ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සහ කන්දහාර් නගරය අතර මාර්ගයේ බස් රථ දෙකක් සහ ඉන්ධන බවුසරයක් ගැටීමෙන් 73 දෙනෙක් මිය ගොස් 80කට අදික පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.මගීන් 125ක් එම බස් රථ දෙකෙහි ගමන් කර ඇති අතර ඉන් 80 දෙනෙකු රොහල් ගත කර තිබෙන බවට නිලධාරීන් සදහන් කරයි.එමෙන්ම ජිවිත හානි තවත් වැඩි විය හැකි බවට සදහන් වේ. මාර්ග දුර්වල තත්වයක තිබෙන ඇෆ්ගනිස්තානයේ මෙවන් ඛේදනීය සිදුවීම් බහුලය
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කාබුල් අනතුරින් 73 ක් මරුට
ධම්ම Monday, 09 May 2016 08:39 AM
අවුරුදු දහස් ගණනක් බාමියන් බුදු පිළිම හා බෞද්ධ නටබුන් දිවිහිමියෙන් රැකගත් මිනිසුන්ගෙන් පැවැත එන මේ මියගිය ජනතාවට නිවන්සැප ලැබේවා! රෝහල්ගතවුවන්ට ඉක්මන් සුවය ලැබේවා! මොවුන්ගේ ජීවිත අවුල් කර, බාමියන් බුදුපිළිම විනාශකර මොවුන් පිට වරද පැටවීමට උත්සාහ කරන්නන්ට මෛත්‍රිය කරමු. (බ)
උදාරත් Monday, 09 May 2016 08:49 AM
ලෝකයේ මරණ අඩු කිරීමට ආගමික ස්ථාන වැඩි කළ යුතුයි ආයුබෝවන් (අ)
ඇසළ Monday, 09 May 2016 10:29 AM
උදාරත් දන්නවද ලෝකයේ වැඩිම ආගමික ස්ථාන තියෙන්නේ මුස්ලිම් රටවල. එක නගරයක මුස්ලිම් පල්ලි 50 ක් වත් තියනවා. මේකත් වෙලා තියෙන්නේ මුස්ලිම් රටක. වාහනේ එලවන පුද්ගලයා නීති ගරුකව වාහනේ එලවන්නේ නැත්නම් කොච්ච්ච්චර ආගමික ස්ථාන තිබුනත් වැඩක් නැහැ.(හේ)
සජිත් Wednesday, 11 May 2016 01:57 PM
ධම්ම, බාමියන් පිළිම දිවිහිමියෙන් රැක ගත්තේ මේ මිනිස්සු බෞද්ධ වෙලා හිටපු කාලේ. ඒ දවස් වල ඔය ප්‍රදේශ වල ඔයවගේ මිලේච දේවල් උනේ නැහැ. (ර)
ධම්ම Wednesday, 11 May 2016 03:37 PM
සජිත් ඉපදුනේ 2001ට පසුවද නැත්නම් ඇෆ්ඝන්වරුන් බුදුදහම අත්හැරියේ 2001ද. (අ)