ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය රූපවාහිනී නාළිකාවක ප්රවෘත්ති විකාශයක් අතරතුරදී ස්තී‍්‍ර දූෂණයක් සම්බන්ධව පැවසුණු පුවතක සැකකරුගේ රුව ලෙස ඇමරිකා ජනපති බැරක් ඔබාමාගේ රුව ප්‍රදර්ශනය වුනි.
නිවේදිකාව ‘‘20 හැවිරිදි සැකකරුට එරෙහිව චෝදනා ගොනුකිරීමක් සිදුනොවන ලකුණු පෙනෙනන්ට තිබේ. ඒ සදහා පැහැදිලි සාක්ෂි නැති බව නීතිවේදීන් කියයි‘‘ යනුවෙන් පවසමින් සිටි විට ඇය පසෙකින් ජනපති ඔබාමාගේ රුව දිස්විය.
රූපය තත්ත්පර 5 ක් පමණ කාලයක් ප්‍රදර්ශනයව තිබුණි. පුවත් විකාශයේ නිෂ්පාදකයෝ තම වරද වටහාගෙන තිබෙන බවක් පෙනුනේ වහාම විකාශනය අත්හිටුවා වෙනත් වීඩියෝවක් ප්‍රදර්ශනය කළ විටය.
මේ සම්බන්ධයෙන් පුවත්පතක් කළ විමසීමකදී වරදක් සිදුව තිබෙන බව එම රූපවාහිනී නාළිකාවේ පාලනාධිකාරිය පිළිගෙන තිබෙන බව සඳහන්ය.
ජනපති ඔබාමා මේ ගැන කිසිත් නොදන්නා සෙයකි. දැනගත්තද තම සරල, විනෝදකාමී පිළිවෙත නිසා ඔහු එය අමතක කර දමනු ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඔබාමාට අහක යන ලෙඩක් වැටිලා
අනුරුද්ද Monday, 16 February 2015 10:28 AM
ඔබාමා මහත්මයාගේ කල දවස හොද නෑ වගේ. නරකද අර යෝගී තුමාට හරි සුමදාස මාමට කියල කේන්දරේ ඩිංගක් බලව ගත්තොත් ? (අ)
දුමින්ද Monday, 16 February 2015 11:07 AM
අනුරුද්ද, අහිංසක අයට ලනු දෙන්න එපා (නදී)
ජෙහාන් Monday, 16 February 2015 11:20 AM
ඕක අපේ රටේ ප්‍රවෘති වලට කියැවුණා නම් පළාත් බබාලා කී දෙනෙකුගේ පින්තුර වැටේවිද ? (නදී)
සොපියා Monday, 16 February 2015 12:27 PM
වැරදිලා වුණත් වැඩේ මල් 7. (අ)
සඳරුවන් Monday, 16 February 2015 07:35 PM
දැනගත්තද තම සරල විනෝදකාමී පිළිවෙත නිසා ඔහු එය අමතකකර දමනු ඇත. (නි)
අනුරුද්ධ Tuesday, 17 February 2015 02:13 AM
දුමින්ද, ලණු නෙමෙයි. බලන්නකෝ සුමනදාසගේ නැකත තිතට වැඩකළ හැටි. ඡන්දෙ දිනන්න ජනතාවට මහන්සිවෙලා සේවය කරන්න ඕනෑ නැහැ. කේන්දරේ වෙලාව බලලා ගුරුකමක් කරගත්තහම ඇති. (නි)
සහන් Tuesday, 17 February 2015 08:02 AM
අනුරුද්ධ ඔබ හරි. එතකොට ඔබාමටත් බැරියෑ (නදී)
ජගත් Tuesday, 17 February 2015 10:54 AM
සුමනදාස මහත්තයට බනින්න එපා (දිල්)
හර්ෂා නිලන්ති Tuesday, 17 February 2015 03:46 PM
සුමනදාසට ජාතියේ ප්‍රණාමය. කව්ද බනින මොඩය (අ)