ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ඇමෙරිකන් විශ්ව විද්‍යාලයකදී එල්ල කළ ප්‍රහාරයකින් සිසුන් හත් දෙනකු ඇතුළු දහතුන් දෙනකු මියගොස් ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි. වෙඩි ප්‍රහාරය එල්ල කළ ඝාතනයන් දෙදෙනාද ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත. තවත් සිසුන් 35ක් හා පොලිසියේ නව දෙනකු තුවාල ලබා ඇති අතර විශ්ව විද්‍යාලය තුළ සිරවී සිටි 750ක් බේරාගෙන ඇත.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කාබුල් හි සරසවියක වෙඩි තැබීමකින් 13ක් මරුට
ධම්ම Thursday, 25 August 2016 02:27 PM
ඔය රට අතහැරලා ඇමෙරිකාව ගෙදර යන්න අනුන්ගේ රටවල් අවුල්කරන්නේ නැතිව. (බ)
රුවන් Friday, 26 August 2016 01:08 AM
ධම්ම, දන්නා දෙයක් කතාකරන්න. ඔබ හිතන විදිහට හිතන්නේ තලෙයිබාන්වරු පමණයි (නි)