ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒසියා යානයේ ගුවන් නියමු කුටියේ සවිකර තිබු හඩ පටිගත කිරීමේ යන්ත්‍රය කඩා වැටුනු යානයේ සැකිල්ලේ තිබී කිමිදුම්කරුවන් විසින් අද සොයාගත් බව ඉන්දුනීසියානු පරික්ෂකයන් පැවසු බව රොයිටර් පුවත් සේවය වාර්තා කලේය. මේ හේතුවෙන් මගීන් 162 ක් මරණයට පත්කරමින් අනතුරට පත් යානාවේ අනතුරට හේතුව සොයා ගැනීමට හැකිවේ යැයි පර්යේෂකයෝ කියති.
ඉන්දුනීසියානු එයාර් ඒසියා අංක කිව්ඉසෙඩ් 8501 යානය හා ගුවන් පාලකවරුන් අතර තිබු සම්බන්ධතාවය අයහපත් කාලගුණය හේතුවෙන් දෙසැම්බර් මස 28 වෙනි දින ඇණහිට තිබිණි. ඒ වන විට ඉන්දුනීසියාවේ දෙවැනි විශාලම නගරයේ වන සුරබයා සිට සිංගප්පූරුව තෙක් ගමන් කරමින් තිබු මෙම යානයේ ගුවන් ගමන් කාලයෙන් අඩක් පමණ අවසන් වී තිබිණි.
නියමු කුටියේ හඩ පටිගත කිරීමේ යන්ත්‍රය තුල අවසන් පැය දෙකේ ගුවන් නියමුවන් සහ ගුවන් ගමන් පාලකවරුන් අතර පැවැති සංවාදයේ හඬ පටයන් අඩංගුය.
සොයාගත් ගුවන් නියමු කුටියේ හඩ පටිගත කිරිමේ යන්ත්‍රය මේ වනවිට ඉන්දුනීසියානු නාවික යාත්‍රාවකට පටවා ඇති අතර එය ඉන්දුනීසියානු අගනුවර වන ජාකර්තා නගරයට දත්ත විශ්ලේෂණය පිණිස යැවීමට නියමිතය. මෙම යන්ත්‍රයේ ඇති දත්ත විශ්ලේෂණය සදහා මාසයක් පමණ ගතවනු ඇතැයි විමර්ෂකයෝ කියති.
ජාතික ප්‍රවාහන සහ ආරක්ෂාව පිලිබද කමිටුවේ විමර්ෂක සන්ටොසෝ සයොගෝ විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ කළු පෙට්ටිය සහ ගුවන් නියමු කුටියේ හඩ පටිගත කිරිමේ යන්ත්‍රය යන දෙකම සොයාගත් බව තමා ස්ථිර ලෙසම සහතික කරණු ලබන බවයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කඩා වැටුණු යානයේ තවත් හඬ පටයක් හමුවේ
දිල්ශාන් Wednesday, 14 January 2015 02:38 AM
මමත් ගියා බලන්න (නදී)
චින්තක Wednesday, 14 January 2015 01:56 PM
පුදුමත් හිතෙනවා (නි)
වීරසිංහ Thursday, 15 January 2015 04:09 AM
බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)