X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


එංගලන්ත අගමැති පුටුවට කාන්තාවෝ දෙදෙනෙක් තරගෙට

එක්සත් රාජධානියේ අගමැති ඩේවිඩ් කැමරන් ඉල්ලා අස්වීමට තිරණය කිරීමෙන් පසු අගමැති ධුරයට සහ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන මනාප පොරයේ අවසන් වටයට තෙරේසා මේ හා ඇන්ඩ්රියා ලීඩ්සම් තේරී පත්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මිට පෙර එම ධුර වලට තරග කළ මයිකල් ගොව් දෙවැනි වටයෙන් ඉවත් වීමෙන් පසු කාන්තවෝ දෙදෙනෙක් පමණක් ධුරය තරගයේ සිටිති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මනාප සලකා බැලු දෙවැනි වටයේදී තෙරේසා මේට මනාප 199ක්ද, ඇන්ඩ්රියා ලීඩ්සම්ට මනාප 84ක්ද, මයිකල් ගොව්ට මනාප 46ක්ද හිමිවිය.

අවසන් වටයේ ප්‍රතිපල සැප්තැම්බර් 09 වැනි දා නිකුත් වීමට නියමිතයි.

ඒ සදහා කොන්සර්වේටිව් පක්ෂයේ සාමාජිකයින් 150 000කගේ මනාප සලකා බැලෙනු ඇත. ජයග්‍රාහීකාව එංගලන්තයේ දෙවැනි අගමැතිනිය ලෙස දිවුරුම් දීමට නියමිතය.

එංගලන්තය තවදුරටත් යුරෝපා සංගමයේ  රැදී සිටිය යුතුයැයි මතයේ සිටි ඩේවිඩ් කැමරන්ගේ මතය එරට පැවති ජනමත විවරණයෙන් පරාද වීමෙන් අනතුරුව ඔහු ඉල්ලා අස්වීමට තීරණය කළේය.

තෙරේසා එංගලන්තයේ ස්වදේශ ලේකම්වරිය ලෙස ද, ඇන්ඩ්රියා ලීඩ්සම් එරට බලශක්ති අමාත්‍යවරිය ලෙස ද කටයුතු කළහ.



අදහස් (0)

එංගලන්ත අගමැති පුටුවට කාන්තාවෝ දෙදෙනෙක් තරගෙට

ශිෂී Sunday, 10 July 2016 11:21 AM

කොන්ඩවලු පටලවා නොගත්තොත් ඇති (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site