ප්‍රසංගයකදී අසභ්‍ය වචන භාවිත කිරීම හේතුවෙන් ලෝකප්‍රසිද්ධ ඇමරිකා රැප් ගායක ෆිෆ්ටි සෙන්ට් හෙවත් කර්ටින් ජැක්සන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු සමග ඔහුගේ සංගීත කණ්ඩායමේ තවත් ගායකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.
කැරිබියන් දුපතක් වන ශාන්ත කිට්ස් දුපතේ පැවති ප්‍රසංගයක සින්දුවක් අතරතුර අසභ්‍ය වචන භාවිත කිරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉරිදා එම දුපතෙන් පිටව යාමට සුදානම් වූ නමුත් එම චෝදනාව සම්බන්ධයෙන් සඳුදා අධිකරණය වෙත පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
ඔහුට ඩොලර් 20,000ක් පමණ දඩ මුදලක් ගෙවීමට අධිකරණය නියෝග කළේය.
කිට්ස් දුපතේ ප්‍රසිද්ධ ස්ථාන වල අසභ්‍ය වචන භාවිතය තහනම් කර තිබෙන්නේ මිට වසර ගණනාවකට පෙර බව සදහන් වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කුණුහරප කියා දඩ කයි
පිටිගල මිලානෝ Wednesday, 29 June 2016 05:38 AM
ලංකාවේ සමහර බංකොලොත් විකට නළුවෝ වේදිකාවට ඇවිල්ලා කියන්නෙම කුණුහරුප. දෙමව්පියන් සමග පැමිණෙන දරුවන් මේවා අසා ලජ්ජාවෙන් නෑසුනා මෙන් ඉන්නවා මා බොහෝවිට දැක ඇත. (බ)
උපාලි Wednesday, 29 June 2016 07:48 AM
ප්‍රසිද්ධ ස්ථාන කිව්වාහම පාර්ලිමේන්තුව, පළාත් සභා වගේ එව්වත් අයිතිද? (ම)
රාධා Wednesday, 29 June 2016 01:54 PM
ලංකාවේ ගායන කණ්ඩායම්වල ගායකයෝ ගයන ජනප්‍රිය ගායකයන් ගැයූ සින්දු අතරට කියන දේවල් මොනවද? (බ)