ඇමෙරිකාවේ රූකඩයක් වන ඊශ‍්‍රායලය නමැති ‘පිළිලය’ වහා ලොවෙන් අතු ගා දැමෙනු ඇතැයි ඉරාන ජනාධිපති මොහොමඞ් අහමදිනෙජාද් පවසයි. ඉරාන ජනපතිවරයා මේ බව කියා සිටියේ යුදෙව් රාජ්‍යයක් වන ඊශ‍්‍රායලයට එරෙහි ඉරානයේ තෙහෙරාන් අගනුවර පෙරේදා (18) පැවැති විරෝධතා රැලියක් අමතමින්ය. ලොවට තර්ජනයක් වී ඇතැයි පැවැසෙන න්‍යෂ්ටික වැඩසටහන මුල් කොට ගනිමින් ඉරානයට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඊශ‍්‍රායලය සූදානමින් සිටී. ඉරානයත් ඊශ‍්‍රායලයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ එහෙයිනි. ඊශ‍්‍රායලය චෝදනා කරන්නේ ඉරානය, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය. ඉරානය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන අතර ඔවුන් කියා සිටින්නේ තම න්‍යෂ්ටික වැඩසටහන හුදෙක් රටේ බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට කි‍්‍රයාත්මක බවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඊශ්රායලය නමැති ‘පිළිලය’ ලොවෙන් අතුගා දැමේවි
අමාලි Monday, 20 August 2012 11:59 PM
යුද්ධ ඇති වෙනවට සාමාන්‍ය මිනිස්සු කවුරුත් කැමති නැහැ (නි)
අසන්ක Monday, 20 August 2012 08:25 PM
සෞදිය බලන් ඉන්නේ ඉරානයට ගහනකල්. ඔක්කොම අල්ලගෙ රටවල් වැනසේවා! ඒක වෙන්න තව ටික කලයි තියන්නේ. (නි)
නිශ්ශංක Monday, 20 August 2012 09:06 PM
බලාගෙන යද්දි ලංකාවේ ජාතිවාදියෝ ගොඩයිනේ. (නි)
උමා Monday, 20 August 2012 09:32 PM
ජාතිවාදී ලෙස අදහස් දැක්වීම හොද නැහැ (නි)
අබරන් Monday, 20 August 2012 09:38 PM
හෙට අනිද්දා යුද්ධය නිසා තෙල් වලට යන කල ගැනත් හිතන්න (නි)
සුසිල් Monday, 20 August 2012 09:40 PM
දැන් දැන් මුස්ලිම් රටවල් බෞද්ධයන්ටත් ගහන්න පටන් අරගෙන. (නි)
ලක්ෂ්මන් Monday, 20 August 2012 10:36 PM
ඒ වුණාට අපිට ඇත්තටම හිතවත් ඉරානය වගේ රටවල් (නි)
අරුණ Monday, 20 August 2012 11:09 PM
මටත් කෝල් එකක් ආවා. (නි)
අරුන Monday, 20 August 2012 11:10 PM
මාලක ඔයා කියන්න කලින් අහමඩ් මට කිව්වා..
