ජර්මනියේ බර්ලින් නුවර බැංකුවක සුරක්ෂිතාගාරය තෙක් උමගක් හාරා එහිවූ මුදල් සියල්ල පැහැර ගෙන ගොස් ඇතැයි බර්ලින් පොලිසිය කියයි.
සොරුන් සුරක්ෂිතාගාරයට ගිනි තබා ඇති අතර ආරක්ෂක නිළධාරීන් ගින්න නිවාදැමිීමට උත්සාහ දරන අවස්ථාවේ ඔවුන් පළා ගොස් ඇත.
දිගින් අඩි 100 පමණ වන මේ උමගේ මුවවිට පිහිටා තිබී ඇත්තේ අසල තිබූ භූගත රථගාලකය. සොර මුල දින ගණනක් නැතහොත් මාස ගණනක් පුරා මෙම උමග හාරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උමඟක් හාරා සල්ලි ගනී
සිල්වා Wednesday, 16 January 2013 11:44 AM
ඔන්න වැඩ (ස)
රිෂාන් Wednesday, 16 January 2013 02:20 PM
වැඩකාරයෝ තමයි...ඒත් කරපු වැඩේ තමයි හොඳ නැත්තේ (ස)
ගාමිණී Wednesday, 16 January 2013 02:30 PM
කවුද බොලේ මේ වැඩේ කල බිංකුණ්ඩා (ස)
ජනක Wednesday, 16 January 2013 03:11 PM
ඉංග්‍රීසි චිත්‍රපටියක් වගේ (ස)
අමිල Wednesday, 16 January 2013 03:17 PM
සිනමාපට වලින් ආදර්ශයක් අරන් වගේ .. (ස)
රිෂාන් Wednesday, 16 January 2013 03:36 PM
මීළග ජේමිස් බොන්ඩ්වද්ද? (නි)
අරුණ Wednesday, 16 January 2013 07:04 PM
උම්මග්ග ජාතකය කියවලා ඇති. (නි)
මධු Wednesday, 16 January 2013 07:44 PM
රාවණාගේ උමග හොයනවා වෙන්න ඇති. (නි)
සුරේෂ් Thursday, 17 January 2013 11:39 AM
අයියෝ සල්ලි. ප්ලෑන් පිට ගේම් (ස)
වසන්ත Friday, 18 January 2013 08:13 AM
ප්‍රතිචාර දක්වපු අය බොහොම හොඳයි. අපේ රටට බැනලා නැහැනේ. (නි)