X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


ඔබමා සපත්තු ගලවා පන්සල් යයි.

මියන්මාර,තායිලන්තය සහ කාම්බෝජයේ නිල සංචාරයක යෙදෙන ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා එම රටවල බෞද්ධ සිද්ධස්ථාන දැකබලා ගැනීමට ඉමහත් උනන්දුවක් දැක්වීය. ඇමරිකා විදේශ ලේකම් හිලරික් ක්ලින්ටන් සමග සපත්තු ගලවා ඔහු පන්සල්වලට ගියේ ආරක්‍ෂක නිලධරයන් නොමැතිවය. මියන්මාරයේදී ඔබාමා විපක්‍ෂනායිකා අවුන්සාන් සුකීද හමුවීය. ඔබමා ඇයට ආසියා සිරිතට දෑත් එක්කර ආචාර කළේය.



අදහස් (0)

ඔබමා සපත්තු ගලවා පන්සල් යයි.

ගජබා Thursday, 22 November 2012 03:56 PM

හතරවෙනි ඡායාරූපයෙන් පෙන්වන්නේ ඔහු බුදුපිළිමය නාවන බවයි. මෙය මියන්මාරයේ සිරිතක් බව බොහෝ දෙනෙක් නොදන්නා හැඩයි. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 21 November 2012 07:41 PM

අපේ රටට එනවා නම් අපේ අය කොන්දේසි දෙයි ඔබාමාට ඕනෑ විදියට. (නි)

:       0       0

අජිත් Wednesday, 21 November 2012 10:38 PM

පන්සල් වලට යනකොට ඔහොමතමයි (දී)

:       0       0

මුතුකුඩ Wednesday, 21 November 2012 11:48 PM

මොනවා වුණත් බුදුපිළිමය ඉදිරියේ හැසිරෙන විදිය මම නම් අනුමත කරන්නේ නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 12:03 AM

හතරවෙනි පින්තූරයේ විදිහට ලංකාවේ අයෙක් කළා නම් මෙලහටත් ප්‍රශ්නයක්ම තමයි. (නි)

:       0       0

මාලිංග Thursday, 22 November 2012 12:04 AM

කවුරු හරි කියන්න ඇති (දී)

:       0       0

සේනානායක Thursday, 22 November 2012 12:29 AM

සතුටට කාරණයක් (දී)

:       0       0

අත්තනායක Thursday, 22 November 2012 08:47 AM

ඔබතුමා කතෝලික උනත් කල වැඩේ වටිනවා (දී)

:       0       0

චින්තක Thursday, 22 November 2012 10:40 AM

මුතුකුඩ මම එකගයි ඔබත් සමග බලන්න මොකද කරන්නේ එයා ගිලන්පස පූජා කරලා ඉවර වෙලා කියලා..!(නු) http://www.bbc.co.uk/news/world-asia-20389931

:       0       0

තිලකරත්න Thursday, 22 November 2012 12:03 PM

හතරවන ඡායාරූපයේ තේරුම මොකක්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මුතු Thursday, 22 November 2012 01:25 PM

මේවාට කියන්නේ දේශපාලන ජෝක් කියලා.(ස)

:       0       0

මුතු Thursday, 22 November 2012 01:55 PM

හතර වෙනි පිංතුරය දැක්කහම ඇත්තටම හදවතට ඒකඟවම කේන්තියක් ඇති වෙනවා . ඇයි කවුරුත් මේවට එරෙහි නොවන්නේ (ස)

:       0       0

කමල් Thursday, 22 November 2012 02:27 PM

මෙයා ගිය රටවල් ඔක්කොම විනාසයි (ස)

:       0       0

අමරා Wednesday, 21 November 2012 07:41 PM

නිහතමානී උතුම් නායකයෙක්. (නි)

:       0       0

ශාන්ති Thursday, 22 November 2012 04:36 PM

අශෝක හරි. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 07:06 PM

මධුලට ඉතින්මේ වගේ අය තමයි හරි. ඇයි මධුලගේ අදහසුත් ඒ වාගෙනේ. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 07:06 PM

