ලන්ඩනයේ බර්මින්හැම් නුවර ජේතවන විහාරස්ථානයේ සහ ලිවර්පුල්හි ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ ව්හාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ පැවිදි දිවියට අඩ සිය වසක් පිරිම නිමිත්තෙන් උන්වහන්සේට සෙත් පතා පින්කම් මාලාවක් ශ්‍රී ලංකාවේදී සහ එංගලන්තයේදී පවත්වනු ලැබිය.
එංගලන්තයේදී බර්මින්හැම් ජේතවන විහාරස්ථානයේදීත් ලිවර්පුල් ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේදීත් මෙම පින්කම් සංවිධානය කැර තිබිණි.
ලිවර්පුල්හි ප්‍රෙස්කොට් උත්සව ශාලාවේ පැවති "යතිවර ප්‍රණාම පුජෝත්සවය" ආරම්භ වූයේ මහා සංඝ රත්නය විෂයෙහි පිරිනැමුණු සංඝගත දක්ෂිණාවකිනි.
පිංකම සඳහා මහා සංඝ රත්නය සහ පැමිණ සිටි අමුත්තෝ විශේෂ පෙරහරකින් ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබූහ. ගුණවංශ හිමියන් අතින් සිදුවූ සාශනික සේවාව සමඟ ජිවිත තොරතුරු විස්තර කළ " පරමාදර්ශී ධර්ම දුතයානෝ" නම්වූ උපහාර ග්‍රන්ථයද එළිදැක්විණි.
පිංකම සඳහා ගලයායේ පියදස්සි, නේපාලේ සුමන, තවලම බන්දුල, කෝන්වැවේ අරියරතන, බැරගම පියරතන, තෙල්දෙණියේ අමිත, කලුඅග්ගල සරණසිරි, දොඩන්ගොඩ සුමේධ, ගල්පොත්යායේ පේමානන්ද, තිස්සපුර සුගතරතන යන හිමිවරුද මෙම පිංකමට එක්වූහ.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ගුණවංශ හිමි ප්‍රණාම පුජා ලන්ඩනයේ
අනූෂා Monday, 03 August 2015 10:18 AM
හරිම නිහතමානී හාමුදුරුනමක්. ලාංකිකයින් විදිහට අපිට ආඩම්බර වෙන්න පුලුවන් (නි)
අනුෂා Monday, 03 August 2015 10:18 AM
හරිම නිහටමනි හාමුදුරුනමක් .. ලාංකිකයන් විදිහට ආඩම්බර වෙන්න පුළුවන් (ම)