X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


ඔබාමා බිරිය හා දියණියෝ ලන්ඩනයේ

ඇමරිකා ජනපති බිරිය මිචෙල් ඔබාමා හා දියණියන් දෙදෙනා වන මාලියා හා ශාෂා පසුගියදා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් හා ඔහුගේ බිරිය ලන්ඩන් නුවර ඩවුනින් ස්ට්‍රීට් හිදී හමුවූහ.

ඔවුන් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සමග තේ පැන් සංග්‍රහයක්ද භුක්ති වින්දේය. ඔබාමාගේ දියණියන් දෙදෙනා ලන්ඩන් වීදිවල සැරිසරන දසුන් විදෙස් මාධ්‍යයට හසුවී තිබුණි.

මිචෙල් ඔබාමා ලොව පුරා සිටින බාලිකාවන්ගේ අධ්‍යාපන කටයුතු නඟා සිටුවීමේ අරමුණින් මෙම සංචාරයට එක්ව සිටියාය.

29A5F58700000578-3126114-Michelle_Obama_and_daughters_Malia_and_Sasha_are_in_London_where-a-4_1434460829569 29AB6C7700000578-3126114-image-a-98_1434467920093 29AC7CD100000578-3126114-image-a-5_1434472295039 29AC8F9B00000578-3126114-image-a-15_1434472370579 29AC8F6800000578-3126114-image-a-14_1434472365072 29AC699300000578-3126114-image-m-109_1434470839083



අදහස් (0)

ඔබාමා බිරිය හා දියණියෝ ලන්ඩනයේ

ඉනෝකා Wednesday, 17 June 2015 02:18 PM

හරිම ලස්සන පින්තුර ටිකක්. (ර)

:       0       0

කුමුදු කුමාර සේනාරත්න Thursday, 18 June 2015 03:16 PM

ලොව සුපිරි බලවතාගෙ පවුල දිහාවත් බලා අපේ පාලකයින්ට හැදෙන්න නොහැකිනම් එය අපේ අභාග්‍යයයි (බ)

:       0       0

අසංක Thursday, 18 June 2015 10:04 AM

ඔබාම ලංකාවට එනවා නම් අපිත් කැමතියි (නදී)

:       0       0

පුෂ්පා Thursday, 18 June 2015 10:00 AM

මම නම් කැමති පුංචි ළමයට (නදී)

:       0       0

සොපී Thursday, 18 June 2015 05:07 AM

හැරිට නරකද ඔබාමා මහත්තයව මාමා කරගත්තොත් ......! (ස)

:       0       0

ඉසුරන්දි Thursday, 18 June 2015 04:34 AM

මේ ලෝක බලවතාගේ දරු පවුලනේ. එයාලට කොහොම අදින්න පළදින්න බැරිද. මේ චාම් බව ලොවට දෙන එක පණිවිඩයක් වෙන්න ඇති. (නදී)

:       0       0

දුලා Thursday, 18 June 2015 04:07 AM

හේමන්ත, මේ දවස්වල වගාව එච්චර හොද මදිලු (කෙසෙල්) ;) (ම)

:       0       0

හේමන්ත Thursday, 18 June 2015 03:36 AM

හැරී කුණු ලෝභයෙක්.කෙසෙල් ගෙඩියක්වත් තියල නෑ.(ම)

:       0       0

දුල්මි Thursday, 18 June 2015 02:44 AM

මේ දුවරුන් හදා වඩා ගැනීම ගැන මව විසින් ලියපු පුවත් ලිපියක් මම කියෙව්වා. ඉතා සැලකිල්ලෙන් සහ පරීක්ෂාවෙන් තමන් ගේ දරුවන් ගැන පසුවන බවත් තාවකාලික තනතුරු සැප සම්පත් වලින් පිනාගොස් වැරදි මග යාමට ඉඩ නොදෙන බවත් එහි සඳහන් වුනා. (ස)

:       0       0

අස්කර් Thursday, 18 June 2015 02:13 AM

ඔව් ඔව් අපේ සමහරු යනකොට නම් පාරත් වහලා (නි)

:       0       0

සයිමන් Wednesday, 17 June 2015 03:57 PM

ජගත් ළමයෝ ඒහේ නායකයෝ බස් වලින් යනවා දැන් අපේ රටෙි සමහර නායකයන් බස් තියන් පයින් යනවා. සැබෑ වෙනසක්. (ර)

