි කියලා කොටහක් දෙන්න කැමති නැහැනේ අපි . (නි)

:       0       0

හිරු Wednesday, 21 November 2012 06:38 PM

අදහස් දැක්වු සියලු දෙනා, ඩේවිඩ් හා ගොලායත් නම් ඉතිහාස කථාව කියවන මෙන් ඉල්ලා සිටිනවා. ක්‍රි.පු පළවන සියවස කාලයේදී ,පුංචි ඊශ්‍රායල් කොලු ගැටයකු හා පලස්තීන යෝධයකුගෙ අතර ඇතිවු සටනක් පිළිබද රසවත් කථාවක් ඒක. (නි)

:       0       0

මාධව Wednesday, 21 November 2012 06:02 PM

ජයවේවා

:       0       0

මෙන්ඩිස් Wednesday, 21 November 2012 03:58 PM

යුද්ධය එපා

:       0       0

නිශා Wednesday, 21 November 2012 02:47 PM

පහන්, තියෙන දෙයක් කාල වෙනදෙයක් බලන් හිටියොත් නේද හොඳ (ස)

:       0       0

පහන් Wednesday, 21 November 2012 02:30 PM

නාපාවල හිරුගේ පිළිතුරින් සෑහීමකට පත් වේයැයි මාසිතනවා . (ස)

:       0       0

පහන් Wednesday, 21 November 2012 02:17 PM

හිරු ඉතා නිවැරදියි ජේසුතුමා කුරුසියේ ඇනගසනවිට හිටපූ රෝම අධිරාජ්‍යා පිලාත්. නමින් ඊශ්‍රායලය නොවුනත් එවකට යුදෙව් ජනාවාස මෙම භූමියෙ තිබුන අදහස් පලකරන අය බොහෝදෙනෙක් තමන් සිටිනාරට මුස්ලිම් නිසා එමරටේ අදහස් නියෝජනය කරනබව පෙනෙනවා . (ස)

:       0       0

ගයාන් Wednesday, 21 November 2012 02:14 PM

සිරුවෙන්ම ඉන්න

:       0       0

මධූ Tuesday, 20 November 2012 01:14 PM

දිල්ෂානි, ඔයා මොනවද ඊස්‍රායලය ගැන දන්නේ ??දන්නවා වගේ නොදන්න දේවල් ගැන කියන්න එපා (ස)

:       0       0

නිෂා Wednesday, 21 November 2012 01:11 PM

පහන් ඔයා කොහෙද පාසල් ගියේ (ස)

:       0       0

නාපාවල කටාර් Wednesday, 21 November 2012 12:57 PM

පහන් ඉතිහාසය පටලව ගන්න එපා ! රෝමවරුන්ගේ කාලයේ කොහෙද ඊශ්‍රායලයක් තිබුනේ .1948 දී ඊශ්‍රායල් රජයක් බිහිවෙන්නේ .1948 ට කලින් අච්චු ගහපු මැප් එකක් අරන් බලන්න . (ස)

:       0       0

රිෂාඩ් Wednesday, 21 November 2012 12:23 PM

ඊශ්‍රායල් ජාතිය අන්තිම කාලසීමාව (ස)

:       0       0

ලසාන් Wednesday, 21 November 2012 12:16 PM

හරිහෝ වැරදි වුනත් මූලධර්මවාදීන් නැති භංගස්ථාන කරල දාන්න ඕන, එතකොට අද යුද්ධ තිබුනත් අනාගත ලෝකය මීට වඩා සාමකාමී වේවි. හමාස් හෝ එවැනි සංවිධාන වල සත්‍ය අරමුණ අපි තේරුම් ගත යුතුයි. නාපාවල දන් නැත්නම් දැනගන්න ඊශ්‍රාල‍‍යේ ඉතිහාසය ක්‍රි.පූ . 2 වන සියවස දක්වා ඇදියයි. රෝම ආක්‍රමණයෙන් පසුව එය අරාබීන් යටත් කර ගත්හ. එම නිසා ඊශ්‍රාල‍‍යේ සටන සාධාරණ බව අප අවබෝධ කර ගත යුතුය (ස)

