ගාසා තීරයේ ඊශායෙලය හා පලස්තීන හමාස් ගැටුම් බේරුම් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මන්කීමූන් සහ ඇමෙරිකා එක්ත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ඊශ්රායෙලයට ගොස් සිටිති. සතියක් පුරා පැවැති ගැටුම්වලින් මේ වන විට සාමාන්‍ය වැසියන් 120ක් පමණ මරා දමා ඇත. ඔවුන් අතුරින් බහුතරය පලස්තීන ජාතිකයන්ය. හමාස් සංවිධානය ඊශ්‍රායෙලය ඉලක්ක කර නොකඩවා රොකට් ප්‍රහාර එල්ල කරමින් සිටී. ඊට පිළිතුරු ලෙස ඊශ්‍රායෙලය ගාසා තීරයේ හමාස් සංවිධානයේ මර්මස්ථාන ලෙස සැළකෙන ප්‍රදේශ වලට ගුවන් ප්‍රහාර එල්ල කරයි. දැනට ගුවන් ප්‍රහාර 1500කට වැඩි සංඛ්‍යාවක් එල්ල කර ඇතැයි වාර්තා වේ. ඊශ්රායෙල අගමැති බෙන්ජමින් නෙතන්යා හා කළ සාකච්ඡාවකින් අනතුරුව ක්ලින්ටන් සටන් වැද සිටින දෙපාර්ශ්වය අතර පණිවුඩ හුවමාරුව පලස්තීන මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගාසා-ඊශ්රායෙල යුද ගිනි නිවන වෑයමක්
පහන් Thursday, 22 November 2012 10:41 AM
හමාස්ලට තියන බර අවිය තම ඔය රොකට් එක,, ගහපු එකක්වත් ඊශ්‍රායලයට වැටුනේ නැහැ .අයතුල්ලා කුමෙනි අහමදි නෙජාඩ් ව කඩේ අරිනවා, ඉරානෙට ඇති න්‍යෂ්ටික අවියක් නැහැ තිබුනානම් මෙලහට හමාස්ලට දීල ඊශ්‍රායලයට ගස්සවල .යුද්දයේ බියකරු බව දනිමි. සාමය උදාවේවා !!!!!! (ස)
ෂෙරීෆ් Thursday, 22 November 2012 10:50 AM
ජාතීවාදී අදහස් දක්වන්න සැරසෙන්න (ස)
මධූ Thursday, 22 November 2012 12:49 PM
අළු යට ගිනි, ඊස්රායලය කවදාවත් පරාද කරන්න බෑ (ස)
නාලක Thursday, 22 November 2012 01:05 PM
සාමය පැතිරේවා
අසේල Thursday, 22 November 2012 12:59 PM
සාමය ..... සාමය
නවුෂාඩ් Thursday, 22 November 2012 01:00 PM
ලංකාවේ සමහර අමුතු ආකාරයේ බෞද්ධයින්ට මේක නරක ප්‍රවෘත්තියක්. (නි)
අරුණ Thursday, 22 November 2012 02:13 PM
සන්තෝසයි....
රසික Thursday, 22 November 2012 02:51 PM
පහන් ඔයා ඔයාගේ නොදන්නාකම පෙන්වන්න එපා (ස)
සුදත් Thursday, 22 November 2012 03:21 PM
අයියෝ සල්ලි
සමන්ති Thursday, 22 November 2012 03:25 PM
පහන්ට ජය වේවා සෙරිෆ් තමා ජාති වාදී (ස)
මධූ Thursday, 22 November 2012 03:49 PM
පහන් හරි, ඔබට ජය (ස)
ලාල් Thursday, 22 November 2012 07:00 PM
පහන් හරි. (නි)
හේරත් Thursday, 22 November 2012 07:21 PM
හොද වැඩක්
මුතුකුඩ Thursday, 22 November 2012 11:12 PM
ෂෙරිෆ්, නවුෂාඩ්, රසික, වැනි මෙහි අදහස් දක්වන සමහර අයට ඉදිරි දැක්ම පිළිබදව මනා වැටහීමක් නැහැ. (නි)