හතරවැනි පින්තුරයට විරුද්ධව කථාකරන කෙනා මම විතරයි වගෙයි පෙනෙන්නේ. කාටත් ඒ ගැන වැඩි හැගීමක් නැහැ. ලංකාවේ ඔහොම තමයි. යමිදෙයක් නිවැරදි කළත් ඔක්කොමලා හා...හු...ගායි. අන්තිමට මම මමම තමයි ඉතුරු වෙන්නේ. මේවාට කියන්නේ ඌ මට ගහනවා, මට ඌ ගහනවා කියලයි. (නි)

:       0       0

ජයන්ත Thursday, 22 November 2012 07:36 PM

මෙතුමා බුදු රුවකට ගරුකරන ආකාරය වැරදියි නේද? (නි)

:       0       0

නාපාවල කටාර් Thursday, 22 November 2012 08:27 PM

මුතුකුඩ, මධූලාගේ කට්ටියනේ ඔබාමා. ඒ නිසා ඔබාමා බුදුපිළිමයට මොනවා කළත් ඒක ගානක් නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 10:30 PM

චින්තක ඔයා මාත් එක්ක එකග වුණාට අනිත් අය එකග නෑනේ? (නි)

:       0       0

කුමාරි Thursday, 22 November 2012 11:04 PM

හොද වැඩක්

:       0       0

මුතුකුඩ Thursday, 22 November 2012 11:07 PM

ඇත්තෙන්ම මොනයම්ම හෝ ආගමකට අපහාස කිරීම රටක නායකයකුගේ යුතුකමක් නොවන්නේය. ඇත්තටම එහි ඇති ඡායාරූප දැකීමෙන් සිත්වේදනා ගෙන දෙන අතර මෙවැනි දේ හෙලා දැකීම අපකාගේත් වගකීම වන්නේය. (නි)

:       0       0

මධු Friday, 23 November 2012 01:15 AM

මුතුකුඩ, ඔයා ළිදේ හිටියට මම මක්කරන්නද? (නි)

:       0       0

බන්ඩාර Friday, 23 November 2012 07:50 AM

බුදු පිළිමෙට පැන් වක්කරන ක්‍රමයක් බුරුමේ තියනවා . ඒක ඔය කරන්නේ . කලබල වෙන්න එපා (ස)

:       0       0

කිත්සිරි Friday, 23 November 2012 08:02 AM

පහන්, පන්සිල් ගැනීම බුදු දහම වැළඳ ගැනීම වෙන්නේ නැහැ මම දන්නා තරමට. බුදුරජාණන් වහන්සේට පෙරත් සිල් සමාදන් වීම තිබුණා. තෙරුවන් සරණ යාම තමයි බෞද්ධ වීම ලෙස සැළකෙන්නේ. (නි)

:       0       0

තුෂාර Wednesday, 21 November 2012 09:35 AM

හොඳයි , හොඳයි මොන අරමුණකින් උනත් මෙය හොඳයි (ස)

:       0       0

මුතුකුඩ Tuesday, 20 November 2012 07:27 PM

ඔය ඔක්ෙකාම රගපෑමි ඒ රටටත් දෙයියන්ගෙම පිහිටයි.!(නු)

:       0       0

මුතු Tuesday, 20 November 2012 07:21 PM

බුදුදහම සත්‍යයි (දී)

:       0       0

කමල Tuesday, 20 November 2012 07:34 PM

අගය කල යුතුයි (දී)

:       0       0

නාපාවල කටාර් Tuesday, 20 November 2012 08:00 PM

මියන්මාරයේ වර්තමාන නායකයා ඇමරිකාවට ගොට්ට අල්ලන්නේ නැහැ . ඇමරිකාවට ගොට්ට අල්ලන අවොන්සන් සුකී ඊලග පාර පුටුවේ ඉන්ධන්නයි හදන්නේ .ඔය පැමිණීම අනතුරක පෙරනිමිති . (අ)

:       0       0

චාමර Tuesday, 20 November 2012 09:05 PM

ඒක හරි. (නි)

