ප්‍රසිද්ධ චරිත සහ ධනවත් පුද්ගලයන්ගේ වත්කම් හෙළි නොකර සැගවීමට මෙන්ම බදු නොගෙවා සිටීමට එම පුද්ගලයන්ට උදව් කළ මොසැක් ෆොන්සේකා සමාගම හා සම්බන්ධ කරුණු හෙළි වීමෙන් පසු අයිස්ලන්ත අගමැති සිග්මන්ධාර් ගන්ලුග්සන් තම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඔහුගේ පවුලේ වත්කම් සඟවාගෙන සිටි බවට ද එමගින් හෙළි කර තිබිණි.
අයිස්ලන්ත අගමැති සහ ඔහුගේ බිරිද එක්ව සමාගමක් ආරම්භ කර ඇති අතර ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඔහුගේ වත්කම් වසන් කර තිබේ.
මෙම සිද්ධි හෙළිවීමෙන් පසු අයිස්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට විශාල විරෝධතාවයක් පැවැත්විණි. එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එරට ජනපති ඕලෆුර් ග්රිම්සන් වෙත ඉල්ලීමක් ඉරිදිපත් කර තිබුණි. නමුත් එය ප්‍රතික්ෂේප විය.
අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලපෑම් පැමිණෙන්නට වීමත් සමග ඔහු ඉල්ලා අස් වීමට තීරණය කොර ඇත.
මීලග අගමැති වශයෙන් එරට කෘෂිකර්ම ඇමති පත් වෙනු ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කළු සල්ලි සුදු කළ සමාගම් ප්‍රශ්න දුරදිග යයි
සලීම් Tuesday, 05 April 2016 05:41 PM
දැන්නම් එනපොට හොඳ නැහැ වගේ (නි)
පිටබැද්දර ජයා Wednesday, 06 April 2016 01:25 AM
අපේ කාගෙවත් විස්තර නැද්ද ඔය පොතේ? (නි)
බණ්ඩාර Wednesday, 06 April 2016 07:18 AM
ලංකාවේ පුද්ගලයන් හා ආයතන 22කගෙ නම් ඇති බව ආරංචි .ඉන්දියාවේ සුපිරි නලු අමිතාබ් බච්චන් සහ ආශ්චර්‍යා රායි ගේ ආයෝජන ඇති බව ආරංචි.ලංකාවෙ අයගේ නම් සදහන් කර නෑ.සයිබර් ප්‍රහාරයකින් ටෙරා බයිට් 2.3ක දත්ත සොරකම් කරල තමයි හැකර්වරයෙක් මේව එලි කරල තියෙන්නෙ. (බ)
ඉමේෂ් Wednesday, 06 April 2016 10:03 AM
අයිස්ලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ..... අපේ ඇමතිලා අස් වෙන්නේ නෑ....(හේ)
චානක Wednesday, 06 April 2016 12:10 PM
අයිස්ලන්තයේ ජනතාව බුද්ධිමත් බව පේනවා.අපේ රටේ නම් තම පක්ෂයේ නායකයින් මොනවකලත් අනුමත කරන කොටසක් සිටිනවා.එ් නිසයි අපේ රටේ දුප්පත්කම තුරන්කරන්න බැරි.(හේ)
සමන් Wednesday, 06 April 2016 05:51 PM
චානක හරි (නි)