ප්‍රසිද්ධ ගායක එන්රික් ඉලිගියාස් පසු ගිය දිනක ගිනෙස් වාර්තා දෙකකට හිමිකම් කියූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මේ වන විට සම්මාන දෙසීයකට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබේ.
මෙම ජිනෙස් වාර්තා වලින් එකක් හිමිව තිබෙන්නේ "බිල්බෝර්ඩ්" වැඩසටහනේ ලතින් සින්දු අතරින් වැඩි වාරයක් අංක එකේ කේවල නිර්මාණය ලෙස තේරී පත් වීම හේතුවෙනි.
1995 සිට 2015 දක්වා ගීත 26ක් ඔහු ගායනා කර ඇත.
දෙවැන්න හිමිව තිබෙන්නේ "හොට් ලතින් සෝන්ග්ස්" වැඩසටහනේ වැඩිම කාලයක් අංක එකේ ගීතය ලෙස රැදී සිටීම නිසාය. 2014 මැයි 17 සිට 2015 පෙබරවාරි 25 දක්වා සති 41ක කාලයක් අංක එකේ ගීතය ලෙස එන්රික්ගේ බයිලන්දෝ ගීතය රැදී තිබිණ.
කුඩා කලදී ගිනස් වාර්තා පොත නිතර කියවීමට ඔහු ප්‍රිය කළ බවටත් එම නිසා අද මෙවන් වාර්තා තැබීම සතුටක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඔහු අන්තර්ජාතික සම්මාන 10ක් ද දිනාගෙන තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එන්රික්ගෙන් ගිනස් වාර්තා දෙකක්
සනී Wednesday, 24 February 2016 06:53 PM
අපිට නම් එයාගේ වටිනාකමක් පෙනෙන්නේ නැහැ (නි)
නලින් යහම්පත් Wednesday, 24 February 2016 07:28 PM
මොහු දැක්කහම කාන්තාවන් තිසර පට ගළවා විසිකරන එක ගිනස් පොතට වාර්තාවෙලා නැද්ද? (නි)
ඉන්දික Thursday, 25 February 2016 02:11 AM
තව වාර්තාවක් තියයි ළඟදීම. වැඩිම ජාත්‍යන්තර තිසරපට හිමිකරුවා ඔහුයි (නි)
බීනු Thursday, 25 February 2016 07:54 AM
අපිට කොයින්ද මෙහෙම වාසනාවක්? (නි)
ප්‍රසන්න Thursday, 25 February 2016 07:58 AM
මොනවා වුණත් ඒ එයාගේ හැකියාව. හැමෝටම තිසරපට විසිවෙන්නේ නැහැනේ. (නි)
ඩී.උපුල් Thursday, 25 February 2016 01:08 PM
අර ලංකාවෙන් දුන් තනපට සම්මානයත් මේකට අයිතිද? (නි)
කෝනාර Thursday, 25 February 2016 08:01 PM
නියමයිනේ! ඔන්න කොල්ලෝ.. (නි)