X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 11 වන සිකුරාදා


කඳු නඟින්නා වසර 32කට පසු සොයා ගනී

1982 දි වයස අවුරුදු 23ක් වූ ප්‍රංශ ජාතික පැට්රික් හෙවේර්ට්  කඳූ නඟින්නා ඇල්පස් කඳූ මුදුනේ මීටර් 4000ක් ඉහලින් පිහිටි ඇගුයිල් වර්ට් (කොළ පැහැ ඉදිකටු තුඩ)  නම් ස්ථානයේදි හදිසි අනතුරකින් අතුරුදන්වී ඔහු  සොයා ගැනීමට නොහැකි වුයේය. එනමුදු අවුරුදු 32කට පසු පසුගිය ජූලි 03 වැනි දා ඔහු  සොයා ගැනීමට හැකි වුයේය. ඇල්ප්ස් කඳූ මුදුන තරණය කල පිරිසකට ඔහුගේ මළ සිරුර හමුවී ඇත්තේය.

 අවුරුද්ද මුළුල්ලේ හිම වලින් වැසී ඇති යුරෝපයේ උසම කදු වැටිය ලෙස ප්‍රසිද්ධ ප්‍රංශයේ නැගෙනහිර හා ගිණිකොන දිශාවත්, ස්විස්ට්සර්ලන්තයේ බටහිර දේශ සීමාවේ පිහිටි ඡිනිවා නගරය පිහිටි ප්‍රාන්තයත් එක් කරන ඇල්ප්ස් කඳු මුදුන තරණය කිරීමට  බොහෝ දෙනෙක් එති. ඇල්ප්ස් කඳු මුදුනේ මොන්ග් බොලොන් කදු ගැටිය තරණය කඳු නගින්නන්ගේ අවසාන ජය කනුව ලෙස සැලකේ.

ලෝක ප්‍රසිද්ධ කඳූ නඟින්නෝ ඇල්ප්ස් කඳූ මුදුන තරනයට බොහෝ ප්‍රිය කරති. එවැන්නන් අතරින් එම කඳූ මුදුන තරණයේදි ජීවිතයෙන් සමු ගත්තෝද සිටිති. වර්ෂ 1950 සිට මේ දක්වා එසේ ජීවිතයෙන් සමු ගත්තෝ 130ක් පමණ වෙති.

15 16 17

 



අදහස් (0)

කඳු නඟින්නා වසර 32කට පසු සොයා ගනී

රුමල් සන්දුල Friday, 11 July 2014 02:34 PM

අධික ශීතල නිසා මේ මනුස්සයා හිමායනය වෙලාද දන්නෙ නෑ... (අ)

:       0       0

ලහිරු Sunday, 13 July 2014 05:17 AM

අපිට නම් හරිම පුදුමයි. මෙය ලෝකේ කොහොමත් සිද්ද වෙනවා. එ්ක සොබා දහමේ තවත් එක සිදුවීමක් පමණි (නදී)

:       0       0

දුශාන් Saturday, 12 July 2014 02:02 PM

පුදුමයි. (ස)

:       0       0

ඉෂාර Saturday, 12 July 2014 12:31 PM

අපරාදේ ජීවිතේ

:       0       0

බුද්ධික Saturday, 12 July 2014 09:20 AM

හරි පුදුමයි නේ ... මාරයි (අ)

:       0       0

ෆ්‍රෑන්ක් Saturday, 12 July 2014 04:15 AM

රොහාන්, ඔයා ස්විට්සර්ලන්තයේ හිටිය නම් ඔයාම දන්නවා මොනතරම් දුෂ්කර,ජීවිතයත් මරණයත් අතර ගවේෂණාත්මක කඳු නැගීමක්ද කියල. මම දැක්ක ඒ නඟින්න එන අය මොන තරම් ලොකු සැලස්මකින්ද, ඒ වගේම මොන තරම් බඩුබාහිරාදිය රැගෙන එනවද කියල. අපි වගේ ආසියානු ජාන ඇති අයට මේ මොන්ට් බ්ලාන්ක් කන්ද ළඟ ඉඳන් කිලෝමීටර භාගයක්වත් උඩට යන්න බැහැ. ඔයා ගියේ නැති එකමයි වාසනාව. කී දෙනෙක් සීත රටවල ඉපදිලත් මේ කඳුවැටියට ජීවිතය පුජා කලාද? (ස)

:       0       0

හසාර් Saturday, 12 July 2014 01:25 AM

ඇ‌යි ඔච්චර මහන්සි වෙලා කඳු ගින එකේ ලේසියෙන් පල්ලමක් බැස්ස නම් ඉවරනෙ (නදී)

