X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 18 වන සිකුරාදා


උඳුවප් පොහොයට ලන්ඩන් නුවර පිංබර වෙයි

මෙම මස 24 වැනි බ්‍රහස්පතින්දා උඳුවප් පුන් පොහෝ දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර මහමෙවුනා භාවනා අසපු මධ්‍යස්ථාන සියල්ලෙහිම ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.

හිලින්ඩන් මහමෙවුනා අසපුවේදී උදැසන 6 සිට සවස 5 දක්වා ශීලභාවනා වැඩ සටහනක්ද සවස 6 සිට රාත්‍රී 8 දක්වා අසිරිමත් සත් බුදු වන්දනා වැඩ සටහනක්ද පැවැත්වෙයි.

බැසිල්ඩන් මහමෙවුනා භාවනා අසපු මුලස්ථානයේදී අසිරිමත් සත්බුදු වන්දනාමය වැඩසටහනක් ද, සරේ අසපුවේදී බෝධි වන්දනාවක් ද, ස්ටැන්මෝර් අසපුවේදී ධාතු වන්දනා වැඩසටහනක් ද, වොරින්ටන් අසපුවේදී සත්බුදු වන්දනා වැඩසටහනක්ද පැවැත්වේ.  එම පිංකම් සවස 6 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වීමට නියමිතය.

එංගලන්තයේ අනෙකුත් ශ්‍රී ලාංකික විහාරස්ථාන සියල්ලෙහිම මෙම සති අන්තයේදී උඳුවප් පොහොය වෙනුවෙන් දාන, ශීල භාවනා වැඩසටහන් සංවිධානය කර ඇත.

මෙම පින්කම් සඳහා සුදුවතින් සැරසී විහාරස්ථාන වෙත පැමිණෙන ලෙස සැදැහැවතුන්ට ආරාධනා කර ඇත.

සංඝමිත්තා තෙරණිය විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවන ලද්දේ උඳුවප් පුන් පොහොය දිනයේදීය.

maha_20151223SATH-BUDU2 maha_20151223SATH-BUDU3 maha_20151223SATH-BUDU-4 maha_20151223SATH-BUDU5



අදහස් (0)

උඳුවප් පොහොයට ලන්ඩන් නුවර පිංබර වෙයි

ශානක Wednesday, 23 December 2015 06:24 AM

මේ ගැන දැනුම් දුන්න ලංකාදීපයට අපගේ ප්‍රණාමය.. බොහොම පින්... (කෞ)

:       0       0

ලතා Wednesday, 23 December 2015 07:19 AM

ලෝවැසි සියලුම දෙනාට පින්බර උදුවප් පොහෝ දිනයක් වේවා. (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 23 December 2015 01:50 PM

මමත් හෙට පන්සල් යනවා. එසැණ යාළුවො ඔක්කොම මතක් කරලා මල් පුජා කරන්නම්. විශේෂයෙන් රූපවතීව (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site