ඉන්දියාවේ සිට ඩුබායි දක්වා ගමන් කළ එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයක් ඩුබායි ගුවන්තොටුපළේ දී ගිනි ගැනීමකට ලක්ව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එහි සිටි මගීන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඩුබායි අන්තර්ජාතික ගුවන්තොටුපළේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇති බවත් විදෙස් වාර්තා කියයි.
අනතුරින් මගීන් කිසිවකුට හෝ හානියක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නැති බව කියති.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
එමිරේට්ස් යානයක් ගිනි ගනී
තිලක්-ඩුබායි Thursday, 04 August 2016 02:23 PM
දෙවියන්ගේම පිහිටයි ඇසල කියන කට්ටිය ගුවන් සමාගම ගසා කාලම විනාශම කලා.අද ගුවන් පතක් ගන්න මුදලින් අපිට වෙනත් ගුවන් යානාවකින් දෙපාරක් ලංකාවට ගිහින් එන්න පුළුවන්.ගිනි ගානට විකුණලත් එත් පාඩුයිලු .මේවට කියන්නේ ජාතික අපරාධ කියලයි.(රේ)
යසපාල Sunday, 07 August 2016 09:32 PM
අනතුරක් නොවුණ එක ලොකු දෙයක් (නි)
රූපවතී Saturday, 06 August 2016 02:08 PM
නලින් හරි. මේ පයිලට්ගේ වීර ක්‍රියාවට තමයි මගීන්ට කිසිම අනතුරක් නොවී බේරුනේ (නි)
කරුණාරත්න Friday, 05 August 2016 03:57 PM
මේ වගේ දේවල් වලටත් ඇසළ සසලවෙලා. පව් දෙයියනේ! (නි)
නලින් Friday, 05 August 2016 09:11 AM
මේ ප්ලේන් එක ක්‍රෑෂ් ලෑන්ඩින් කරලා තියෙන්නේ. එතකොට කලින් කියල, ප්ලේන් එකේ ඉන්ධන අවම කරගෙන, අනිත් ප්ලේන් පැත්තකට කරලා, එයාර්පෝට් ගිනි නිවන රථ ගෙනත් ඔක්කොම සුදානම් කරලා තමයි ලෑන්ඩ් කරන්නේ.. ගිනි ගත්තත් නැතත් ප්ලේන් එකට වතුර විදිනවා. (බ)
අනුරාධ Friday, 05 August 2016 09:06 AM
ඇසලට මොළය අමාරුවක් වත් ද. මේක වෙනත් රටක ගුවන් යානාවක් ගිනිගත්ත ප්‍රශ්නයක්. එකටත් මෙහෙ දේශපාලනය ඇදගන්නේ ඇයි (බ)
එරන්ද Friday, 05 August 2016 04:14 AM
කොහෙවත් රටක ගුවන් යානයක් ගිනිගත්තත් සමහරු කතා කරන්නේ ලංකාවේ දේශපාලනය ගැන (නි)
එරන්ද Friday, 05 August 2016 04:12 AM
අැසළ, ඔයා මොනවද කියවන්නේ? (නි)
ජනහිත Thursday, 04 August 2016 06:02 PM
රාජපක්ෂලාට කොච්චර බැන්නත් වැඩක් නැහැ බැරිකමට. ඒ අය රට බේරාගත්ත නිසා තමයි අද මේ ඇත්තන්ට කෑ මොරදෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. නැත්නම් අදත් බයේ දඟලන්න තමයි වෙන්නේ. දැන් මොකද ඔයගොල්ලන් කියන්නේ යාපනය සරසවියේදී අපේ කොල්ලන්ගේ ඔලුපලාපු එක ගැන? ඔය තමයි කසකාරයා. පෙරහැර පස්සේ එයි. එ්කට නම් මහින්ද වැරදිකාරයා වෙන එකක් නැහැ. (නි)
රිස්වාන් ඩුබායි Wednesday, 03 August 2016 10:53 AM
මේ සිද්දිය වෙනකොට මම හිටියේ ගුවන්තොටුපළේ..විනාඩියක්වත් ගියේ නැහැ ගිනි නිවන රථ ඇවිත් ගින්න මැඩ පවත්වන්න. හරියට ඇක්ෂන් ෆිල්ම් එකක් වගේ (බ)
තිලක්-ඩුබායි Thursday, 04 August 2016 02:14 PM
රාජපක්ෂල උදේ ඉදන් රෑ වෙනකම් රටේ මිනිසුන්ගේ මොළ හෝදන වැඩේ සුපිරියටම කරලා තියෙනවා කියන එකට හොදම නිදසුනක් ලැබිල තියෙනවා.මෙවැනි මිනිසුන්ට අනුකම්පා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? (රේ)
ජනහිත Thursday, 04 August 2016 02:22 AM
අර ඒ දවස් වල කොළඹ නගරේ බෝම්බ පුපුරනකොට සමහරු කිවුවා මතකද ‘එතනින් ගියා විතරයි‘ කියලා. බයිලා කයිවාරුකාරයෝ ඉන්නවා ඉතින්. එ්ත් කාටද ඕනෑ ඇත්ත හොයන්න. (නි)
රිචි බාලසුරිය Wednesday, 03 August 2016 07:24 PM
මම මිට ටික වෙලාවකට කලින් පිටවුණ එමිරේට්ස් යානයකින් ලංකාවට පිටත්වුණේ. දෙයියෝ බැලුවා වාගේ කිසි කරදරයක් නැතුව ආවා (නි)
යසපාල Wednesday, 03 August 2016 06:05 PM
අනතුරක් නැත්නම් එච්චරයි (නි)
විරාජ් Wednesday, 03 August 2016 03:08 PM
ගොන් කතා කියන්න එපා ඇසළ. රාජපක්ෂ වගකියන්න ඕන දේවලුත් තියෙනවා, (බ)
කුරුවිට සුනිල් Wednesday, 03 August 2016 02:40 PM
අපේ රටෙත් කියල වෙනසක් නැහැ (අ)
ඇසළ Wednesday, 03 August 2016 11:28 AM
රිස්වාන්, තිලක් ඩුබායි හිටියේ නැද්ද ඔතන හිටියනම් එකටත් රාජපක්ෂ වග කියන්න ඕනේ කියයි. (ර)