නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළේ සිට නොයිඩා දක්වා ඉන්දීය රුපියල් කෝටි 25 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 54) ක වටිනාකමින් යුත් භාණ්ඩ රැගෙන යමින් තිබූ ට‍්‍රක් රථයක් ඉකුත් (01) වැනිදා රාති‍්‍රයේ සොර කණ්ඩායමක් විසින් කොල්ල කා ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
සැම්සුන් සමාගමට අයත් යන්ත්‍රෝපකරණ හා ඉලෙක්ට්‍රෝනික භාණ්ඩ එසේ කොල්ලකා ඇත.
දකුණු දිල්ලියේ සරීතා විහාර්හිදි කාරයක් පැමිණි පිරිසක් ට‍්‍රක් රථය නවතා රියදුරු හා රියදුරු සහායකයාට පහරදී ඔවුන් එලවා දමා ඇතැයි දිල්ලි පොලිසිය සඳහන් කරයි.
ට‍්‍රක් රථය පැහැරගත් සොරුන් ට‍්‍රක් රථයේ පිහිටීම පෙන්වන උපකරණය (ජීපීඑස් උපකරණය) අකී‍්‍රය කර ඇත.
පොලිස් කණ්ඩායම් ට‍්‍රක් රථය සොයා මෙහෙයුම් සිදුකරන බවත් සිව්දෙනකු රඳවා තබාගෙන ඇතැයි ද පොලිසිය උපටු දක්වමින් ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබිණි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
කෝටි 54ක බඩු කොල්ල කති
දුමින්ද Monday, 06 April 2015 08:13 AM
එහෙත් හෙල්මට් තහනම ගෙනේවිද ? (නදී)