:       0       0

ජනක Wednesday, 17 June 2015 02:19 PM

ඇත්තම තමයි පුදුම සරල ඇඳුම් පාවිච්චි කරලා තියෙන්නේ, ඒ මිනිස්සු හැම පැත්තෙන්ම ඉස්සරහට යනවා අපි පසු පසට ගමන් කරනවා කියලයි මටනම් හිතෙන්නේ... (ර)

:       0       0

ඉරේෂ් එස් කුමාර Wednesday, 17 June 2015 07:48 AM

හරිම සරල විදියට ඇඳුම් පාවිචි කරලා තියෙන්නේ (ම)

:       0       0

අරුණ Wednesday, 17 June 2015 01:09 PM

හරි අගේට ගවුම් පොඩි ඇඳලා ඉන්නවා අපේ වගේ ... (නි)

:       0       0

කුරුෂාන් Wednesday, 17 June 2015 12:55 PM

ජගත්. හිටගෙනද එයාල යන්නේ ? (අ)

:       0       0

ජගත් Wednesday, 17 June 2015 12:28 PM

සජී, මම දන්නේ නැහැ ඔයා කොහෙද ඉන්නේ කියලා. මම ඉන්නේ ලන්ඩන් වල. ඔයා දන්නේ නැහැ, ගොඩක් නායකයෝ මෙහි යන්නේ බස් එකේ නැත්නම් දුම්රියේ. එයාලට ඔයා හිතන ආරක්ෂාව නැහැ (නි)

:       0       0

චමිලා Wednesday, 17 June 2015 12:05 PM

මෙයාලත් ලංකාවට එනවද දන්නේ නැහැ තාත්ති එක්ක? අපේ ඇමතිතුමාගෙන් අහන්න ඕනෑ (නි)

:       0       0

රෝම Wednesday, 17 June 2015 11:31 AM

දුනුමන්ත හරියටම දැනගෙනද කියන්නේ ? මොකද ලු කියන්නේ.? (ර)

:       0       0

පාලිත Wednesday, 17 June 2015 11:22 AM

දැක්කනේ පඩි පෙලේ රතු පලස් නැ, අපේ නං පඩි පෙලේ මැණික් ඔබ්බවල හදාවි පලා බබෙක් වුණත් එන වෙලාවට. (ම)

:       0       0

ඉමේෂ් Wednesday, 17 June 2015 10:14 AM

කීයක් වියදම් කරත් මොකද ඉතින් එරටවල මිනිස්සුන්ට හොඳ ජීවන මට්ටමක් අරන් දීල තියෙනවනේ පාලකයෝ. මෙහෙ වගේ රටේ මිනිස්සු දුක් විඳින්නයි ඇමතිලා සැප වින්දින්නෙයි නැහැ ඒ රටවල. (ර)

:       0       0

දුනුමන්ත Wednesday, 17 June 2015 09:48 AM

අපෙ අය හිතන්නෙ මල් මල් චීත්ත රෙද්දෙන් මහපුව අහරිම ලාබ ඇති කියල. ඔය එක ඇදුමක් ලංකාවෙ සල්ලි වලින් ලක්ෂ 3-4 වෙනවා. මිනිස්සු පිට ඔපයට බොහොම පහසුවෙන් රැවටෙනවා. ඔතැන කිසිම චාම් බවක් නෑ. හතර වටේ රැකවල්ලු. (ම)

:       0       0

සජී Wednesday, 17 June 2015 09:37 AM

මෙහෙම ෆොටෝ එකක් පලකලාම දකින ගොඩක් අය හිතන් ඉන්නේ මෙයාලා ආරක්ෂකයෝ කවුරුවත් නැතුව නිදහසේ ඇවිදිනවා කියලා. එත් මෙයාල අවට ආරක්ෂකයෝ බොහෝදෙනෙක් සිටිනවා. මේ ෆොටෝ උනත් ගන්නේ නිල කැමරා ශිල්පීන් පසුව ඒවා මාධ්‍යට ලබාදීමයි සිදුකරන්නේ. (ර)

:       0       0

ජගත් බාලසුරිය Wednesday, 17 June 2015 08:59 AM

මේ චාම් ජීවන පැවැත්ම අපේ දේශපාලකයෝ, ඔවුන්ගේ බිරින්දෑවරු සහ දරුවන් ඉගෙන ගන්න. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site