ඉන්දියාවේ ගංගානම් ගඟ හරහා වේලි 50ක් ඉදිකිරීමට විරෝධය පෑම සඳහා සියයකට අධික කසාවත් හැඳගත් සාධුවරු පිරිසක් පෙරේදා (18) නවදිල්ලි නුවරට රැස්ව විරෝධතාවයක නියැලූණහ.
මෙම විරෝධතාවට සාධුවරුන්ට අමතරව පරිසරවේදීහු පිරිසක් ද සහභාගී වී සිටියහ. වේලි ඉදි කිරීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කළ ඔවුන් කියා සිටියේ ඉන්දීය රජය සිය ගංගා මාතාව විනාශ කරමින් සිටින බවත් වේලි සියල්ලක්ම ඉදි කළ හොත් ගංගාව සිඳීයා හැකි බවත්ය.
මෙසේ විරෝධතාවල නිරත සාධුවරුන්ගෙන් පිරිසක් ඉන්දීය රජය මෙම ගැටලූවට නිසි ප්‍රතිචාරයක් දෙන තෙක් මාරාන්තික උපවාසයක නිරත වී සිටින බව ද වාර්තා වේ.
ගංගානම් ගඟ ඉන්දියාවේ වෙසෙන මිලියන ගණනාවක් වන හින්දුන්ගේ පූජනීයත්වයට පත් ගංඟාවකි. ඉන්දියාවේ ප්‍රාන්ත 5ක් ඔස්සේ ගලාබසින ගංගානම් නදිය කිලෝමීටර 2,525ක දිගින් යුක්තය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගංගානම් නදියේ වේලි ඉදිකිරීමට එරෙහිව සාධුවරු විරෝධතාවක
දයා,saudi Wednesday, 20 June 2012 12:47 PM
අනේ සාධුවරුනි, අපිටනම් මේවට අදහස් දෙන්න කොහොමටවත් බෑ.ගංගා නම් නදිය අපි තාම දැකලවත් නෑ.අහලා තියෙනවා විතරයි
සේනානායක Wednesday, 20 June 2012 10:09 PM
පූජනීය නදියක්නේ මේ විනාහ කරන්න හදන්නේ