කැනඩාවේ ක්යුබෙක් ප‍්‍රාන්තයේ බන්ධනාගාරයක රැුඳෙවියෝ දෙදෙනෙක් පෙරේදා (17) හෙලිකොප්ටරයක ආධාරයෙන් පලා ගියහ.
එම රැඳෙවියන් දෙදෙනා බේරා ගැනීමට පැමිණි ඔවුන්ගේ සගයන් දෙදෙනා එම හෙලිකොප්ටරය පැහැරගෙන එහි නියමුවාට බල කර ඇත්තේ එය බන්ධනාගාරය වෙත ගෙන යන ලෙසටය.
හෙලිකොප්ටරය බන්ධනාගාරයට ඉහළ අහසේ රඳවා කඹයක ආධාරයෙන් පහළ සිටි රැඳෙවියන් දෙදෙනා හෙලිකොප්ටයරයට නංවා ගනිද්දී බන්ධනාගාර නියාමකවරුන් ඔවුන්ට ඊට වෙඩි ප‍්‍රහාරයක් එල්ල කර ඇත.
රැඳෙවියන් දෙදෙනා හෙලිකොප්ටරයේ නැගී පලා ගිය අතර පැය කීපයකට පසු පොලිසියට ඔවුන් දෙදෙනාත් හෙලිකොප්ටරයෙන් පැමිණ ඔවුන් බේරා ගත් සගයන් දෙදෙනාත් අල්ලා ගැනීමට හැකි වූ බව වාර්තා විය. රැඳෙවියන් බේරා ගැනීමට යොදා ගත් එම හෙලිකොප්ටරය සංචාරක සමාගමකට අයත් එකක් යැයි ද පොලිසිය වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැනඩා හිරගෙදරක රැඳවියෝ හෙලිකොප්ටරයකින් පලා යති
අමිල කටුනායක Tuesday, 19 March 2013 06:56 AM
ලස්සනට තියෙන්න ඇති (අ)
අමල් Tuesday, 19 March 2013 09:04 AM
නියම ක්‍රියාන්විතයක්නේ.... (නි)
දෝහා Tuesday, 19 March 2013 09:35 AM
මේවා අපිටත් හොද පාඩම් (නි)
මහේෂ් Tuesday, 19 March 2013 12:09 PM
අපේ අයත් මේවා බලලා නරක් වෙයිද දන්නෙ නැහැ. (නි)