X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ඌරා මාරාන්තික පිම්මක් පනී

මරණය කරා යන බව දැනුණු නිසාදෝ ඝාතකාගාරයක් බලා ධාවනය වෙමින් තිබුණු ට‍්‍රක් රථයක සිටි ඌරෙක් එයින් පනිනු දකුණු ඇමරිකාවේ මාර්ගයකදී දැකගත හැකිවුවේය.

ට‍්‍රක් රථයට පසුපසින් ආ මෝටර් රථයක සිටියන් විසින් පටිගත කැරුණු වීඩියෝවක ඌරා මුලින් තම හිස ඔසවා සිටිනුත් පසුව අපහසුවෙන් ට‍්‍රක් රථයේ බක්කිය කොටසේ ඇති පියන මතට නගිනුත් අනතුරුව පාරට පනිනුත් දැක්වේ.

ධාවනය වෙමින් තිබෙන ට‍්‍රක් රථයෙන් ඌරා බිමට පනිනුයේ අඩි 10 ක පමණ උසක සිටය.

ඌරා පාරට වැටුණු පසු කම්පනය නිසාදෝ මදක් නතර වී සිටිනුත් අවසානයේදී සතර පයෙන් නැගී සිට මාර්ගයේ පසෙකට ගමන් කරනුත් වීඩියෝ පටයේ සටහන්ව ඇත.

නිකුත්වූ දා පටන් මේ වන විට ලක්ෂයකට ආසන්න පිරිසක් වීඩියෝව නරඹා තිබෙන අතර ඔවුන් සියල්ලක්ම පාහේ ‘‘වීර ඌරා‘‘ සම්බන්ධයෙන් ප‍්‍රශංසනාත්මකව අදහස් දක්වා ඇත.

 

 

 



අදහස් (0)

ඌරා මාරාන්තික පිම්මක් පනී

දිල්රුක්ෂි Tuesday, 17 June 2014 08:07 AM

මරණ භය සියලු සත්වයන්ට එක ලෙස දැනේ (නි)

:       0       0

ගයන් සංජිව Sunday, 22 June 2014 03:03 PM

අහිංසක සතුන්ගේ මස් කනඑක නතර කරන්න .අපිව මෙහෙම මරන්න අරගෙන යනවනම් .අඩි දාහකින් උනත් පනිනවනේ. (දී)

:       0       0

නිමල්කා Friday, 20 June 2014 12:12 AM

මරණ බය කාටත් පොදුයි (නි)

:       0       0

ප්‍රදීපා Thursday, 19 June 2014 11:41 AM

මම මේකේ වීඩියෝ එක බැලුවා (දී)

:       0       0

මොහාන් වර්ණකුලසුරිය Thursday, 19 June 2014 09:21 AM

ඌරා බොන්න යන්න ඇති (නදී)

:       0       0

කිත්සිරි Thursday, 19 June 2014 08:17 AM

සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කත්වා -න හනේය්‍ය න ඝාතයෙ. (ධම්ම පදය 129 ගාථාව - දණ්ඩ වග්ගය) සියලු ම සත්වයෝ දඬුවමට බිය වෙති. මරණයට බිය වෙති. තමා උපමා කරගෙන පර පණ ද සුරකින්න...(නදී)

:       0       0

ප්‍රීති Wednesday, 18 June 2014 08:01 AM

සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝ දම් කැරකෙනවා (නදී)

:       0       0

මංජු Tuesday, 17 June 2014 04:52 PM

මෙන්න නියම ඌරා. මේ වගේ හිටියා නම් අපේ අනික් සත්තුත්. (නදී)

:       0       0

ලලිත් -එස්.එල් Tuesday, 17 June 2014 10:20 AM

කකුල් දෙකේ ඌරන්ට ජීවිත වල වටිනාකම තේරෙන්නේ නැහැ නේ. ඕකනේ බල්ලෝ බළල්ලු වගේ මරා ගන්නේ. (නදී)

:       0       0

හේමන්ත Sunday, 15 June 2014 06:07 PM

මරණ භය සියලු සත්වයන්ට එක ලෙස දැනේ. සියලු සත්වයන් තම ජීවිතයට ප්‍රිය කරත්. සබ්බේ භායන්ති මච්චුනෝ - සබ්බෙසන් ජීවිතං පියං. (නදී)

:       0       0

ඩේමියන් Monday, 16 June 2014 10:09 PM

පව් අහිංසක සතා (නදී)

:       0       0

නසාර් Monday, 16 June 2014 07:35 PM

මරණ හතක ඇති මිනිහෙක් පැණි කැහ(අ)

:       0       0

ශාන්ති Monday, 16 June 2014 03:55 PM

කොහොම හරි ඌරා වීරයා බේරුනානේ (නදී)

:       0       0

අසංක Monday, 16 June 2014 11:57 AM

කොහොම හරි අපහු අල්ලාගෙන ආයුධ පෙන්වන්න එක්කන් යන්න ඕනි ! (ස)

:       0       0

විජේසූරිය Monday, 16 June 2014 08:52 AM

හැබැයි අපේ අයට අහුවුණා නම් අත්අඩංගුවෙන් පැනයාමට තැත්කිරීමේ වරදට දඩුවම් විඳීමට සිදුවීම නම් නියතයි! (නි)

:       0       0

ලලිත් Monday, 16 June 2014 07:44 AM

වීර ඌරා!! (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 16 June 2014 01:41 AM

මොනා කරන්නද ජීවිතේ හැටි (අ)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 06:17 PM

මරණ බිය කාටද නැත්තේ දෙයියනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site