පැරිස් බක්මහ උළෙලේදී විවිධ කුටි අතර පුද්ගලයෙක් හමුවිය.
මල්ලිගේ නම මොකක්ද? මගේ නම තුසිත පෙරේරා. මමත් ලංකාදීපයට ලියනවා. මල්ලි මොනවද ලියන්නේ? රාගම ගුරා කීවම මා ගැන හොඳට දන්නවා. වත ගොත දැන හදුනා ගැනීමෙන් පසු ; ශාස්ත‍්‍රයක් අහන්න කීයක් ගන්නවද? මම ඇසුවෙමි. රාගම ගුරා මා දෙස බලා සිනාසුනේය. තුසිත මල්ලි මගේ අත බලලා මොනවද කියන්න පුළුවන්?. මට පැවසූ නොමිලේ අනාවැකි අවසන් වන විටත් යුරෝ10 (රුපියල් 1520) නෝට්ටු ගුලි කරගත් යෞවනියෝ බාල මහලූ බොහෝමයක් අනැවැකි දොරටුව ඉදිරිපස පෝලිම් ගැසී දකුණු අත පිස දමමින් නොඉවසිල්ලෙන් සිටියෝය. බක්මහ උළෙල අවසානයේ රාගම ගුරාගේ කල්ල මරේ බව කවුරුත් කීහ. රාගම ගුරා විසින් සිදුකරන බව කියන කුල්ලයි, ඉටිපන්දමයි, කම්බියයි භාවිතයෙන් කුල්ල ඇවිද්ද වීමේ අංගය අවසානයේ අවලංගු වුයේය. පෙරහුරුවක් ලෙස ශාස්ත‍්‍ර මේසය උඩ ගාථා කියමින් ඉටිපන්දම් දල්වා කුල්ල ඇවීද වීමට දැරූ උත්සහය නිශ්පල විය. එබැවින් කුලූ සෙල්ලම් දැකබලා ගැනීමට පැරීසියට නොලැබුණේය. පැරීසියට සුදුසු කුලූ නොවේ කනප්පුවක් බව ගුරා කීවේය.
ඔහු ලවා අත බලවා ගැනීමට සෑහෙන පිරිසක් ආහ. ඊළඟ බක්මහට කනප්පුවක් ඇවිද්දවන බවද ඔහු කීවේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කුල්ලේ ගුරුකම වරදී : කුල්ලක් යූරෝ එකතු කරයි
එල්.කේ.එස් චන්ද්‍රසිරි Wednesday, 06 May 2015 05:40 PM
සල්ලි දෙන්න කට්ටිය ඉන්නවා නම් මමත් හරි කැමතියි. අනාවැකි අහන්න මිනිස්සු හරි කැමතියි (නදී)
දුමින්ද Thursday, 07 May 2015 04:11 AM
මිත්‍යාව දරුණුතම මුලාවකි (බ)
සමන්ති Thursday, 07 May 2015 05:45 AM
මෙයා බොරුකාරයෙක්.මගේ යාලුවෙක් මාත් එක්ක මෙයා ළඟට ගියා වශී ගුරුකමක් කර ගන්න.සල්ලි ගොඩක් ගත්තා. එ්ත් වශිය හරි ගියේ නෑ. අහු වෙන්න එපා. (බ)
කුමාරි Thursday, 07 May 2015 08:30 AM
රාගම ගුරාගේ කුල්ල කෙසේ වෙතත් කල්ල මරේ වගේ.(ම)
සමන්ති Thursday, 07 May 2015 01:05 PM
මේවගේ සිතු පතු සම්පත් දෙන කෙනෙක් ලංකාවේ ඉන්නවා රුපියල් 500 ක් වටිනා ටිකට් පතක් රැගෙන දේව සංදර්ශනයට එන්න ඕන. (බ)
රොෂාන් ප්‍රනාන්දු Friday, 08 May 2015 12:26 AM
ප්‍රංශය වාගේ රටවලටත් ගිහින් බොරු කරලා මිනස්සුන්ව රවටන මිනිස්සු සහ ඒවාට රැවටෙන මිනිස්සුත් තාම ඉන්නවා. (නි)