X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 25 වන සිකුරාදා


කටාර් ජනරාල්වරයාට ලාංකිකයෙක්ගෙන් තෑග්ගක්

කටාර් රාජ්‍යයේ එමීර්වරයාගේ ආරක්ෂක උපදේශක ලෙස පත් කැරුණු මේජර් ජනරාල් හමාඩ් බින් අලි අල් අතියා ගේ රුව චිත්‍රයට නගා ඔහුට ප්‍රදානය කළ ශ්‍රී ලාංකිකයකු වන කරුණා ප්‍රේමලාල් අතියාගේ පැසසුමට ලක්විය. කරුණා ප්‍රේමලාල් වසර 15කට වැඩි කලක් කටාර් යුද හමුදාවේ ප්‍රොටොකෝල් අංශයේ සේවය කරයි.

හාල් ඇට හා අල්පෙනති යොදා ගෙන ඔහු එම චිත්‍රය නිර්මාණය කර ඇත.

Untitled-1 Untitled-12 Untitled-13



අදහස් (0)

කටාර් ජනරාල්වරයාට ලාංකිකයෙක්ගෙන් තෑග්ගක්

අනුර Thursday, 02 June 2016 01:15 PM

බොහොම ඉහළයි (බ)

:       0       0

උපුල් ගලප්පත්ති Friday, 03 June 2016 06:05 AM

හොඳ නිර්මාණකරුවෙක් බව පේනවා. සුභ පැතුම් ! (ම)

:       0       0

ඇන්තනි සරත් පෙරේරා Friday, 03 June 2016 10:12 AM

ඔයා කවදත් දක්ෂයෙන් සුබ පතනවා (බ)

:       0       0

අචිර Friday, 03 June 2016 03:58 PM

කටාර් මිනිස්සු හරි හොඳයි වගේ (හේ)

:       0       0

ඉන්දික - කටාර් Friday, 03 June 2016 08:36 PM

සුබ පැතුම්. සැබෑ දක්ෂයෙක් බව ඔබේ සිතුවම් වලින් පෙනෙනවා. (නි)

:       0       0

ප්‍රියානි Saturday, 04 June 2016 04:04 AM

විශිෂ්ටයි. අහන්නත් සතුටුයි (නි)

:       0       0

රෝහණ Saturday, 04 June 2016 01:32 PM

මේ නිර්මාණ ශිල්පියාට අවශ්‍යනම් යුද්ධ ටැංකියක් වුනත් දෙවි.(හේ)

:       0       0

චමල් Sunday, 05 June 2016 08:33 AM

කටාර් මිනිස්සු ඇත්තටම හරි හොඳයි. පාරේදී වාහනේ කැඩුනම වුණත් ඒ මිනිස්සු ඒ මිනිසුන්ගේ වාහන වලින් බැහැලා උදවු කරනවා. මමත් දැන් මෙහෙ අවුරුදු 11ක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site