බටහිිර හා මුස්ලිම් රාජ්‍යයන් අතර මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබුණු කාන්තා හිංසනය පිටුදැකමේ එක්සත් ජාතීන්ගේ ප්රකාශනයට මුස්ලිම් රාජ්‍ය ගණනාවක් ඉකුත් 16 වැනිදා සිය එකඟතාව පළ කළේය.
කිසිදු චාරිත්‍රයක් සම්ප්රදායක් හෝ ආගමික කරුණක් පදනම් කරගෙන කාන්තාවන් හිංසනයට ලක් නොවිය යුතු බව කියැවෙන මෙම ප්රකාශනයට ඉරානය, ලිබියාව, සුඩානය ඇතුළු මුස්ලිම් රටවල් බොහොමයක් සිය එකඟතාව පළ කර ඇත.
මෙම ප්රකාශනයට මුස්ලිම් රටවල් එකඟවීම ඓතිහාසික ජයග්‍රහණයක් බව එක්සත් ජාතීන්ගේ කාන්තා කටයුතු පිළිබඳ අධ්යක්ෂ මිචෙල් බචිලෙට් පැවැසුවාය.
කාන්තාවන්ට හිංසාවන් සිදුවීමට අවස්ථාව සලසා ඇති නීති හා සම්ප්රදායයන් මුලිනුපුටා දැමීමට සෑම රටක්ම කැපවී කි‍්‍රයා කළ යුතු බව එම ප්රකාශනයේ දැක්වේ.
මෙම සමුළුවාරයේදී තලේබාන් සටන්කාමියකුගේ වෙඩි පහරට ලක්වූ පාකිස්තානයේ මලාලා දැරිය කාන්තා අධ්‍යාපනය නංවාලීම සඳහා සිදු කළ සමාජ මෙහෙවර පිළිබඳවත් ඉන්දියාවේ හා අපි‍්‍රකානු රටවල සිදුවන ස්තී‍්‍ර දුෂණ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු විය.
එක්සත් ජාතීන්ගේ කාන්තා හිංසනය පිටුදැකීමේ ප්රකාශනය සම්මත කර ගැනීමට 2003 වසරේදී ගත් උත්සාහය අසාර්ථක විය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කාන්තා හිංසනය පිටුදැකීමේ ප්රකාශනයට මුස්ලිම් රටවල සහාය
රමණි Thursday, 21 March 2013 08:44 AM
කාන්තාවන්ට සමතැන ලැබෙන්න ඕනේ (දී)
ශිලා Thursday, 21 March 2013 08:46 AM
ඉතා හොද වැඩක් (දී)