X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ගාසා සටන් විරාම තැත වරදී ?

ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් කොන්දේසි ඉදිරිපත් කිරීම හේතුවෙන් සටන් විරාම සාකච්ඡා අසාර්ථකවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. හමාස් සටන්කාමීන් පවසන්නේ ඊශ්‍රායලය කොන්දේසි සහිතව සාකච්ඡාවලට පැමිණෙන්නේනම් තමන් ඉන් ඉවත්වන බවයි.

ඊශ්‍රායලය පවසන්නේ සාකච්ඡාවට ඒමටනම් හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර නවතා දැමිය යුතු බවයි. ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් පැවතිය යුතු බව බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය දන්වා සිටියි. පසුගිය සතියේ ප්‍රකාශකළ පැය 72ක සටන් විරාමය ද අසාර්ථක වී තිබිණි. ඒ සටන්විරාමය ප්‍රකාශයට පත්කළ කාලයේ එල්ලවූ ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් නම දෙනකු හෝ මියයන්නට ඇතැයි ගාසාහි වෛද්‍ය අංශ පවසයි.

සටන් විරාම කාලයේ දී දකුණු දිග ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 27 ක් එල්ල කර ඇති බවත්  ඊශ්‍රායල් ගුවන් හමුදාව ගාසා හි ඉලක්ක 20 කට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ජූලි මස මුල් සතියේ සිට මේ දක්වා ගැටුම් වලින් 2000ක් පමණ මියගොස් ඇත. එක්සත් ජාතීනගේ සංවිධානය පවසන්නේ ඉන් වැඩි පිරිසක් සිවිල් වැසියන් බවයි.

gaza 1(2) GazaFamilyFlees



අදහස් (0)

ගාසා සටන් විරාම තැත වරදී ?

සලීත් Monday, 11 August 2014 03:23 AM

දෙවියනේ මේකට විසදුමක් ඉක්මනට ලබාදෙන්න පව් අහිංසක වැසියන්ගේ ජිවිත. විශේෂයෙන් පොඩි දරුවන්ගේ ජිවිත. (නදී)

:       0       0

හිරාන් Monday, 11 August 2014 04:03 AM

රොකට් ප්‍රහාර නවත්තන්න තරම් බලයක් කාටවත් නැහැ වගේ. (නදී)

:       0       0

ධනංජනා Monday, 11 August 2014 06:27 AM

කමක් නැහැ මැරුණම කෙහෙට හරි යයිනේ (නදී)

:       0       0

සලීථ් Monday, 11 August 2014 01:09 PM

ධනංජනා ඔයාට හිතක් පපුවක් නැතිද ? (නදී)

:       0       0

කමල් Tuesday, 12 August 2014 08:04 AM

ඔබල දන්නවද මේ අන්තවාදය මුළු ලෝකයම ගිලගනිමින් ඉන්න බව. අද හැම කලාපයකම අන්තවාදීන් නිසා ප්‍රශ්න. මේකට එකම හේතුව මිනිස් සාරධර්ම මුල් කරගන්නේ නැතුව සියල්ල දෙවියන් මුල් කරගෙන තීරණ ගැනීම. මේ තත්වය ඉක්මනින් වෙනස් විය යුතු කාලය දැන් ඇවිත් (නදී)

:       0       0

සාරා Tuesday, 12 August 2014 08:53 AM

යුධ ගිනි දැල් ඉක්මණින් නිවේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ජනපති ජෝ බයිඩන් විලියම්-කේට් හමුවෙයි
2022 දෙසැම්බර් මස 01 261 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.


ඇෆ්ගන් පාසලක බෝම්බයක් පිපිරේ
2022 දෙසැම්බර් මස 01 140 0

ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.


කෙජ්රිවාල්ගෙන් මෝදිට අභියෝගයක්
2022 දෙසැම්බර් මස 01 1407 1

ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන


අයි.එස්. ත්‍රස්ත නායකයා මියයයි
2022 දෙසැම්බර් මස 01 3580 0

තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.


සම්බාධක මඟහරින්න රුසියාව ඉන්දියාවෙන් උදව් ඉල්ලයි
2022 නොවැම්බර් මස 30 2045 0

ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම


චීනය සමඟ පැවැති සවර්ණමය යුගය අවසන්
2022 නොවැම්බර් මස 30 2357 4

මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site