X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කොස්බිට ලිංගික අතවර චෝදනා

කාන්තාවකට ලිංගික අතවර කිරීමේ වරදට රූපවාහිනී විකට වැඩසටහනක් වන කොස්බි ෂෝ ඉදිරිපත් කළ බිල් කොස්බිට අමෙරිකා අධිකරණයක් ඩොලර් මිලියනයක ඇපයක් නියම කරනු ලැබීය.

2004 වසරේදී කාන්තාවක් පැහැරගෙන ඇයට මත්පෙති ලබාදී අතවරයක් සිදුකිරීම සම්බන්ධයෙන් 77 හැවිරිදි කොස්බිට නඩු පවරා තිබිණි.

පෙනිස්ල්වේනියාවේ අධිකරණයක් ඔහුට එම චෝදනාවට ඇප ලබාදුන් අතර ඔහුගේ  විදෙස් ගමන් බලපත්‍රය ද තහනම් කැරිණි.

මීට පෙරද කොස්බි විවිධ අපචාර හා මත්ද්‍රව්‍ය චෝදනා රැසකට සම්බන්ධ අයෙක් බව ඇමරිකා වාර්තා පෙන්වා දෙයි. 

කොස්බිට ඇවිදීමේ අපහසුවක්ද ඇති බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. මේ හේතුවෙන් ඔහු අධිකරණයට පැමිණියේද නීතිඥයන් දෙදෙනකුගේ වාරුවෙනි.



අදහස් (0)

කොස්බිට ලිංගික අතවර චෝදනා

පිටිගල මිලානෝ Thursday, 31 December 2015 12:21 PM

කුඩා ළමුන් සිනා ගස්සවමින් ඔවුන්ව අමන්දානන්දනයට පත් කල ඔවුන්ගේ ලෝකයේ ඉතාමත්ම ප්‍රිය මනාප පුද්ගලයා වූ මොහු සත්‍ය ලෝකයේ මොන තරම් මුර්ගයෙක්ද? (කෞ)

:       0       0

සෑම් Thursday, 31 December 2015 12:29 PM

මේක ලංකවේ හිටියා නම් දේශ පාලුවෝ ගේමක් ගහල මූව නිදහස්.දැන් පේන්නැද්ද (කෞ)

:       0       0

සමන් Thursday, 31 December 2015 07:28 PM

පිටිගල මිලානෝ, සත්‍ය දැනගෙනද ඔබ මේ චෝදනා කරන්නේ? (නි)

:       0       0

සොපි Friday, 01 January 2016 06:45 AM

මෙයාට හැමදාමත් ඔහොම චෝදනා තියෙන බව තමයි අපිනම් අහල තියෙන්නේ .. (කෞ)

:       0       0

අබය Friday, 01 January 2016 08:23 AM

වැඩිවිය පැමිණුනු සමහරෙක් කුඩා කලදී තමන් හට සිදුවූ අකටයුතුකම් වලට විරුද්ධව නඩු මාර්ගයට අවතීර්ණව ඔවුන්ගෙන් විශාල වන්දි මුදලුත් ඔවුන්ව සිරගත කිරීමටත් ක්‍රියාකළ අවස්ථා පහුගිය වකවානුවේ අසන්නට ලැබුනා. ඒ වගේම ලැජ්ජාවට තමාට සිදුවූ අතවරය සඟවාගත් අය තව කොතෙක් ඇද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site