කාශ්මීරයේ ප්‍රධාන බෙදුම්වාදී සටන්කාමී හමුදා නායකයකු ඝාතනය වීමත් සමග එම ප්‍රදේශයේ උණුසුම් තත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගැටුම්වලින් 16 දෙනෙක් මිය ගොස් 200ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ.
සමාජ ජාල ක්‍රියා නිසාවෙන් ප්‍රසිද්ධියට පත් බුර්හාන් වානි(22) නම් ඔහු ඉන්දීයා හමුදා සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගොස් තිබේ. ඔහු කාශ්මීරයේ විශාලතම සටන්කාමී කණ්ඩායමේ අණදෙන නිලධාරියා ද විය. බුර්හාන්ගේ අවමංගල්‍ය කටයුතු සදහා දහස් ගණනක් පැමිණි අතර අවසන් කටයුතු අවසන් වීමත් සමග කාශ්මීරයේ ඉන්දීය හමුදා වලට සහ පොලිස් ස්ථාන වලට පහර දීම ආරම්භ විය.
ඒ සමගම එම ප්‍රදේශයේ ඇඳරි නිතිය පැනවු බවත්, සන්නිවේදන ජාල අවහිර කළ බවත් මාධ්‍ය වාර්තා කරයි. කැරලි මර්දන නිලධාරීහු දහස් ගණනක් එම ප්‍රදේශයට යොදවා ඇත.
මෙම සිදුවීම වසර ගණනාවකට පසු වාර්තා වූ ප්‍රබලතම ගැටුම්කාරී තත්ත්වයක් වන අතර මෙම තත්ත්වය පාලනය නොකළහොත් තවත් ජිවිත රැසක් අහිමි විය හැකි බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කාශ්මීරයේ යළි ගැටුම්