බංගලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේදී රත්රන් ග්‍රෑම් 600ක් බර රත්රන් කැබලි හයක් ගුද මාර්ගයේ සගවාගෙන යාමට උත්සහ කරන ලද පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ.
ඔහු ආසියාවේ රටවල් කිහිපයකම මහා පරිමාණ රත්තරන් ජාවාරම් වලට සම්බන්ධ බව එරට නිලධාරීහු ප්‍රකාශ කරති.
කෙසේ වෙතත් එම පුද්ගලයා බලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ ඩොලර් 384ක් සොයාගැනීමේ අරමුණින් එම ක්‍රියාව කළ බවයි.
ඩොලර් 38600ක් වටිනා ග්‍රෑම් 100ක් බරැති මාලයක් ද සොයාගැනුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ග්‍රෑම් 600ක් රන් සිරුරේ සඟවාගෙන ගිහින්
ලෙස්ලි Monday, 09 May 2016 02:25 AM
බලනකොට ලෝකයේ වටිනාම මාර්ගය මේකනේ (නි)