බි‍්‍රතාන්‍යයේ විලියම් කුමරුගේ බිරිය කැතරින් (කේට්) මිඞ්ල්ටන් ආදිපාදවරිය ගැබ්ගෙන සිටින බව බකිංහැම් මාලිගය ඊයේ (4) නිවේදනය කළේය.
ගැබිනියක වීමේ ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ 30 වැනි වියෙහි පසුවන කේට් කුමරිය පෙරේදා සවස රෝහල් ගත කළ බවත් එහිදී ඇය ගැබිනියක බව තහවුරු වූ බවත් වාර්තා වේ.
කේට් කුමරිය ගැබ් ගැනීමේ පී‍්‍රතිමත් පුවත විලියම් කුමරු විසින් මාධ්‍යවෙත නිකුත් කරනු ලැබුවේ ඊයේ උදෑසනය.
බි‍්‍රතාන්‍ය වැසියන් පමණක් නොව රජ පෙළපත ඉදිරියට ගෙන යෑමට පුතකු හෝ දුවක හෝ ලැබීම ගැන දෙවැනි එලිසබත් මහ රැජින ඇතුළු රජ පවුලේ සැවොම ඉමහත් පී‍්‍රතියට පත් වූ බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
විලියම් කුමරු සහ කේට් කුමරිය අතිනත ගත්තේ 2010 වසරේ දීය. බි‍්‍රතන්‍යයේ කිරීටයට මීළඟ හිමිකරු හෝ හිමිකාරිය වනු ඇත්තේ විලියම් කුමරුගේ සහ කේට් කුමරියට ලැබෙන පුතා හෝ දියණියයි.
කේට් කුමරිය ගැබිනියක වීමේ පුවතට බි‍්‍රතාන්‍ය මාධ්‍යවලින් ද විශාල ප‍්‍රසිද්ධියක් ලැබුණි. ඊයේ මුද්‍රණය වූ ඇතැම් පුවත්පත්වල ඒ ගැන කතු වැකි පවා පළ වී තිබුණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කේට් කුමරියට දරු සම්පතක්
සංජිව Wednesday, 05 December 2012 11:45 AM
තෙරුවන් සරණයි (දී)
දයා Wednesday, 05 December 2012 12:50 PM
වාසනාවන්ත පුත්කුමරෙකු ඔබ දෙපලට ලැබේවා !!! (ස)
වරුණ Wednesday, 05 December 2012 02:08 PM
අනේ ඉතින් අපිට මොකද ?(ස)
ශ්‍රියා Wednesday, 05 December 2012 02:19 PM
පුතෙක්ම ලැබෙන්න (දී)
ජසී Wednesday, 05 December 2012 07:04 PM
ලංකාවේ තෙල් මිල ඉහලට (ස)
අමිල කටුනායක Wednesday, 05 December 2012 09:09 PM
රජ වැඩ කාරයෝ (ස)
ජන්ජිත් Thursday, 06 December 2012 12:17 AM
අනේ වාසනාවන්, රජ පැටියෙක් ඉපදිලා (දී)
අජිත් Thursday, 06 December 2012 07:57 AM
මේවා අඩබෙර ගහ ගහ කියන දේවල්ද ? (ස)
සුමිත් Thursday, 06 December 2012 10:27 AM
ඕකත් මහ දෙයක්ද ?(ස)
වජිර Thursday, 06 December 2012 12:13 PM
බ්‍රිතාන්‍යයේ සිංහාසනයේ ඉදගන්නේ ඔය බඩේ ඉන්න ඔටුන්න හිමි කුමරා හින්දා අඩබෙරගහල කියන්ඩ වටිනව.(ස)
අචිනි Thursday, 06 December 2012 01:07 PM
කුමාර වරුනම් අපිටත් ඉන්නවා ඒත්.........................(ස)
බමුණුගම Thursday, 06 December 2012 01:18 PM
ඉතින් අපිට මොකෝ (ස)
අචින්ත Thursday, 06 December 2012 05:51 PM
ඔවුන් තමයි අපේ රට සශ්‍රීකවත් කිව්වේ (ස)