X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


ඔබාමාට වෙදැදුරන්ගෙන් ඉල්ලීමක්

ගැටුම් පවතින සිරියාවේ අලෙප්පෝ නගරයේ සිරවී සිටින 250 000ක පමණ සාමාන්‍ය ජනතාවට ආධාර කරන්නැයි එහි තවදුරටත් සේවයේ යෙදී සිටින වෛද්‍යවරු කණ්ඩායම ඇමරිකානු ජනපති බැරක් ඔබාමාගෙන් ආයාචනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෛද්‍යවරු 29දෙනකුගේ අත්සනින් නිකුත් කර ඇති මෙම ලිපියෙන් අවධාරනය කර ඇත්තේ දැනට සිදු කරන ආකාරයේ පහරදීම් දිගින් දිගටම පැවතුනහොත් මාසයක් ගතවනවිට අලෙප්පෝ නගරයේ කිසිවකුත් ඉතිරි නොවනු ඇති බවයි.

අලෙප්පෝ නගරයට සිදු කරන ගුවන් ප්‍රහාර නවත්වන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.

රුසියාව පවසා ඇත්තේ දිනකට පැය තුනක සටන් විරාම කාලයක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.

මිලියන ගනනක් ජනතාවට උපකාර කිරීම සඳහා  පැය තුනක කාලය කිසිසේත් ප්‍රමානවත් නොවන බවත් ඒ සඳහා පැය 48ක විරාම කාලයක් ලබා දෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.

_90716680_aleppo_control_v3 _90744466_mediaitem90744462



අදහස් (0)

ඔබාමාට වෙදැදුරන්ගෙන් ඉල්ලීමක්

අහමඩ් Thursday, 11 August 2016 04:41 PM

සිරියාවේ ඒකාධිපති නායක අසාද්ට විරුද්ධව සිදුවෙන ජන නැගිටීමට එරෙහිව රුසියාව දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරනවා. රුසියාවට අවශ්‍ය සිරියාවේ ඇති තම හමුදා කඳවුරු හා තෙල් ව්‍යාපාරය රැකගැනීමට ඒකාධිපති අසාද් දිගටම බලයේ තබාගැනීමයි (නි)

:       0       0

ටිකිරි Thursday, 11 August 2016 06:17 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

නිමල් Sunday, 14 August 2016 03:54 PM

අහමඩ් අැමෙරිකාවටත් ඕන ඔය ටිකම තමයි. (බ)

:       0       0

ජයනාත් ශ්‍රී Sunday, 14 August 2016 04:33 PM

මෝඩ විදිහට හිතන මිනිස්සු ඉන්නකම් සිරියාවේ ජනතාවට ගැළවුමක් නැහැ. අයිඑස් කියන්නෙත් රිබෙල්ස් කියන්නෙත් ඇමෙරිකාව පුහුණු කරපු හමුදාව. රිබෙල්ස් කියලා වෙන නමකින් එකම ඇමරිකන් හමුදාවල් දෙපැත්තෙන් යොදවා පහර දෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site