ඇමෙරිකාවේ මීට වසර 41කට පෙර අතුරුදහන්වීමෙන් පසු මිය ගිය බවට සැලකෙන පුද්ගලයෙකුගේ ශරීර කොටස් හදුනාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ඩුවෙන් වුඩ්වර්ඩ් 1975 දී අතුරුදහන් වී තිබෙන අතර ඔහු අතුරුදහන් වන විට වයස අවුරුදු 19ක් වූ බව සදහන් වේ. 1977දී ෆ්ලොරීඩාවේ කැළයක තිබී දේහයක ඇටසැකිල්ලක් හමු වී තිබේ.
වසර 32කට පසු 2009 දී එම ශරීරයේ කොටස් උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලයට ඒවා තිබෙන අතර එහි පරීක්ෂණ වාර්තා අතුරුදන් සහ හදුනා නොගත් අයගේ ලැයිස්තුවට එක්කර තිබේ.
2015දී අතුරුදන් වූ අයගේ ලැයිස්තුව නැවත පරික්ෂා කිරීමෙන් අනතුරුව වුඩ්වර්ඩ් ගේ පරීක්ෂණ නැවත ආරම්භ කර තිබේ. 1977දී හමු වූ කොටස් නැවත පරීක්ෂණයට ලක් කෙරිණි. ඉන්පසු මේ වසරේ ජුනි 23 වෙනි දින ඔහුගේ දෙමාපියන්ගේ ඩී.එන්.ඒ සහ එම ශරීරයේ අස්ථි වල ඩී.එන්.ඒ ගැලපුණු බව එරට මාධ්‍ය වාර්තා කළේය.
මිට පෙර ද එම ප්‍රදේශයෙන් හමු වූ අස්ථි කොටස් ඩී.එන්.ඒ පරීක්ෂණයකට යොමු කළද එම වාර්තා නොගැලපී තිබේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කැළෙන් හමුවූ සිරුරු කොටස් වසර 41කට පසු හඳුනාගනී
පිටිගල මිලානෝ Saturday, 09 July 2016 03:03 AM
ඇමරිකාවේ නිතර සිදුවන පාසල් සහ විශ්ව විද්‍යාල තුළ සමුහ ඝාතන වෙනත් කිසිම රටක සිදුවන්නේ නැහැ. (නි)
කුෂාන් Sunday, 10 July 2016 05:44 AM
දන් නැති දේවල් කතා කරන එපා. (බ)