:       0       0

ෂෙරීෆ් Tuesday, 20 November 2012 10:42 PM

ඔබාමත් ලඟදිම බුදු දහම වැලඳගනීවිද !! (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 21 November 2012 12:28 AM

අනෙක් අය ඇයි හිනහාවෙන්නේ? (නි)

:       0       0

බන්දුල Wednesday, 21 November 2012 01:04 AM

ඔය කුරුමානම අල්ලන්නේ හොඳකට නම් නෙමෙයි , පරිස්සම් වෙන්න (ස)

:       0       0

අසංක Wednesday, 21 November 2012 04:08 AM

ආදර්ශමත් වැඩක් නේද

:       0       0

හේරත් Wednesday, 21 November 2012 08:09 AM

හිනා යනවා අනේ මට. ඒ වුණාට හොද ආදර්ශයක්. (නි)

:       0       0

ජනක Wednesday, 21 November 2012 09:26 AM

ආගම් වලට ගරු කරන්න එතුමා දන්නවා

:       0       0

හසිත් Tuesday, 20 November 2012 06:58 PM

ඔබාමා මහත්තයට ඔය නිල් පාට ටයි එක විතරමද තියෙන්නේ ?? (ස)

:       0       0

සම්පත් Wednesday, 21 November 2012 09:48 AM

සුබවාදීව සිතමු (ස)

:       0       0

සම්පත් Wednesday, 21 November 2012 09:51 AM

බුදු දහම සියලු දෙනාටම පොදු දහමක් (ස)

:       0       0

කිර්ති Wednesday, 21 November 2012 11:03 AM

අපි අගය කරන්න ඕනේ ඒ වැඩේ (දී)

:       0       0

පහන් Wednesday, 21 November 2012 12:44 PM

ඔව් ෂෙරිෆ් ඔයාට එක ප්‍රශ්නයක්ද ?ඔබාමාත් ක්ලින්ටන් මහතා මෙන් බුදුදහම වලදගනීවී .කෙනෙකුට බුදුදහම වැලදගැනීම හරිම පහසුයි .පන්සිල් ගන්න විතරයි තියෙන්නේ .(ස)

:       0       0

මධූ Wednesday, 21 November 2012 12:58 PM

නිහතමානී නායකයෙක් .. ඒ වගේම ලබන අවුරුද්දේ හිලරි ජනාධිපති වේවා (ස)

:       0       0

සුසන්ත Wednesday, 21 November 2012 01:34 PM

නියමයි

:       0       0

සිරිමල් Wednesday, 21 November 2012 01:44 PM

නිහතමානීකම !!!! (ස)

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 02:15 PM

ඔබාමා මහත්තයෝ කරුණාකර බංගලාදේශය හා ටිබෙටයේ බෞද්ධයන් ගැනත් සොයා බලන්න (ස)

:       0       0

අසෝක Wednesday, 21 November 2012 03:02 PM

මේක අපේ රටට හොඳ ආදර්ශයක්. ටිකක් වැඩිපුර සල්ලි ලැබුණම පන්සලේදි, පල්ලියෙදි, කෝවිලේදි, හැසිරෙන්නෙ කොහොමද කියල දැනගත්තත්,ඒව නොදන්න ගානට සපත්තුදාගෙන, තොප්පිදාගෙන ළමයින්ටත් විකාර ඇඳුම් අන්දගෙන යන ඉහලපැලැන්තියෙ කියාගත්ත, බොහොමයක් මහත්(හො)රු ඕනෙ තරම් ලංකාවෙ දැකල තියෙනව. (ස)

:       0       0

නිමල් Wednesday, 21 November 2012 03:21 PM

ඇයි ඔබාමා මහත්තයා බුදු පිළමයට වතුර කෝප්පයක් දික් කරන්නේ ??? (ස)

:       0       0

නාරද Wednesday, 21 November 2012 07:24 PM

නාපාවලගේ කතාව හරි. සමහර අදහස් දමන අය කතාවවත් හරියට දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site