මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ල කිරීමට සැළැසුම් කර සිටියේයැයි සැකකෙරන තිදෙනෙකුට එරෙහි නඩු විභාගය එංගලන්තයේදී පැවැත්වුණි. 2011 වසරේ සැප්තැම්බර් මාසයේ ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල කළ ප‍්‍රහාරය නිසා සිදුවූ විනාශය තරම්ම විනාශයක් එංගලන්තයටද සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිට ඇතැයි නඩු විභාගයේදී හෙළි විය. ඉර්ෆාන් කාඩි,අෂික් අල,ි ඉර්ෆාන් නසීර් යනතිදෙනාම එංගලන්ත පුරවැසියන් වේ. එංගලන්තයේ කි‍්‍රයාත්මක වන අල් කයිඩා සංවිධානය හා සබදකම් ඇති කල්ලියක සාමාජිකයින් ලෙස මොවුන් තිදෙනා හදුනාගෙන ඇති බව සදහන්වෙයි. ඔවුනට එල්ල වී ඇති චෝදනා වන්නේ බෝම්බ ප‍්‍රහාර සැළැසුම් කිරීම,තම කල්ලියට නව සාමාජිකයින් බදවා ගැනීම හා අරමුදල් එක්රැුස් කිරීමයි. පාකිස්තානයට විටින් විට ගොස් එම ගමන් වලදී බෝම්බ නිපැදවීමට හා ඒවාට භාවිතා කරනා රසායන ද්‍රව්‍ය පිළිඹද හොද අවබෝධයක් ලබාගෙන ඇති මොවුන් ආගමේ නාමයෙන් යැයි කියමින් තම සැළැස්ම ක‍්‍රියාවට නැංවීමට අවශ්‍ය මුදල් එක්රැස් කර ඇති බවද හෙළිව තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එංගලන්ත බෝම්බ නඩු විභාගය ඇරඹේ