බැල්ස්ටික් මිසයිල ඉලක්ක කර විදින යන්ත්‍රයක් උතුරු කොරියාව අත්හදා බලා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
උතුරු කොරියා ජනපති කිම් ජොන් උන් මෙම මිසයිල අත්හදා බැලීම නිරීක්ෂණය කළේය.
මෙමගින් ඇමරිකා එක්සත් ජනපදයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කළ හැකි බව උතුරු කොරියාව තහවුරු කැර ඇත.
පසුගියදා ජාත්‍යන්තරයේ කීම නොඅසා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම් හේතුවෙන් උතුරු කොරියාවට ආර්ථික සම්බාධක ද පැනවිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උතුරු කොරියාවෙන් තවත් හිතුවක්කාර වැඩක්
ඩෙන්සිල් Sunday, 10 April 2016 04:48 AM
නියම,කෙලින් වැඩ කරන ජනපති කෙනෙක්.අනේ අපිටත් එහෙම කෙලින් වැඩ කරන ජනපති කෙනෙක් ඉන්නවනම්. තමන්ට හිතෙන හරිදේ කරන. (බ)
සංජීව Sunday, 10 April 2016 01:27 PM
දැන් ඇමරිකාව මිසයිල අත්හදා බලන්නේ කාගෙන් අහලද ? (බ)
බමුණු ආරච්චි Sunday, 10 April 2016 11:08 PM
ඇමරිකාවට පුලුවන් නම් ඇයි උතුරු කොරියාවට බැරි? අපේ රට වගේ දෙකට නැමෙන්න එපා, බයනැතුව වැඩ කොරන්න. අපි ඔබ සමඟයි. තාප්පවල අපි ලියන්නම් උතුරු කොරියාවට අත නොතබනු කියා. (නි)
සරත් Monday, 11 April 2016 10:33 AM
කෙලින් වැඩ කරන ජනපති කෙනෙක් (අ)