X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


උපන් ඇඳුම නිල්පාට කරයි : දහස් ගණනක් එක ගොඩේ

මහා බ්‍රිතාන්‍යයේ හල් නගරයේ දැඩි සීතල නොතකා  3000 ක් පමණ ගැහැණු පිරිමි තම නිරුවත් සිරුරු හල් මුහුදේ වර්ණ වලින් පාට කළහ. හල් නගරයේ සාමුද්‍රික උරුමය නිරූපනය කරමින් කලාව වෙනුවෙන් ඔවූහු සිය නිරුවත් සිරුරු නිල් පැහැයේ අඩු වැඩි ප්‍රෙභ්ද 4 කින් වර්ණ ගන්වා ගත්හ.

ඇමරිකා ඡායාරූප ශිල්පී ස්පෙන්සර් ටියුනික්ගේ අදහසක් අනූව මේ කලා උත්සවය පැවැත් වේ.

80 හැවිරිදි මහල්ලෙක්ද සීතගේ ගැහි ගැහී සිරුර පැට කරගෙන සිටියේය.

361D12C000000578-3682009-image-m-9_1468111425144 3618FB1F00000578-3682009-image-a-49_1468064404432 361883EC00000578-0-image-a-19_1468053573722 361906E000000578-3682009-image-a-57_1468064454617 3618818400000578-0-image-m-11_1468053478104 3618890200000578-0-image-a-9_1468053452814 3618922800000578-0-image-a-14_1468053525304 3618932400000578-0-image-a-26_1468053619790 3618933900000578-0-image-a-30_1468053636103



අදහස් (0)

උපන් ඇඳුම නිල්පාට කරයි : දහස් ගණනක් එක ගොඩේ

නිරූපා පෙරේරා Sunday, 10 July 2016 07:40 AM

මොනවා කියන්නද (බ)

:       0       0

රූපවතී Sunday, 10 July 2016 09:55 AM

අපේ රටේ නිල්පාට කවුරුවත් ඔතන ඉන්නවද කියල හොයල බලන්න. නැහැ නේද ? (බ)

:       0       0

ගුණසිරි Sunday, 10 July 2016 10:42 AM

මහා මොග්ගොල්ලාන මහ රහතන් වහන්සේත් ,උත්පලවන්නා මහ රහත් තෙරණියොත් ස්වභාවිකවම මේ පාටයි, ඒ පාට නාල නෙමෙයි ඇත අතීතයෙහි කළ නිල් මානෙල් මල් පුජා නිසා, පෙර කළ පින හරි අසිරිමත් පින්වතුනි. (බ)

:       0       0

කරුණාපාල Sunday, 10 July 2016 12:41 PM

කරුමේ කියන්නේ, අපේ ඇත්තන්ට අනුන්ගේ නිරුවත හොඳට පෙනුනාට, තමන්ගේ නිරුවත නොපෙනෙන එකනේ? (බ)

:       0       0

ප්‍රියන්ත Sunday, 10 July 2016 02:06 PM

මේ අය නිරුවතින් ගැහැණු , පිරිමි එක ගොඩේ සිටියට කිසිම ප්‍රශ්නයක් නැහැ හැබැයි ලංකාවේ තිබුනානම් සොරිම තමයි. (බ)

:       0       0

අනුරාධ Sunday, 10 July 2016 04:25 PM

ප්‍රියන්ත, ඔබගේ අදහසට මාත් එකඟයි. මෙම අවස්ථාවට පැමිණ සිටින සියලුම අය මෙහි පරමාර්ථය හිතේ තබාගෙන හැසිරෙනවා. මේ රූප පෙළින් එය වැටහෙනවා. හැබැයි, කිවුවත් වගේ මෙහෙ නිරුවතින් නෙමෙයි, ඇඳුම් පිටින් හරි මෙහෙම දෙයක් කළොත් එතනත් අරක්කු, බියර්, නැත්නම් කාන්තාවන්ට අපහසුවෙන විදිහට හැසිරෙන එක වෙන අවස්ථා වැඩියි. (නි)

:       0       0

විද්‍යා Sunday, 10 July 2016 05:58 PM

අපේ රටෙත් නිල් පාට අය කොළ පාට වෙනවා. රතු පාට අය නිල් පාට වෙනවා. අපේ රටවල මිනිසුන් ගිහින් සුද්දගේ කුලී වැඩ කරනවා (නි)

:       0       0

දම්මික Sunday, 10 July 2016 06:32 PM

රුපවතීටත් පුළුවන් ඡායාවෙන්වත් ඔතනට ගිහින් ඇඟ නිල් පාට කරගන්න, අපේ රටේ ඉන්න අයගේ නිරුවත හොයන වෙලාවේ. (නි)

:       0       0

තුෂාරී Sunday, 10 July 2016 10:50 PM

කලාත්මක ඇසකින් දුටුවිට හරිම සුන්දර දසුනක්. මිනිස් නිරුවතේ සුන්දරත්වය හරිම චමත්කාරයි. අපේ අය නම් මේවා දිහා බලන්නේ වපර ඇසින්. (නි)

:       0       0

පීරිස් Monday, 11 July 2016 03:18 AM

අපේ රටේ මේ විදිහට එක ගොඩේ නිදාගෙන හිටියොත් ඊළඟට මොනවා වෙලා තියේවිද? (නි)

:       0       0

රූපවතී Monday, 11 July 2016 05:47 AM

ඇඳුම් ඇඳගෙනත් ලංකාවේ තම නිවාස ඇතුළෙත් ඉන්න බැරි වාතාවරණයක් තියෙද්දී තව මොන කතාද? මේ වගේ තැනක නිරුවතින් සතියක් වුණත් හිටියට කැළලක් වෙන්නේ නැහැ දම්මික සොයුර. ඒ රටවල තියෙන හැදියාව අපේ මව්බිමේ අපි අතර නැති එක ගැනයි අපි ලැජ්ජා වෙන්න ඕනෑ (නි)

:       0       0

රන්ජිත් Monday, 11 July 2016 05:44 AM

නොතේරෙන අයටයි මේ කියන්නේ. ඔය මිනිස්සු ඔහොම ඉන්නේ ලොකු හිතේ සංයමයකින්. අපේ අයට ඕවා ඉගෙනගන්න, කුහකකම් වලින් අෑත්වෙන්න තව කල්ප කාලයක් යාවි (නි)

:       0       0

කරා Monday, 11 July 2016 11:05 AM

ඇමෙරිකා, යුරා්‍‍ෙපය්‍ෙ වැඩි හරියක් මානසික ල‍‍ෙඩ්ඩු (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site