:       0       0

මාලක Wednesday, 21 November 2012 11:20 AM

අයියෝ සල්ලි

:       0       0

මහින්ද Wednesday, 21 November 2012 11:01 AM

ලංකාවට තියෙන බලපෑම කොහොමද

:       0       0

පහන් Wednesday, 21 November 2012 09:49 AM

හමාස් ජෙරුසෙලම් නගරය ඉල්ලා සිටියත් අල කුරානයේ කිසිම තැනක ජෙරුසෙලම ගැන සටහනක් නැහැ .එය ඔවුන්ගේ පුජනීය නගරයක් නෙමේ .එය කතෝලික අයගේ සහ යුදෙව්වන්ගේ පුජනීය නගරයයයි . (ස)

:       0       0

පහන් Wednesday, 21 November 2012 09:45 AM

මරියතුමිය හා ජුසේ තුමා යුදෙව්වන් බව දන්නවද ?රෝමන්වරු ඉතිහාසයේ යුදෙව්වන් පන්නා ඊශ්‍රායල් බිම අල්ල ගත්තා . පෙරදිග ලෝකයට යන වෙළද මාර්ගයේ දොරටුව ඊශ්‍රායලය නිසා නිසා මුස්ලිම් වරුන් පසුව මෙහි පැමිණියා . (ස)

:       0       0

පහන් Wednesday, 21 November 2012 09:40 AM

මම දෙපැත්ත කන්නේ නැහැ හිට්ලර් යුදෙව්වන් මැරුව ,ඔබාමා සහ නේතන්යාහු අද මුස්ලිම් ත්‍රස්තවාදය නැතිකරනවා . (ස)

:       0       0

මහිමා Monday, 19 November 2012 02:22 PM

අපේ රටේ වගේ ඉවරයක් කරලා දැම්මනම් හරි (ස)

:       0       0

ඩොන් Monday, 19 November 2012 05:13 PM

අනේ පහන් දන්න දෙයකුත් නැහැ. (නි)

:       0       0

මධු Monday, 19 November 2012 05:30 PM

පහන් හරි. ඔබට ජය! (නි)

:       0       0

පහන් Monday, 19 November 2012 04:53 PM

මාර්ක් ළග තර්කවත් ඉතිහාසයවත් නැහැ. ඊශ්‍රායලය දියත් කළ එන්ටබේ මෙහෙයුම යූ ටියුබ් හරහා නරඹන ලෙස මා ආරාධනා කරනවා(ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම ). එම මෙහෙයුමේදී මියගිය එකම හමුදා භටයා යෝනතන් නෙතන්යාහු (යොනී ) ගේ සොයුරු බෙන්ජමින් නේතන්යාහු (වත්මන් අගමැති ) හමාස්ට එරෙහිව සාර්ථක ලෙස තීරණ ගනුලබනවා. (නි)

:       0       0

අනුරාධ Monday, 19 November 2012 04:43 PM

පහන්, ඔයා වැරදි පොත කියවලා තියෙන්නේ. අතට අහුවෙන හැම දෙයම කියෙවුවට අවශ්‍ය දෙය විතරක් ඔලුවට ගන්න. (නි)

:       0       0

නසාර් Monday, 19 November 2012 04:58 PM

අනේ මන්දා? (නි)

:       0       0

මාක්ස් Monday, 19 November 2012 04:05 PM

පහන් ඔයා හරියට ඒ පොත කියවලා නැති පාටයි (ස)

:       0       0

සන්ජීව Monday, 19 November 2012 03:55 PM

මේ ලෝකේ වැඩිම අපරාධ කරන්නේ මේ දෙගොල්ලෝ තමයි (ස)

:       0       0

සැන්ඩි Monday, 19 November 2012 03:51 PM

ඊශ්‍රායලය වැරදි නැහැ. (නි)

:       0       0

සිසිල් Monday, 19 November 2012 03:14 PM

අයි මිනිස්සු යුද්ධ කරන්නේ? යුද්ධය එපා (දී)

