දිනෙන් දින ඉදිරියට යන ඉරාන අභ්‍යවකාශ වැඩසටහන යටතේ ඉරාන ගගනගාමියකු ලෙස පෘථිවි කක්ෂයට යෑමට තමන් කැමැත්තෙන් සිටින බව ඉරාන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් පවසයි.
ඉරානය ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහනේ ප‍්‍රගතිය පෙන්නුම් කළේ වඳුරකු සහිත රොකට්ටුවක් ඉකුත් 28 වැනිදා සාර්ථකව පෘථිවි කක්ෂයට යවා එය යළි ගෙන්වා ගැනීමත් සමඟය.
අනාගතයේ දිනෙක ගගනගාමියකු අභ්‍යවකාශයට යැවීමටද ඉරානය බලාපොරොත්තු වෙයි. ලබන ජූනි මාසයේ දී දෙවැනි ධුර කාලයට සමු දී ජනපති ධුරයෙන් ද සමුගැනීමට සූදානම් වන ජනපති අහමදිනෙජාද් පවසන්නේ ඉරානය නියෝජනය කරමින් උඩුගුවනට යන පළමු ගගනගාමියා තමා වීමට තමා කැමැති බවය.
![]() |
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගගනගාමියකු වී උඩුගුවනට යන්න මා සූදානම් - ඉරාන ජනපති අහමදිනෙජාද්
සිල්වා Wednesday, 06 February 2013 01:30 PM
විෂිශ්ඨයි අහමදි,ඒත් පිටසකවලට වඩා ඔබ මේ පෘථිවිය විනාශකාරින්ගෙන් බේරා ගැනීමට දරන උත්සාහය ඊට වඩා වැදගත්. චීනයත් රුසියාවත නැතිනම් ඔබේ රටත් අද ඉරාකයක්. (ස)
පිටිගල Wednesday, 06 February 2013 02:09 PM
එහෙනම් ලංකාවෙන් ගියපු ගගන ගාමියත් උඩදිම හමුවේවි (ස)
ලාල් Wednesday, 06 February 2013 06:10 PM
උඩුගුවනේ පළමු ත්‍රස්තවාදියා වෙයි.(නදී)
මුතුකුඩ Wednesday, 06 February 2013 10:35 PM
කොහොමත් හැම අතින්ම ඒ රටවල් දියුණුයි. ලංකාවට නොසෑහෙන්න උපකාර කරපු රටක් තමයි ඉරානය කියන්නේ. නමුත් ලාංකීය සමහරුන්ට ඒ කෙළෙහිගුණය නැහැ. ඒ ඇත්තන්ගේ දියුණුවට අපේ සුභ පැතුම්! (නි)
ෂෙර්ප් Wednesday, 06 February 2013 11:15 PM
අපේ රටේ අය දන්නේ මිනී මරන්න විතරයි(නදී)
දිසා Thursday, 07 February 2013 01:40 AM
ඔයා යන ගමන් අපේ කෙනෙක්වත් එක්කගෙන යන්නකෝ. (නි)
ලංකා Thursday, 07 February 2013 03:52 AM
වදුරා කොයි එක්කෙනාද?(නදී)
ජනිත් Thursday, 07 February 2013 09:20 AM
ගුවන්ගත වෙන්න ගිහින් දිවංගත වෙයිද දන්නෙ නැ (ස)
පෙරේරා Thursday, 07 February 2013 03:45 PM
තවත් පිම්මක් (දී)
සෑම් Thursday, 07 February 2013 03:48 PM
උඩට ගියාම අර කවදාවත් දැකල නැති ලෝකෙ මැව්වයි කියන කෙනා හමුවේවිද? .(ස)
අජිත් Thursday, 07 February 2013 04:35 PM
කෑ ගහන්න එපා. අපේ කට්ටියත් කලබල වේවි (ස)
මුතුකුඩ Thursday, 07 February 2013 05:26 PM
සෑම්, ඔයාගේ මෝඩ අඥානකම ප්‍රදර්ශනය කරන්න එපා. හැම දේටම බෙහෙත් තිබුණත් මෝඩ අඥානකමට බෙහෙත් නොමැත. (නි)
සෑම් Friday, 08 February 2013 12:35 PM
ෂරියා ත්‍රස්තවාදීන්ට ඇමරිකාවෙන් බේරුමක් නැත... (ස)
සෑම් Friday, 08 February 2013 12:38 PM
මුතු , ඔය ඉරානෙන් ලංකාවට කරපු උදව්වකට වඩා කරපු හානිය වැඩියි... මතක නැද්ද? පහුගිය දවස්වල ලංකාවට ගෙනා මත්කුඩු මත්පෙති තොග?????? (ස)