X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 09 වන බදාදා


කනේ වංහුං සොයා දෙයි

කන් කළාදුරු වල ස්වභාවය අධ්‍යයනය කිරීමෙන් පුද්ගලයෙකුගේ ජාතිය, ස්ත්‍රී, පුරුෂ භාවය, සෞඛ්‍යය තත්ත්වය වැනි කරුණු රාශියක් හෙළි කර ගත හැකියැයි පර්යේෂකයෝ කියති.

මිනිස් කනේ කළාදුරු යනු ඉටි වැනි ද්‍රව්‍යයක් වන අතර මෙහි කාර්යභාරය වන්නේ දුහුවිලි හා වෙනත් හානිදායක අංශූ  කනට ඇතුල් වීමට ඉඩ නොදී රදවා තබා ගැනීමයි. කළාදුරු ශ්‍රාව්‍ය වීමට විශේෂයෙන් සකස් වුනු ග්‍රන්ථී  මිනිස් කනේ පිහිටයි.

පර්යේෂණ වලින් හෙළිව තිඛෙන්නේ කළාදුරු වල ස්වභාවය වුවද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවයි.මෙනිසාවෙන් කිසියම් පුද්ගලයෙකු නිශ්චිතව හදුනාගැනීමට දැන් කන් කළාදුරුත් යොදාගත හැකි වේයැයි පර්යේෂකයින්ගේ අදහසයි.

පර්යේෂණ වලට අනුව කළාදුරු පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වනුයේ ඒවායේ රසායනික සංයුතිය අනුවය. ආසියාතිකයෙකුගේ හා යුරෝපා ජාතිකයෙකුගේ කන් කළාදුරු වල රසායනික සංයුතිය සැළකිය යුතු තරමින් වෙනස් බව පර්යේෂකයෝ කියති. තවද කළාදුරු වලට අනන්‍ය ගන්ධය ලබාදෙන රසායනයන් අධ්‍යනය කිරීමෙන්ද ඒවා අයත් පුද්ගලයාගේ ගති ස්වභාවය කෙබදු වේදැයි පූර්ව නිගමනයකට එළැඹිය හැකි යැයි ඔවුහු පවසති.

පුද්ගලයෙකු නිදන්ගත රෝගයකින් පීඩා විදින්නේනම් ඒ බව හදුනාගැනීමටත් කළාදුරු උපයෝගී  කර ගත හැකි බව පර්යේෂකයෝ කියති.

කළාදුරු තවත් කෙතරම් රහස් සගවාගෙන සිටින්නේදැයි සෙවීමට පර්යේෂණ ක්‍රියාත්මකය.යම් යෙහෙකින් ඒවා සාර්ථක වුවහොත් අනාගතයේදී පුද්ගලයින් හදුනාගැනීමට ඇගිලි සළකුණු ලබාගැනීම වෙනුවට කන් කළාදුරු පරීක්ෂාවක් පැමිණියහොත් පුදුම වීමට දෙයක් නැත.



අදහස් (0)

කනේ වංහුං සොයා දෙයි

ගාමිණී - සිරි Sunday, 16 February 2014 09:46 PM

කනේ කළාදුරු වල ඇති වටිනාකම දැනගතේ අදයි.ඉන්දියාවේ බොහෝ නගර වල මිනිසෙකු තම උකුල මත තබාගෙන ,ගණනක් අයකර කන් හැන්දෙන් , කළාදුරු කඩන පුද්ගලයින් බොහෝවිට දැක තිබෙනවා.නවතම සොයා ගැණීම අගය කලත් ,අනාගතයේදී ඔවුන්ගේ ජොබ් එකටත් කණකොකා තමයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site