X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 25 වන බදාදා


ඔලිම්පික් බලන්න ලන්ඩන් ගිය ඔබාමා බිරිය

ඔලිම්පික් තරග නැරැුඹීමට බි‍්‍රතාන්‍යයට ගිය ඇමෙරිකා ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමා එහිදී බි‍්‍රතාන්‍ය පා පන්දු තරුව වන ඬේවිඞ් බෙකම් හමුවූ අයුරු ...



අදහස් (0)

ඔලිම්පික් බලන්න ලන්ඩන් ගිය ඔබාමා බිරිය

බණ්ඩාර Saturday, 04 August 2012 02:54 PM

ඇත්ත නදීශානි .. මම ඔබත් සමග එකගයි...!!(නු)

:       0       0

පද්මිණි Thursday, 09 August 2012 12:14 AM

ජනතාව අතරේ සිටින ජනාධිපති කාන්තාවක්. (නි)

:       0       0

ලංකා Wednesday, 08 August 2012 02:52 PM

අපේ රටේ මිනිහෙක් වැදගත් කුල කාන්තාවකගේ ඉදිරියෙන් ගියත් අත් අඩංගුවට ගන්නවනේ. ඒකට ඇමෙරිකාව? (නි)

:       0       0

හරීන් - මාලදිවයින Wednesday, 08 August 2012 09:43 AM

හරිම චාම් කෙනෙක්

:       0       0

සුදත් Wednesday, 08 August 2012 04:32 AM

මිෂෙල් ඔබාමා නිහතමානී කාන්තාවක්. ඒක ඇත්ත. ඒත් අපේ ජනපති ආර්යාවත් තැනකට අඳින්නෙ නියම සිංහල ඔසරිය බව අමතක කරන්න එපා.(නු)

:       0       0

බෙනට් Tuesday, 07 August 2012 06:49 PM

මෙයා හරිම චාම් විදිහටනෙ ගිහිං තියෙන්නෙ...!! අපේ අය ගියානම්..!!(නු)

:       0       0

සදුනි Tuesday, 07 August 2012 12:38 PM

ලස්සනයි (නු)

:       0       0

බමුණුසිංහ Monday, 06 August 2012 11:21 AM

අපේ රටේ මෝඩයන් වගේ නෙමෙයි එහේ අය හැසිරෙන්නේ. එයාගේ ආරක්ෂාවට වටේටම කට්ටිය ඉන්නවා. ඒත් ඒ කවුද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. (නි)

:       0       0

සුජිත් Monday, 06 August 2012 08:07 AM

බලන්න, ඇයට කෝ ආරක්ෂාවක්. (නි)

:       0       0

කෙනත් (යූඑස්ඒ) Sunday, 05 August 2012 09:14 PM

මිචෙල් ඔබාමා හිලරි ක්ලින්ටෝන් එක්ක ටිකක් නොරොක් වෙලා ඉන්නේ, මිචෙල් හිලරිගේ වැඩ වලට කැමති නැහැ, තමන්ගේ ස්වාමියා ගේ වැඩ අමාරු කරන්නේ, ලෙඩ දාගන්නේ ක්ලින්ටන් බව මිචෙල් කියනවා. (ත)

:       0       0

කමල් Sunday, 05 August 2012 08:25 PM

චාම් ? ඕකේ ගණන කීයක් කියලද හිතන්නේ? ගොඩක් මිළෙන් වැඩි ඇති මට හිතෙන විදියට. (නි)

:       0       0

නිලූ ප්‍රනාන්දු Saturday, 04 August 2012 06:53 PM

ඔබාමට ඊරිසියා හිතුනද දන්නෙ නැහැ.. මේ පිංතූර දැකලා...!!(නු)

:       0       0

දිනකර Saturday, 04 August 2012 04:32 PM

එයා අහිංසක පාටයි නේද? (නි)

:       0       0

අමිල Thursday, 02 August 2012 12:01 PM

ප්‍රවේශමෙන් හොදේ............. (නි)

:       0       0

සහන් දසනායක Saturday, 04 August 2012 02:19 PM

මෙයා නම් හරි නිහතමානී වගේ....!!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 04 August 2012 02:07 PM

හරස් කපනවා‍ එහෙම නෙවෙයි ඔන්න. (නි)

:       0       0

නදීශානි Saturday, 04 August 2012 07:52 AM

ඇත්තටම ගොඩක් චාම් කෙනෙක්... සැමටම ආදර්ශමත් කෙනෙක්....!!(නු)

:       0       0

ජානකී Friday, 03 August 2012 07:23 PM

අපේ කට්ටිය අදින පළදින විදිය දැක්කම මෙතුමිය කොච්චර සරලද? (නි)

:       0       0

කෙවින් Friday, 03 August 2012 05:55 PM

මෙතුමිය ලංකාවේ කාන්තාවන්ටත් හොද ආදර්ශයක්. හරිම සරල විදියට, තැනට සුදුසු ආකාරයෙන් ඇදුම් අදින කෙනෙක්. (නි)

:       0       0

රමේෂ් Friday, 03 August 2012 04:27 PM

අනේ දත් ටික....(ස)

:       0       0

සුනිල් Friday, 03 August 2012 02:22 PM

අනේ අපොයි බෝලේ...(ස)

:       0       0

ප්‍රවීන් Friday, 03 August 2012 11:10 AM

පරිස්සමින් හොදේ. (නි)

:       0       0

අබ්දුල් Friday, 03 August 2012 01:50 AM

හාපෝයි............. (නි)

:       0       0

ශ්‍රියා Friday, 03 August 2012 01:50 AM

ආහ්.......... (නි)

:       0       0

ලේකම්ගේ Thursday, 02 August 2012 02:25 PM

මේ ජනාධිපතිවරයකුගේ භාර්යාවක්,බටහිර පන්නයට ඇඳ පැළැඳගෙන සිටියත් කොයි තරම් චාම්ද කියලා බලන්න...........(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site