:       0       0

මහේෂ්‍ Friday, 11 July 2014 11:31 PM

මේ කතාව බොරුවක් නෙමෙයි (නි)

:       0       0

චින්තක Friday, 11 July 2014 11:31 PM

කණගාටුදායක පුවතක් (නි)

:       0       0

නිහාල් Friday, 11 July 2014 11:28 PM

මෙහෙ රටේ මිනිසුන්ට මේ වගේ දේවල් සාාමන්‍ය දෙයක් (නි)

:       0       0

දිනූෂ Friday, 11 July 2014 10:16 PM

මට නම් නිකන් පිස්සු වගෙයි (නි)

:       0       0

ටොරින්‍‍ඩෝ Friday, 11 July 2014 09:15 PM

ඔහු ජීවත්ව හිටියා නම්.... (නි)

:       0       0

ලංකා Friday, 11 July 2014 08:50 PM

අනේ! ඔහු පණපිටින් සිටියා නම්.... (නි)

:       0       0

අබ්දුල් Friday, 11 July 2014 07:29 PM

පුදුමාකාර දේවල් තමයි මේවා (නි)

:       0       0

මාලිකා Thursday, 10 July 2014 06:10 PM

අහනකොටත් බය හිතෙනවා (නි)

:       0       0

රොහාන් Friday, 11 July 2014 12:32 PM

රජය හා අදාල අංශ ඔවුන් පිලිබදව සොයාබලනවා. කදු නැගීමේදි බොහෝවිට අනතුරු සිදුවන්නේ නිකුත් කරන අනතුරු ඇගවීම් නොසලකා මිනිසුන් කදු තරණයට යාමෙන්. මාත් හරිම ආස කරන තැනක් ඇල්ප්ස් කියන්නේ. ස්විස්ටර්ලන්තයේ හිටිය කාලේ මට වරම් නැතිවුනා එකවරක් හෝ එය තරණය කිරීමට. හරිම ලස්සන වගේම භ්‍යානක තැනක් ඇල්ප්ස් කියන්නේ(දී)

:       0       0

විජේබා Friday, 11 July 2014 09:52 AM

අවදානමකින් තොර ජයග්‍රහණයක් නැත. ඔහු හොඳ උත්සාහවන්තයෙක්. මැරෙන එක කවදහ හිටියත් මැරෙනවා.(දිල්)

:       0       0

හශාන් Friday, 11 July 2014 09:16 AM

හොඳයි. (ස)

:       0       0

අරුණ Friday, 11 July 2014 08:58 AM

බැරි වැඩ නොකර හිටියනම් ඉවරයිනේ..(ස)

:       0       0

මුබාරක් Friday, 11 July 2014 08:58 AM

පිස්සු හැදෙයි මැස්සො මැරෙයි. (ස)

:       0       0

රුවන්ති Friday, 11 July 2014 08:39 AM

පලවෙනි පින්තුරය චිත්‍රපටියක දර්ශනයක්. (ස)

:       0       0

ඉන්ද්‍රජීව Friday, 11 July 2014 08:14 AM

අවාසනාවන්ත පුවතක් (නි)

:       0       0

දමිත් Friday, 11 July 2014 08:11 AM

අැමරිකන් කපිතාන් වගේ පණ තියෙද්දි ගල් වෙලාද දන්නේ නැහැ (නදී)

:       0       0

හසන්ත Friday, 11 July 2014 06:55 AM

සීතලට ගල්ගැසී නරක්නොවී තිබෙන්න ඇති (නි)

:       0       0

ජනිත් අරන්දර Friday, 11 July 2014 06:12 AM

ලංකාවෙ නම් සමස්තයක් වශයෙන් ගත් කල කඳු ඔක්කොටම වගේ නැගලා තියෙනවා. හිමාලය නැග්ගට පස්සේ ඇල්ප්ස් නගින්නත් හිතන් ඉන්නවා. (නදී)

:       0       0

සෙන්සාන් Friday, 11 July 2014 04:45 AM

පණපිටින් හිටියා නම් අද ඔහු වයසක මිනිසෙක්. (නි)

:       0       0

ඔල්ගා Friday, 11 July 2014 04:28 AM

අනේ පණපිටින් ඉන්නවා වගෙයි අයියෝ. (ස)

:       0       0

ගාමිණී - සිරි Thursday, 10 July 2014 06:34 PM

මෙවැනි අවදානම් තරණයන් සඳහා අදාළ රටේ රජයත්, ක්‍රීඩා සමාජ ,ස්වෙච්ඡා සංවිධාන නිරන්තරයෙන්ම සහයෝගය දැක්වීමක් අත්‍යවශ්‍යයි. මේ ජීවිත වෙනුවෙන් රටේ අවධානය යොමුවිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site