පිළිකා රෝගයකින් මියගිය සිය සැමියාගේ අවසන් කටයුතු නොකොට නිවසේම එම දේහය එම්බාම් කොට, රහසිගතව තබා ගනිමින්ද, තවද එම සිරුර හොඳින් පිරිසිදු කරමින්ද, ආදරයෙන් රැක බලාගත් චෝ නැමති කාන්තාවක පිළිබඳව වාර්තාවේ.
මිය ගිය තැනැත්තාගේ බිරිඳගේ වයස අවුරුදු 47කි. ඇය දකුණු කොරියා කාන්තාවකි. දකුණු කොරියාවේ සෝල් අගනුවර පොලීසිය පවසා සිටියේ මෙම දෙපළ ඉංග්‍රීසි ඛෙහෙත් ද්‍රව්‍ය අළෙවිකරණ ෆාමසියක් පවත්වා ගෙන ගොස් යන බවයි.
එකිනෙකා බොහෝම ආදරයෙන් ජීවත්වූ අඹු සැමියන් බවත් කෙසේවුවද මෙම කාන්තාව අත්අඩංගුවට නොගන්නා බව පොලිසිය කියයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කොරියා කත මළ සැමියා රැක බලා ගනී
පිටිගල Saturday, 22 February 2014 12:00 AM
හොඳ ,දයාබර, ආදරණීය , මෝඩ බිරිඳක්. (අ)
චන්දි Saturday, 22 February 2014 01:03 AM
ඇයි පිටිගල අන්තිමට ''මෝඩ '' කියල දැම්මේ ..? (අ)
රජින්ද Saturday, 22 February 2014 03:01 AM
යථාර්තය සැමවිටම අපට සත්‍යක් ලෙස විශ්වාස කිරීමට නොහැකි මාර්ගයෙන්ම අප වෙත එයි. එහෙයින් ඊට මුහුණ දීම ඉතා අසීරුය.(දිල්)
රුවන් Saturday, 22 February 2014 11:13 AM
මෙවෙනි ආදරයක් තියන බිරිදක් ලබන්න වසනා කරන්න ඕන (අ)
පිටබැද්දර ජයා Saturday, 22 February 2014 05:23 PM
අපේ බිරින්දෑ වරුනම් බලන් ඉන්නෙම මිනිහට නරකක් වෙනකල් තියෙන දෙයක් අයිති කරගන්න , ඒ අතින් මේ ගැනු මනුස්සය ශ්‍රේෂ්ටයි (දී)
නාලක Saturday, 22 February 2014 09:11 PM
මානසික ප්‍රශ්නයක් (දී)
අසෝකා Sunday, 23 February 2014 04:16 PM
පිටබැද්දර ජයා, ඔයාගේ බිරින්දෑවරු එහෙම හිතන එකේ වරදකුත් නැහැ. (අ)
ලකී Monday, 24 February 2014 02:21 PM
ආදරයට ආදරය කල ගැහැණියක්. එහෙත් අටලෝ දහම හඳුනා නොගත් උත්තරීතර ප්‍රේමවන්තියක්. (ස)
අනුරුද්ධ Monday, 24 February 2014 04:44 PM
ඕක අපේ කාන්තාවන්ට හොද පාඩමක්.(නදී)
අජිත් Monday, 24 February 2014 06:06 PM
පිටබැද්දර ජයා, ඔබ කියල තියෙන්නේ ඔබ ගැන නේද? මට ඒක විශ්වාසයි.(නදී)
ඊවා Monday, 24 February 2014 06:15 PM
මිනිහ මැරිලා තුන්මාසේ යන්නත් කලින් වෙන මිනිස්සු එක්ක යන අයට නම් පේන්නේ මේක පිස්සු වැඩක් වගේ තමා. ඇගේ ආදරේ තියෙන පිවිතුරු බව මෙයින් පෙනෙනවා.(නදී)
ජෝන් Tuesday, 25 February 2014 12:52 AM
එම්බාම් නොකර සලකන්න බැරිවෙයිද මන්ද ..(අ)