:       0       0

පහන් Monday, 19 November 2012 02:52 PM

හමාස් රොකට් ඊශ්‍රායලයට පෙර ලිපිය යටතේ මා බොහෝ කරුණු ඉදිරිපත් කලා ඊශ්‍රායලය වැරදි කියා කියනවනම් ඔවුන් වෙනුවෙන් පිළිතුරුදීමට මා සුදානම් .මාර්ටින් වැන් කුවර්ඩ් ගේ ද ලෑන්ඩ් ඔෆ් බ්ල්ඩ් ඇන්ඩ් හනි පොත කියවන ලෙස මා අරදන කරනවා . (ස)

:       0       0

කමල් Monday, 19 November 2012 05:14 PM

ඉදිරියේදී කාට කාටත් තරු පෙනෙයි. (නි)

:       0       0

මාර්ක් Monday, 19 November 2012 02:32 PM

අපේ මිනිස්සුන්ට දැන් ලංකාවේ යුද්ධයක් තිබුණද කියලාවත් මතක නැහැ වගේ. (නි)

:       0       0

මුතු Monday, 19 November 2012 02:05 PM

ඊශ්‍රායල් කාරයා හමාස් සංවිධනයට පුදුම බයක් තියෙන්නේ. ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට පහර දෙනවා කියමින් අහිංසක මිනිසුන්ව කුඩාදරුවන්ව ඝාතනය කරනවා. මෙය කිසිම ශිෂ්ඨ සමාජයක් අනුමත කරන දෙයක් නොවෙයි .ලංකාවේ කොටි සිංහලයින්ට ගැහුවා වාගේ තමයි.(ස)

:       0       0

මුතුකුඩ Monday, 19 November 2012 02:03 PM

ඉස්සර ලංකාවේ කොටිගැන මිනිස්සු හිතන් හිටියේ ඊශ්‍රායලය වගෙයි කියලා. ඒ තරම් බයක් තිබුණා. අන්තිමට කොටින්ට මොකද වුණේ? ඒ දේම තමයි අනාගතයේදී ඊශ්‍රායලයටත් වෙන්නේ. එම නිසා ඒ ගැන කලබල විය යුතු නැත. කාලය පැමිණි කල කාලය විසින්ම එය විසදනු ඇත. මේ එහි පෙරහුරුවක් පමණි. (නි)

:       0       0

සම්පත් Monday, 19 November 2012 01:59 PM

හැමදාම ගුටිකෑවත් හමාස් සංවිධානය කටවල්නම් වහන්නේ නෑ . අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අපරාදේ (ස)

:       0       0

ආශා Monday, 19 November 2012 01:29 PM

යුද්ධය එපා (දී)

:       0       0

ගයාන් Monday, 19 November 2012 01:45 PM

ඊශ්‍රායලයට ජය වේවා! (නි)

:       0       0

සුසිල් Monday, 19 November 2012 12:57 PM

හමාස් කට්ටිය ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි (ස)

:       0       0

මධු Monday, 19 November 2012 01:11 PM

ඊශ්‍රායලයට ජයෙන් ජයම වේවා! කවදාවත් ඊශ්‍රායලය පරදවන්න බැහැ. (නි)

:       0       0

මැණික් Monday, 19 November 2012 01:10 PM

යුද්ධය කොයි රටේ උනත් එපා (දී)

:       0       0

මාලි Tuesday, 20 November 2012 12:36 AM

මොනවා වෙයිද

:       0       0

ජනිත් Tuesday, 20 November 2012 11:38 AM

අයියෝ සල්ලි

:       0       0

දිල්ෂානි Tuesday, 20 November 2012 11:37 AM

මුතූ වැරදියි. හමාස් කියන්නේ දරුණු සංවිධානයක්, ඊශ්‍රායලට මේ සටනින් දිනන්න ඕනි (ස)

:       0       0

ෆර්සාන් Tuesday, 20 November 2012 11:24 AM

ජේ. ආර් ජයවර්ධන මහත්තයා ලංකාවේ හමුදාව පුහුණු කරන්න ඊශ්‍රායලය ගෙන්නපු වෙලාවේ සිද්ධ වුනු දේ ගැන කවුරුත් දන්නේ නැද්ද? නැත්තම් අමතක වෙලාද? (ස)

