කෙස්වැයෛන් කම්බියක එල්ලී බටහිර බෙංගාලයේ මීටර් 600ක් පළල සේටා නදිය තරණය කොට ලෝක වාර්තාවක් පිහිටුවීමට ගිය ඉන්දීය ජාතිකයෙක් ගග මැදදී ඇතිවූ හෘද්දයාබාධයකින් කම්බියේ එල්ලෙමින් සිටියදීම මිය ගියේය.
මේ ත්‍රාස ජනක සිද්ධිය දැක බලා ගැනීමට විශාල පිරිසක් ගඟ දෙපස රැස්ව සිටි අතර කෙස්වැටියෙන් කම්බියක එල්ලී මීටර් 300ක් පමණ ඇදෙමින් සිටියදී ඔහුට හෘදයාබාධය වැළැඳී තිබේ.
පසුව ඔහු උදව් ඉල්ලා කෑ ගසා ඇති නමුත් රැස්ව සිටි පිරිසගේ ප්‍රීති ඝෝෂා නිසා එය ඇසී නොමැති බවත් වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කෙස් වැටියෙන් එල්ලෙන්න ගියා ගියාමයි
ගාමිණී සිරි Monday, 29 April 2013 10:26 PM
මීටර් : 600 යෙන් 300 ක් නිමකොට, කම්බියේ එල්ලී සිටියදීම හෘදයාබාධයෙන් මිය යාමත් වාර්තාවක් වගෙයි හරියට නම්! (නි)
උපුල් Tuesday, 30 April 2013 10:10 AM
අනේ මන්ද ඇතැමෙක් මැරෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී හාස්කම් වලින් සුව වෙද්දි මෙයාට ඒ වාසනාව නැති උනානේ. (ස)
ගිම්හානි Tuesday, 30 April 2013 12:41 PM
ඔව් උපුල්, මෙයාවත් නවලෝකෙට ගෙනාවා නම් හාස්කමක් කරලා බේරගන්න තිබුනා (නි)
හසින් Tuesday, 30 April 2013 03:02 PM
ඉල්ලන් කෑමක් වගේ..!(නු)
පාලිත වීරතුංග Tuesday, 30 April 2013 10:52 PM
මේ වගේ දෙයක් කරද්දි වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වෙලා නෙමෙයිද මෙයා මේ ක්‍රියාව කරලා තියෙන්නේ..!(නු)
පසන් Tuesday, 30 April 2013 10:52 PM
ඉතාම කණගාටුයි..(නු)
ලලිත්-එස්.එල් Wednesday, 01 May 2013 07:44 AM
මොනා උනත් නිර්භීත මනුස්යෙක් .(නදී)