ඇමෙරිකාවේ අධිකරණයක විභාගයට ගැනෙන ඝාතන නඩුවක සාක්ෂිකරුවකු වශයෙන් කතා කළ හැකි ගිරවකු යොදා ගැනීමට තීරණය කොට ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමුත් එය ප්‍රයෝගික ද නැද්ද යන්න තවමත් ගැටලුවක් බව ද එම වාර්තාවල සඳහන්ය.
ස්වාමියා ඝාතනය කළැයි සැකපිට ග්ලෙනා ඩුරම් නම් කාන්තාවට විරුද්ධව එම නඩුව විභාග වෙයි.
එම ඝාතනය බඩ් නම් කතා කරන ගිරවා ඉදිරිපිට සිදුව ඇති අතර ඝාතනයට පෙර සිදුවූ වදන් ගිරවා නිතර කියන බව මිය ගිය පුද්ගලයාගේ පළමු බිරිද මෙන්ම මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් ද පොලිසියට දැනුම් දී තිබේ.
කෙසේ නමුත් ගිරවෙකු අධිකරණයේ සාක්ෂිකරුවෙකු වශයෙන් නම් කිරීමට ඇති නීතිමය හැකියාව තවමත් තහවුරු වී නොමැත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
උසාවියේ සාක්කි දෙන්න ගිරවෙක් කැඳවයි?
උපාලි Tuesday, 28 June 2016 03:45 PM
අපෙත් සමහර නඩුවලදී ගිරවු සාක්කි දෙනවා මං දැකල තියෙනවා පුවත්පත් වලින්. උන්ට කියා දීල එවපු විදිහටම සාක්කි දීල අහිංසකයෙක්ව හිරේ යවනවා. (බ)
කිත්සිරි Tuesday, 28 June 2016 06:59 PM
ලංකාවේ උසාවි වලත් දැන් මේ ක්‍රමය අත්හදා බලයිද දන්නෙ නැහැ (නි)
මලික් Wednesday, 29 June 2016 06:19 AM
සතා කියයි හරියටම මොකක්ද වුනේ කියලා. (ර)