උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බැලීමේ මෙහෙයුම් අද(18) සිදු කළ බව විදෙස් පුවත් සේවා කියයි.
බැලස්ටික් මිසයිල එනම් ගුරුත්ව බලය යොදාගෙන එල්ල කරන මැදිදුර මිසයිලයක් උතුරු කොරියාවේ සුක්චොන් සිට කිලෝමීටර් 800ක් පමණ ඈතින් පිහිටි ජපාන මුහුද දෙසට එල්ල කැරිණි.
පසුගිය ජනවාරි 4 වැනිදා උතුරු කොරියාව සිය හතරවැනි න්‍යෂ්ඨික අත්හදා බැලීම සිදුකළ අතර එයට ලොව පුරා දැඩි විරෝධයක් ද එල්ලවිය.
උතුරු හැංග්හයි ප්‍රාන්තයේ සිට නැගෙනහිර කොරියාවේ පෙනින්සුලා දෙස මීට සතියකට පෙරද උතුරු කොරියාව මිසයිල දෙකක් එල්ල කළේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උතුරු කොරියාවෙන් තවත් මිසයිල අත්හදා බැලීමක්
බමුණු Sunday, 20 March 2016 12:28 PM
ඇයි උතුරු කොරියාවට විතරක් ලොව පුරා දැඩි විරෝධය? ඇයි ඇමරිකාව මිසයිලයක් අත්හදා බැලීම කරවිට විරෝධ පල නොකළේ. උතුරු කොරියාව ඔය විරෝධ සත 5 කට ගණන් ගන්නේ නැතිව ඇමරිකාව දිහාවටම එල්ල කොරල අත්හදා බලන්න මම මුකුත් කියන්නේ නැහැ. (බ)
ගුණතිලක Monday, 21 March 2016 11:55 PM
මොනවාද බමුුණු මේ පවසන්නේ? නුඹේ නිවසට ඔය මිසයිලය එව්වොත් කැමතිද? ඔය එක මිසයලයක් එල්ල කළොත් වර්ග කිලෝමීටර් 30 ක් 40 ක් අලුවෙනවා. අනාගත පරම්පරාවම ඒවායේ පරමාණු කිරණ අරගෙන ඉපදෙන්නේ අංගවිකල වෙමින් (නි)