මේ විසි එක් වන ශත වර්ෂය වුවත් ගල්ලෙන් වල ජීවත් වන පිරිසක් ගැන බි්රතාන්යයේ ස්ටොක්පෝර්ට් නුවරින් වාර්තා වේ.
මීට හේතුව වී ඇත්තේ මේ දිනවල බි්රතාන්යයේ ඇති නිවාස සපයා ගැනීමේ ගැටලූවයි.බදු බර අධික වීම නිසා බොහෝ දෙනාට නිවාස අත්හැර දැමිය යුතු වීමේ තත්ත්වයක් උදාවී ඇත.ස්ටොක්පෝර්ට් නගරය ගත් කළ එහි හිසට සෙවණක් අහිමි වෙමින් සිටිනා පුද්ගලයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතී.
කරන්නට දෙයක් නොමැති තැන ඔවුන් අතුරින් සමහරක් ස්ටොක්පොර්ට් නගරයේ වනගත ප්‍රදේශයන්හි ගල්ගුහා සිය වාසය සදහා තෝරාගෙන තිබේ.ඒවා ඇත්තේ ඉතා අනතුරුදායක ස්ථාන වලය.ඉහළ පිහිටි ගල්ගුහාවක සිට පහළින් ගලා යන ගංගාවකට වැටී පුද්ගලින් කිහිප දෙනෙකුම අනතුරට පත්වූ අවස්තාද වාර්තා වී තිබේ.
ප්‍රදේශයේ ගැටලූවට විසදුම් නොසොයා බළධරයින් කාලය නාස්ති කරමින් සිටිනා බව ප්‍රාදේශිය පුවත්පත් චෝදනා කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගල් යුගයට කැමතිලු
ප්‍රසන්න Friday, 14 June 2013 05:30 AM
ඔන්න බ්‍රිතානයේ තත්ත්වය. ඇති අය කති බොති. නැති අයට ඉන්න තැනක්වත් නැහැ. සීත කාලයේදී ගල්ගුහාවල කොහොම ජීවත් වෙන්නද? අපි අපේ රට ගැන ආඩම්බර විය යුතුයි. (නි)
සඳුනි Friday, 14 June 2013 11:56 AM
ඔයා හරි ප්‍රසන්න, ඒත් මේ රටේ ඉදල එහාට පනින්න යන මෝඩයන්ට ඕව තේරෙන්නේ නැනේ (අ)
කිත්සිරි Friday, 14 June 2013 03:05 PM
ඕව ගැන වැඩිය කෑගහන්න හොඳ නැහැ. අපට සුද්දෝ ලොකුයිනේ. එංගලන්තේ වැසිකිළියක හිටියත් මොකද කියල හිතන අයත් මෙහෙ ඉන්නවා නේ. (ත)
රත්නසිරි Friday, 14 June 2013 04:32 PM
අපි සූදානම් වෙන්න ඕනෑ මෙයට මුහුණ දෙන්න? මේ අය බෝට්ටු අරන් මෙහේට පනියිද දන්නේ නැහැ. (නි)
අසන්කා Friday, 14 June 2013 04:43 PM
අපේ රටටත් ඔය තත්වයම තව තව ටික කාලෙකින්.මොකෝ අර කියන ජාතිය 6-7 ක් ළමයි හදනවනේ (අ)