X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


ඔබාමාගෙන් චීනයට අවවාදයක්

චීනය කලාපීය රටවලට බලපෑම් කිරීම පිළිබඳ සැලකිලිමත්විය යුතු බවද  දකුණු චීන මුහුදේ ක්‍රියාකාරකම් අවම කළ යුතු යැයිද ඇමරිකා ජනපති බැරක් ඔබාමා පවසයි.

දකුණු චීන මුහුදේ චීන ක්‍රියාකාරකම් කලාපීය නාවික ක්ෂේත්‍රයට බාධාවක් බව කියමින් ඇමරිකාව රතු නිවේදනයක් ද නිකුත් කැර ඇත.

ලබන සතියේ චීනයේ පැවැත්වෙන ජී 20 ආර්ථික සමුළුව වෙනුවෙන් ඔබාමා චීනයට පැමිණි අවස්ථාවේ එසේ කියා ඇත.



අදහස් (0)

ඔබාමාගෙන් චීනයට අවවාදයක්

අමරදාස Monday, 05 September 2016 01:52 AM

අර කකුළුවා පැටවුන්ට කිව්වා වගේ කෙළින් අැවිදින්න කියලා. (නි)

:       0       0

කෝසල Tuesday, 06 September 2016 03:10 AM

ඔබාමාට නියමිත පිළිතුර ළඟදීම ලැබෙයි (නි)

:       0       0

ජයාත් Tuesday, 06 September 2016 01:46 AM

හොඳමයි සර්. සුබ ගමන්! (නි)

:       0       0

නිපුන Monday, 05 September 2016 02:23 PM

ජයන්ත, චීනය හොංකොං නිත්‍යානුකූලව භාරගත්තා තමයි. නමුත් චීනයේ තරම් ඒකාධිපති පාලනයක් හොංකොං වල නැහැ. මොකද වසර ගණනක් බ්‍රිතාන්‍ය පාලනයේ සිටි නිසා හොංකොං වැසියන් චීනුන්ට වඩා ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස ආදිය ගැන දන්නවා. මාවෝ සේතුන්ට කොමියුනිස්ට්වාදයෙන් ඔවුන්ගේ මොළ සෝදන්න බැරිවුණා. (නි)

:       0       0

දේව් Monday, 05 September 2016 02:14 PM

කපුවා දේවාලේ මළපහ කළාට ගඳ නැතිලුනේ. ඇමරිකාවට හොඳ වුණාට අනිත් රටවලට තහනම්. (නි)

:       0       0

මහාදේව Monday, 05 September 2016 09:40 AM

ඇමෙරිකාවට හොඳා, එ්ත් වෙන කාටවත් බෑ, ලෝකයා මේවා හැමදාම ඉවසන්නේ නෑ. (බ)

:       0       0

රවි Monday, 05 September 2016 09:02 AM

එහෙනම් ජයන්ත මට කියනවාද හොංකොං විෂයෙහි චීනය ක්‍රියාකරන ආකාරය හඳුන්වන නම මොකක්ද කියලා. ඔයා කියනවානේ ඒක ආක්‍රමණයක් නෙවෙයි කියලා. චීනයට කලින් බ්‍රිතාන්‍යය හොංකොං ආක්‍රමණය කරලා තිබුණේ. ඒ ආක්‍රමණය දැං චීනය විසින් පවරාගෙන තියනවා. ඒකට කියන නම ආක්‍රමණය නෙවෙයිනම් මොකක්ද? (ර)

:       0       0

ජයන්ත Monday, 05 September 2016 06:56 AM

රවී, අනේ ඔය නොදන්නා දේවල් කතා කරන්න එපා. හොන්ග් කොන්ග් කොහොමද ආක්‍රමණය කළේ? කවුද එහෙම කළේ. නොදන්නා දේවල් දන්නවා වගේ කතා කරන්න එපා. අපේ මිනිස්සු කොහොමත් දන්නවා වගේ තමයි කතාව. (බ)

:       0       0

හිමාල් Monday, 05 September 2016 06:03 AM

චීනෙටවත් ඇමරිකාවටවත් නැති රණ්ඩුනේ මෙතන තියෙන්නේ (නි)

:       0       0

රවි Monday, 05 September 2016 04:23 AM

චීනය ටිබෙටය, හොංකොං ආක්‍රමණය කළා. අද ඒවා චීන යටත් විජිත. හැබැයි චීනය ලංකාවට හිතවත්. බෞද්ධ රටක් නොවුණට ඇමරිකාව චීනයට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි. (බ)

:       0       0

නුවන් Sunday, 04 September 2016 08:44 AM

අනුන්ට රෙදි අන්දන්න කලින් තමන් ඇඳගෙන ඉන්න එපැයි (බ)

:       0       0

බමුණු ආරච්චි Sunday, 04 September 2016 11:53 PM

චීනය ඕවා නොකළොත් ඔහෙලා මොකද කරන්නේ? මේ වෙනකොට එයාලා චීනයට ඩොලර් ට්‍රිලියන 4 වඩා ණය බව ඉන්ටර්නෙට් එකේ කියවෙනවා. එ්ක ඇත්තද? (නි)

:       0       0

නුවන් Sunday, 04 September 2016 07:31 PM

චීන ජනාධිපතිතුමා මොකද නිශ්ශබ්ද මේ කතාව කියපු වෙලේ? අහන්න තිබුනේ නැද්ද එයාලගේ කලාපේ රටවල් වලට බලපෑම් කරනවා වගේම, කලාපෙන් පිට රටවල් අද අමුසොහොන් කළේ කව්ද කියලා. අහිංසක දරු පැටව් දහස් ගණන් මැරෙනවා. චීනය නිසා යුද්ධ ඇතිවුණ රටක් නැහැ. මේ කතාව මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඇහුවා නම් පැත්ත ගියත් ඇත්ත කියලා තමයි එන්නේ (නි)

:       0       0

නුවන් Sunday, 04 September 2016 07:25 PM

රූපසිංහ, පැනමාවේ අවුරුදු 25 කලින් පන්නා දැමුවේ ඒකාධිපතියෙක්. කලින් ඔහුගේ කෙරුම් අන්තර්ජාලයෙන් හොයාගෙන කියවලා ඉන්න (නි)

:       0       0

නාමල් නිව්යෝර්ක් Sunday, 04 September 2016 07:18 PM

චීනයට තියෙන්නේ ඇමරිකාව මීට දශක 2කට කලින් හොයාගත් තාක්ෂණය. චීනය වගේ එකාධිපති රටක් ලෝක බලවතා වෙනවාට වඩා ඇමරිකාව වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෝක බලවතා වීම සිය ගුණයකින් හොඳයි (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 04 September 2016 06:34 PM

අනේ! එයාටම ගිය ලෝකය!! (නි)

:       0       0

අරුණ Sunday, 04 September 2016 06:34 PM

චීනය මේවා අහගෙන කට පියාගෙන ඉන්නවද? (නි)

:       0       0

රූපසිංහ Sunday, 04 September 2016 02:28 PM

මට මතකයි ඇමරිකාව දැනට වසර 25 කට විතර කලින් පැනමාවට හමුදාව යොදවලා තිබුණු ආණ්ඩුව රටේ ජනතාවත් සමග එකතුවී බලහත්කාරයෙන් පන්නා දමා රූකඩ ආණ්ඩුවක් පත්කොට හමුදාව රටින් ගියේ. කාට කියන්නද. (බ)

:       0       0

ටෙෂාන් Sunday, 04 September 2016 02:21 PM

මෙන්න මෙයා බයවෙලා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site