:       0       0

පහන් Tuesday, 20 November 2012 10:57 AM

ෂුන්නි, ෂියා මරාගන්නවා අන්තිමට මුස්ලිම් අයට වෙන්නේ අර පොරකාපු බළල්ලු දෙන්නට උනදේ .නැටි දෙක විතරක් ඉතුරුවෙයි . (ස)

:       0       0

පහන් Tuesday, 20 November 2012 10:54 AM

මුතු වගේ අයට නීත්‍යානුකුල හමුදා සහ ත්‍රස්ත වාදී සංවිදාන අදුනා ගැනීමේ අපහසුවක් තියෙනබව පෙනේ. හමාස් =L .T .T .E, ඊශ්‍රායල් හමුදාව =ශ්‍රී ලංකා හමුදාව . පලස්තීනයට බෙහෙත් ,රැකියා ,විදුලිය ඇතුලු සියලුදේ දෙන්නේ ඊශ්‍රායලය .හරියට ලංකාව යුද්දය පැවති සමයේ උතුරු නැගෙනහිර නඩත්තු කලාක් මෙන් . (ස)

:       0       0

නිල්මි Tuesday, 20 November 2012 11:01 AM

මධූ ඊශ්‍රායලයේ ඉදලා වගෙයි. (නි)

:       0       0

හර්ෂණ Tuesday, 20 November 2012 10:59 AM

යුද්ධයකට

:       0       0

හසන්ති Tuesday, 20 November 2012 04:32 AM

අයියෝ සල්ලි

:       0       0

සුනිල් Tuesday, 20 November 2012 02:51 AM

සටන් නම් එපා

:       0       0

මුතුකුඩ Tuesday, 20 November 2012 01:36 AM

පහන්, දන්නදේට වඩා නොදන්න දේ වැඩියි, නොදන්න දේට වඩා දන්න දේ වැඩියි. (නි)

:       0       0

පහන් Monday, 19 November 2012 12:13 PM

හමාස් සංවිධානය මස් රාත්තලම ඉල්ලා සිටිනවා ඔවුන්ට ජෙරුසෙලම් නගරය ලබාගැනීම සිහිනයක් පමණි .(ස)

:       0       0

මල්ලි Tuesday, 20 November 2012 12:19 AM

මොකටද සීරුවෙන් තියන්නේ

:       0       0

තරුෂ Monday, 19 November 2012 11:39 PM

දත් 32 මැද දිව වගේ තියෙන්නෙ නැත්නම් ඊශ්‍රායලය ඉතිහාසයට එක් වෙලා ගොඩක් කල්. (නි)

:       0       0

තරුෂ Monday, 19 November 2012 11:39 PM

දත් 32 මැද දිව වගේ තියෙන්නෙ ඔහොම නැත්නම් ඉශ්‍රායලය ඉතිහාසයට එක් වෙලා ගොඩක් කල්. අල් කයිඩා ත්‍රස්ත වාදය ලෝකයම නටවයි නැත්නම් ඉරානය සහ සවුදිය සුන්නි ශියා කියමින් තම තමන් මරා ගනිමින් සිටිනව තමුන් අදහන ආගමේ අයම මරා දමන මේ අයට මෙය සිදු විය යුතුම දෙයයි

:       0       0

දිල්ෂානි Monday, 19 November 2012 11:20 PM

මධූ, ඔයා වැරදියි. ඔයා හරියටම දන්නේ නැහැ වෙන්නේ මොනවද කියලා. (නි)

:       0       0

හසන්ති Monday, 19 November 2012 10:12 PM

කොහෙන් කේලවර වෙයිද

:       0       0

ෂෙරීෆ් Monday, 19 November 2012 09:33 PM

ළිං මැඩියන්ට ලෝකය ගැන අවබෝධය අඩුයි. (නි)

:       0       0

ලාල් Monday, 19 November 2012 06:59 PM

සුභ පැතුම් ඊශ්‍රායල්! ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

බණ්ඩාර Monday, 19 November 2012 06:31 PM

මුතුකුඩට කුඩේ කුඩු වෙන්න ආසා හිතිලා වගේ. (නි)

:       0       0

ලසන්ත Monday, 19 November 2012 06:09 PM

මම කියන්නෙ ඊශ්‍රායලය හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site