චන්දන Monday, 20 August 2012 11:27 PM
මාලක 2012-08-20 13:25:59 මුලු ලෝකයම එකතු වුණත් ඊශ්‍රායලය පරද්දනවා බොරු. ඒක දෙවියන්ගේ රට. මොන දෙවියන්ද? කියන්නකෝ අපිටත් දැනගන්න එක්ක. (නි)
විලාතුගමුව Monday, 20 August 2012 11:41 PM
සුභ පැතුම් ඊශ්‍රායෙල්! (නි)
කන්කානම්ගේ Monday, 20 August 2012 11:42 PM
බුරන බල්ලන් සපා කන්නේ නැහැ ආයුබොවන්ඩ. (නි)
ලංකා Monday, 20 August 2012 08:03 PM
ඊශ්‍රායල් ජාතිය තමයි ලෝකයේ බුද්ධිමත්ම ජාතිය. ලෝකයටම පිළිලයක් වෙලා ඉන්නේ මුස්ලිම් ජාතිය තමයි. ඊශ්‍රායලය හොද රටකි. ඊශ්‍රායලයට ජය වේවා! මුලු මුස්ලිම් ලෝකයම එකතු වුණත් ඊශ්‍රායලය පරද්දනවා බොරු. ඒක දෙවියන්ගේ රටයි. (නි)
සන්ධ්‍යා Tuesday, 21 August 2012 12:55 AM
ඊශ්‍රායලයේ ඉන්නේ බුද්ධිමත් මිනිස්සු. ඔවුන් දිනේවා! (නි)
දිල්ශාන් Tuesday, 21 August 2012 03:28 AM
ඊශ්‍රායලය මේ ලෝක සිතියමින් මකා දැමීමට අපිට උදවු කළ ඉරාණයට ශක්තිය ලැබේවා! (නි)
කුෂාන් Tuesday, 21 August 2012 04:09 AM
වෙන්න ඕනෑ එකම දේ ඇමෙරිකාවේ විනාශයයි. මොකද මේ රටවල් දෙකම අපිට උදවු කරන රටවල්. (නි)
ප්‍රවීන් මැනිලා Tuesday, 21 August 2012 08:45 AM
ඇයි ඉන්දියාව පිලිලයක් නෙමෙයි පිළිකාවක්.. ඉක්මනින්ම ලෝක සිතියමෙන් අයින් කරලා දාන්න ඕන..!!(නු)
ඉන්දික Tuesday, 21 August 2012 08:57 AM
සමන් පොඩ්ඩක් හිතලා මේවට අදහස් දාමු නේද ??(ස)
නිරෝෂි Tuesday, 21 August 2012 09:01 AM
ඇත්තටම යම් කෙනෙක් රටකට ආදරේ කරනවා නම් ඇමෙරිකාවත් එක්ක 'ෂේප් එකේ' ඉන්න දැන ගන්න ඕනෑ. (නි)
අමල් Tuesday, 21 August 2012 09:26 AM
ඉරානය කියන්නේ සුපිරි රටක්...ඇමරිකාවට කඩේ යන ඊස්‍රායලය කුඩු කරන්න ඕන...(ස)
සුසිල් Tuesday, 21 August 2012 12:23 PM
ලංකාවෙ කොටි විනාශ කරන්න කෆිර් ගුවන් යානා දීලා උදව් කරපු ඊශ්‍රායලයට ජය වේවා..!!(නු)
සමන් Tuesday, 21 August 2012 02:46 PM
ඉන්දික, ගොඩක් හිතන්න දෙයක් නැහැ. බිලියන 1.5 ක් වන මුස්ලිම් අයගෙන් මිනිස් වර්ගයාට වන සේවය බොහොම අල්පයි. සර්ව බලධාරී ඒත් තමන්ටම කියල මොකවත් කරගන්න බැරි අල්ලා වෙනුවෙන් යුද්ධ කරන එක විතරයිනෙ මේ අය කරන්නෙ. (නි)
නලින් Tuesday, 21 August 2012 03:37 PM
ඇයි අපි යුදධයට අත වනන්නේ...(ස)
මේරි Sunday, 18 September 2016 02:03 AM
ඊශ්‍රායල් මිනිසුන්ගේ තමයි උපතින් ගේන බුද්ධිය වැඩිම. ඔවුන්ගේ තමයි ලෝකයේ හොඳම බුද්ධිය තියෙන්නේ. සද්ද නැතුව හිටියට ඊශ්‍රායල් කියන්නේ යුධ උපක්‍රම හා යුධ දැනුම අතින් බලවත්ම රාජ්‍යය. ලෝකේ යුධ ආයුධ සැළකියයුතු ප්‍රමාණයක් ඔවුන් හදනවා. ඒ විතරද ඉරානය තමන්ගේ තෙල් ටික විකුණලා සල්ලි රටට ගෙන්න ගන්නකොට ඊශ්‍රායල් මිනිහා තමන් අලුත් දෙයක් හොයලා සල්ලි හොයාගත්තා (නි)
