ගැබ් ගැනීම වළක්වන ඖෂධ පෙති පාවිච්චියට ගන්නා කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමට සියයට 50ට වැඩි අවධානමක් ඇතැයි පර්යේෂකයන් විසින් තහවුරු කැර ඇත.
මේ පෙතිවල ඊස්ට්‍රජන් හෝමෝනය බහුලව අඩංගුවීම එවැනි තත්ත්වයක් ඇතිවිමට හේතුවක් බව ඔවුහු පෙන්වාදෙති. ඊස්ට්‍රජන් හෝමෝනය අඩු ප්‍රමාණයක් ඇති පෙතිවර්ගවලින් පිළිකා සෑදීමේ අවධානම අඩු බව ද තහවුරු වී ඇත.
සියැටල්හි ෆ්රේඩ් හචිංසන් පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානය මේ පර්යේෂණය සිදුකැර ඇති අතර එහි නායකත්වය දරා ඇත්තේ වෛද්‍ය එලිසබෙත් බීඩර් මහත්මියයි. ඇය ඒ සම්න්ධයෙන් මෙසේ පවසයි.
‘‘ අපි කාන්තාවන් 23,000 ක් මේ පර්යේෂණයට උපයෝගී කරගත්තා. පරීක්ෂණය අනුව පෙනීගිය දෙයක් තමයි උපත් පාලන පෙතිවලින් පිළිකා සෑදෙන බව. මේ ගැන අපේ කාන්තාවන්ගේ වැඩි අවධානයක් යොමුවිය යුතුයි. නමුත් කියන්න කණගාටුයි මේ වනවිට බ්‍රිතාන්‍යෙය් පමණක් කාන්තාවන් ලක්ෂ තිහක් පමණ මේ අවධානම සහිත පෙති පාවිච්චි කරනවා. “
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උපත් පාලනයත් පිළිකා ගෙන එයි