X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කිකිළිය විශ්‍රාම යවයි

පැලෑටි අනුසාරයෙන් කෘතීමව බිත්තර සෑදීමට ඇමරිකානු සමාගමක් වන හැම්ප්ටන් ක්‍රික් සමත්වී තිබේ. මෙම අපූර්වතම නිශ්පාදනය සඳහා ආසියාවේ පොහොසත්ම මිනිසාවන ලී කේ ෂින් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 28.8 ක අරමුදල් සපයා ඇත. මෙම ව්‍යාපෘතියේ උපදේශකයෙක් ලෙස මයික්‍රොසොප්ට් ආයතනය හිමිකාරිත්වය දරන බිල් ගේට්ස් ක්‍රියාකරයි. මෙලෙස නිපදවූ කෘතීම බිත්තර කැලිෆෝනියාවේ  සියළුම වෙලඳ ආයතන වල විකිණීමට තිබේ. කෘතිම බිත්තර ලෝකය පුරා බෙදාහැරීමට මෙම සමාගම සැලසුම් කරඇත.

පැලෑටිවලින් සාදා ඇති මෙම බිත්තර කේක් ඇතුලු විවිධ ආහාර වර්ග සෑදීමට උපයෝගි කර ගැනීමට හැකියාව ඇත. ගතවූ මාස තුනේ දී ලොව පුරා තොග සහ සිල්ලර අළෙවි සමාගම් 500ක් සමග මේ බිත්තර සැපයීමට ගිවිසුම් අත්සන් කළ බව හැප්ටන් ක්‍රික් සමාගම කියයි.  වැඩිවන ලෝක ජනගහනයට සරිලන පරිදි අදට වඩා කාර්යක්ෂම, පරිසර හිතකාමි, තත්වයෙන් උසස් හා දරාගත හැකි මිලකට මේවා අළෙවි කිරීමට හැකියාව ඇති බව ක්‍රික් සමාගම පවසයි. අපේ ඉලක්කය සැමවිටම පෝෂ්‍යදායී සහ සහනදායී මිලකට සියලුදෙනාට ආහාර සැපයීමයි.

ආහාර නිෂ්පාදන ව්‍යාපාරයන් මෙම නව නිෂ්පාදන පිළිබද සොයමින් සිටියි. විශේෂයෙන් සතුන් සම්බන්ධ ව්‍යාපාර දැන් බි
ද වැටෙමින් තිබේ. කෘථිම

කෘතිම බිත්තර නිෂ්පාදනයට පැලෑටි 12 ක් කලින් තෝරාගෙන තිබූ අතර දැන් දකුණු ආසියාවේ වැවෙන බෝංචි ප්‍රධාන වශයෙන් යොදා ගනී. කැනඩාවේ විශාල ලෙස වැවෙන රටකජු ද මෙහි ප්‍රධාන සංඝටකයකි. ‍

තාපය සහ පීඩනය යොදාගනිමින් ඒවායේ රසය මස් සහ බිත්තර වලට සම කිරිමට කටයුතු කරයි. සංවර්ධනය වෙමින් පවතින රටවලට මේ බිත්තර නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ලබාදීම කෙරෙහි හැම්ටන් ක්‍රික් සමාගමේ අවධානය යොමුව ඇත.



අදහස් (0)

කිකිළිය විශ්‍රාම යවයි

සීලා Tuesday, 25 February 2014 08:50 AM

මේවා ඇමරිකන් නිසා අපට එපා... විශේෂයෙන්ම මේ ඡන්ද දවස්වල කිසිම ඇමරිකන් නිෂ්පාදනයක් එපා. (අ)

:       0       0

කිරි ගමරාල Tuesday, 25 February 2014 09:05 AM

උපාසක බිත්තර හොයන කට්ටියට හොඳ ආරංචියක්(දී).

:       0       0

ඉන්දික Tuesday, 25 February 2014 10:35 AM

හොඳ සොයාගැනීමක්!(දිල්)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Tuesday, 25 February 2014 07:30 PM

හෙට අනිද්දාම කිකිලියොත් අයිති කරුවොත් පාර දිගේ,ගස් උද වහලවල් උද උද්ගොෂණයට බහීද මන්දා? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site