සුනිල් Monday, 20 August 2012 04:03 PM
ඉරානය වැනි රටවල් තව තව ඇතිවේවා! බලගතුයැයි කියන රටවල් වැනසේවා! (නි)
මධු Monday, 20 August 2012 12:27 PM
ඊශ්‍රායලයට ජය වේවා! (නි)
නුවන් Monday, 20 August 2012 12:28 PM
ඊස්‍රායලයෙන් ඉක්මනටම කන්න ලැබේවි....(ස)
නුවන් Monday, 20 August 2012 12:44 PM
කවදාවත් ඊස්‍රායලයට මුස්ලිම් රටකට ගහන්න බෑ . ඊස්‍රායලය කියන්නේ ලෝකේ බලවත් රටක්....(ස)
මොහොමඩ් Monday, 20 August 2012 01:18 PM
හැමොම හිතන් ඉන්නෙ ඉරානය නිකන් බොරුවට ඔය කෑ ගහනවා කියලා..ඉරානය කියන්නෙ ලෝක යුද බලය අතින් 5 වැනි ස්තානයෙ ඉන්නෙ. ඉරානය ඊශ‍්‍රායලය එක්ක යුද්දේ පටන්ගත්තොත් ඊශ‍්‍රායලයට සොරිම තමයි...(ස)
මාලක Monday, 20 August 2012 01:25 PM
මුලු ලෝකයම එකතු වුණත් ඊශ්‍රායලය පරද්දනවා බොරු. ඒක දෙවියන්ගේ රට. (නි)
නිමල් Monday, 20 August 2012 01:55 PM
අපි ඊශ්‍රායලය සමගයි. (නි)
මධු Monday, 20 August 2012 02:06 PM
ඉරානය ලොකු වුණාට මොළය පොඩියි. ඊශ්‍රායලය පොඩි වුණාට මොළය වැඩියි. (නි)
නිලූ Monday, 20 August 2012 03:19 PM
ඊශ්‍රායලයට ජය වේවා..(ස)
සරණේ Monday, 20 August 2012 03:43 PM
ඊශ්‍රායලය ඉති හොද රටකි. ඊශ්‍රායලයට ජය වේවා! (නි)
බණ්ඩාර Monday, 20 August 2012 03:41 PM
මොහොමඩ්, ඊශ්‍රායලයට පුලුවන් පැය පහක් ඇතුළත ඉරානය කුඩු පට්ටම් කරලා දාන්න. (නි)
සමන් Monday, 20 August 2012 03:55 PM
මුස්ලිම් අය තමයි අපිට නම් පිළිලයක් වෙලා තියෙන්නෙ. (නි)
ෆෙලෝස් Monday, 20 August 2012 11:50 AM
මේක නම් ෂුවර් එකටම ලෝකේ විනාස වෙන වැඩක්,දෙපැත්තම බලවත්..(ස)
ජයාන් Monday, 20 August 2012 04:04 PM
ඊශ්‍රායල් ජාතිය තමයි ලෝකයේ බුද්ධිමත්ම ජාතිය. ලෝකයටම පිළිලයක් වෙලා ඉන්නේ කවුද කියලා ඒ අය දන්නවා. (නි)
රංග Monday, 20 August 2012 06:35 PM
ජයාන්, නොදන්නා දේ නොකියා ඉන්න (නි)
රස්මි Monday, 20 August 2012 06:36 PM
කන්න දුන් අත සපාකන ජාතියේ මිනිසුන් සිටින රටක් මේක (නි)
සුසිල් Monday, 20 August 2012 06:42 PM
ඊශ්‍රායල් වලට ජය වේවා! (නි)
රොෂාන් Monday, 20 August 2012 06:43 PM
මේ අදහස් දෙස බැලුවිට බෞද්ධයින් මුස්ලිම් අය ගැන දරන ආකල්පය පෙනෙනවා (නි)
සුමනසිරි Monday, 20 August 2012 06:48 PM
මුස්ලිම් රටවල් තමයි ලෝකයේ දියුණුම රටවල් (නි)
මොහොමඩ් Monday, 20 August 2012 07:11 PM
ආ බණ්ඩාර එහෙමද? බලනවකො යුද්ධයක් ආවහම කාටද වරදින්නේ කියලා. (නි)
ජවුෆර් Monday, 20 August 2012 07:20 PM
බලමුකෝ කවුද දිනන්නේ කියලා. (නි)
පැරකුම් Monday, 20 August 2012 07:53 PM
ඊශ්‍රායලයට ජය වේවා! (නි)
හර්ෂණ Monday, 20 August 2012 07:59 PM
ඊශ්‍රායලයට ජය වේවා! (නි)