X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 06 වන ඉරිදා


කූඩන්කුලම් න්‍යෂ්ටික විදුලිය නිපදවයි

මහත්  මතභේදයට තුඩු දුන් දකුණු ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ඨික විදුලි බලාගාරයේ විදුලිය නිපදවීම අද 13 ආරම්භ වූ බව ඉන්දියාව නිවේදනය කරයි

මෙම න්‍යෂ්ඨික බලාගාරයෙන් ඉදිරි දින දෙකේදි මෙගාවොට් 300 ක විදුලිය එරට ප‍්‍රධාන විදුලි පද්ධතියට එක් කරන බවද ඉදිරි සතියේ මෙගා වොට් 1000 ක විදුලිය ධාරිතාවයක් පද්ධතියට එක් කරන බවද බලධාරීහූ කියති 



අදහස් (0)

කූඩන්කුලම් න්‍යෂ්ටික විදුලිය නිපදවයි

විමල් Sunday, 14 July 2013 06:28 PM

අපට ඕකෙන් විදුලි බලය ලැබෙන්නේ නෑ ඒත් සුළු වරදකින් අහල පහල පව්කරයොත් එක්කම අපටත් මැරෙන්න වෙන එකයි දුක .(නදී)

:       0       0

බණ්ඩා Sunday, 14 July 2013 07:33 PM

විමල්, ලෝකයේ සියලුම දියුණු රටවල විදුලිය නිපදවන්නේ න්‍යෂ්ටික බලයෙන්. කොරහේ කිඹුල්ලු ඉන්නවද බලන ජාතියක් ඉන්න රටක් හැමදාම අදුරේ .... (නි)

:       0       0

ඇන්ටන් Sunday, 14 July 2013 09:54 PM

එයාලට ඕනේ දේ එයාල කරනවා ..අපි මොනවා හරි කරන්න ගියොත් තමියි ...අපිට ලෙඩ දාන්නේ ...අවසර ගන්නත් ඕනි ඉන්දියයාවෙන් ..අනේ මටනම් තේරෙන්නේ නැහැ ...(අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 15 July 2013 05:44 AM

මේවා අපේ ලොක්කන්ගේ වැරදි. මේක හදන්න පටන්ගන්නකොටම එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා මේකට විරෝදය පලකළා නම් හරි. ඉන්දියාව කියන්නේ විශාල රටක්. යුරෝපයේ සහ ජපානේ න්‍යෂ්ටික බලයෙන් ඈත් වෙන්න හදනවා ඒකේ භයානකකම නිසා. චීනය , ඉන්දියාව මේවා හදනවා. මේක පිපිරුවොතින් මුළු ලංකාවටම බලපානවා (නි)

:       0       0

අමිල Monday, 15 July 2013 08:29 AM

න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීම ගොඩක් රටවල් නවත්තල තියෙන්නේ. ඒකට හේතුව න්‍යෂ්ටික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට යන විශාල වියදම නිසා. උදා . න්‍යෂ්ටික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමට යන වියදම බලාගාරය ගොඩනැගීමට යන වියදමින් 50% පමණ වෙනවා. මෙය නිසි අයුරින් නොකලොත් විකිරණ කාන්දුවක් සිදුවීමෙන් විශාල හානියක් වෙන්න පුළුවන්. නමුත් න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපද වීමේදී පරිසරයට මුදා හැරෙන්නේ ජල වාෂ්ප පමණි. මෙම ඉන්දියාවේ තිබෙන බලාගාරයට තාක්ෂනය සපයා තිබෙන්නේ රුසියා ආණ්ඩුවෙන්. (නදී)

:       0       0

මංජු Monday, 15 July 2013 08:49 AM

ඕකෙන් මොනවා හරි වුනොත් අපිට කලින් මැරෙන්නේ අහල පහල ඉන්න අයයි. අන්න ඒ නිසා ඕක වහලා දාන්න (නි)

:       0       0

දුමින්ද Monday, 15 July 2013 09:06 AM

අපේ දේසපාලුවෝ නියම විදිහට මෙයට විරුද්ධ උනේ නැහැ .කිසිම නරකක් සිදු නොවේවා කියා ප්‍රාර්ථනා කරමු ..නැත්නම් අපිත් ඉවරයි. (අ)

:       0       0

කෙවින් Monday, 15 July 2013 09:08 AM

මේකේ විශාල අවදානමක් තියනවා.හිටපු විදුලිබල ඇමතිතුමා කිරිමැටි කාපු කිබුල වගේ හිටිය මේක පටන් ගන්න දවස් වල.ඕන වෙලාවට කට නැහැ. දැන් අපට ජාත්‍යන්තරව කිසිම දෙයකට බලපෑමක් කරන්න බැහැ ජත්‍යන්තර සංවර්ධන හරහා. අපේ රටේ වෙන දේවල් වල හැටියට අපේ රට ගණන් ගන්න තත්වයක නැහැ (අ)

:       0       0

අමිල - මෙල්බන් Monday, 15 July 2013 09:51 AM

ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර ක්‍රියාත්මක වන්නේ 1975 පමණ සිට, මේ වන විට බලාගාර 6 ක්‍රියාත්මක වෙනවා. නව බලාගාර 4 ඉදිවෙමින් පවතිනවා. මේ බලාගාරය ශ්‍රී ලංකාව ආසන්නයේ ඉදිවන 2 වන බලාගාරයයි. අනෙක් බලාගාරය 1984 සිට මේ වනතෙක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ශ්‍රී ලංකාව මේ සම්බන්දයෙන් කිසිම රාජතාන්ත්‍රික මැදිහත් වීමක් කර නැහැ. නොබෝ දිනකින් 3 වන බලගරයකුත් ආරම්බ කරයි. ඒත් ලංකාව කිසිම දෙයක් කරන එකක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site