X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


උතුරු-දකුණු කොරියා සාකච්ඡා ඇරැඹේ

උතුරු සහ දකුණු කොරියා නියෝජිතයන් දෙරට දේශසීමාවේ පිහිටි කර්මාන්ත කලාපයේ දී ඊයේ (10) ආරම්භ කළ සාකච්ඡා ඵලදායී වූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
එම සාකච්ඡා පැවැත්වෙන්නේ දෙරටේ මතභේද ධුරු කරලීමේ අරමුණින්ය. සාකච්ඡා පැවැත්වෙන්නේ දෙරටටම පොදු කර්මාන්ත කලාපයේ පිහිටි පැන්මුන්ජොම් ගම්මානයේදීය. පැන්මුන්ජොම් ගම්මානය සාම ගම්මානය ලෙස ද නම් කර ඇත.
සාකච්ඡා ආරම්භ කිරීමේ මැදහත්කරු ලෙස කටයුතු කළේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයයි.
එම සාකච්ඡාවල ප‍්‍රධාන අරමුණ වූයේ දෙරටටම පොදු වූ දේශසීමා කලාපයේ පිහිටි කර්මාන්ත පුරයේ කටයුතු මීට මාස කිහිපයක් තිස්සේ ඇණහිටීම සම්බන්ධයෙනි.
කර්මාන්ත පුරයේ කටයුතු ඇණ හිටියේ දකුණු කොරියාවටත් ඇමෙරිකාවටත් පහර දෙන බවට උතුරු කොරියානු රජය අනතුරු ඇඟවීම නිසාය. උතුරු කොරියානු රජය එම අනතුරු ඇඟවීම කළේ දකුුණු කොරියාවත් ඇමෙරිකාවත් ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමත් සමඟය. උතුරු සහ දකුණු කොරියාව අතර මේ අයුරින් සාකච්ඡා ආරම්භ වූයේ වසර දෙකකට පසුවය.



අදහස් (0)

උතුරු-දකුණු කොරියා සාකච්ඡා ඇරැඹේ

කුසුම් Thursday, 11 July 2013 09:02 AM

ඉතාමත් හොද අදහසක්. රටවල් 2 ටම සුබ අනාගතයක් (නි)

:       0       0

ප්‍රීති Thursday, 11 July 2013 09:03 AM

ප්‍රීති ප්‍රීති ප්‍රීති.... (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 11 July 2013 10:05 AM

උතුරයි දකුනයි දෙකම ඇමෙරිකාවේ ඇම ගිලල තියෙන්නේ. උතුරු කොරියාව බොරුවට දගලපු නිසා ඇමෙරිකාව දකුණු කොරියාවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් ලේසියෙන්ම ගහ ගත්ත. ඕක ඇමෙරිකන් වැඩක්. එකෙන් දැන් ඇමෙරිකාවට ආසියාවේ බලය තහවුරු කරන්න පුළුවන්. චීනය වටකරන වැඩේ ලෙහෙසි උනා. සුද්ද කවදත් කපටිය. බොරු කියන්නේ. බෙදා පාලනය කිරීම කියන සංකල්පය තමා ඔතන තියෙන්නේ. ලංකාවේ අපිටත් ඕකම තමා කරන්න හදන්නේ. එත් තාම එක ඇමෙරිකාවට කරගන්න බැරි උනා. (අ)

:       0       0

ජිවන් Thursday, 11 July 2013 10:30 AM

උතුරු කොරියාව දැන් සමාජවාදේ කුණු බක්කියට දමන්න කාලේ හරි. ඕකෙන් රට ලෝකේ දුප්පත්ම රට බවට පත් උනා මිසක වෙන වෙච්ච සුගතියක් නැහැ.අඩුම ගානේ චිනේ වගේ ප්‍රතිසංස්කරණ වත් හදුන්වා දෙන්ට වෙයි.නිකන් තමන්ගේ ප්‍රශ්න වැඩි වෙද්දී අල්ලපු රටට කචල් දම දමා ඉදල හරියන්නේ නැහැ කිම් මහත්තයෝ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site